Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



මෙරට ජනගහනය ගැන මේ ඇසෙන ආරංචිය මොකක්ද..?

ඔබට විශ්වාස කරන්නත් පුළුවන්ද, මෙරට තුළ සෑම කාන්තාවන් 100 දෙනෙකුටම සිටින පිරිමින් සංඛ්‍යාවේ සුළු අඩුවීමක් සිදුව ඇති බව.. 
views2,157 Views
comment

කවුරුත් හිතුවාද ඇයි මේ වගේ නාමයකින් එය නම් කළේ ඇයි කියලා.. මේ වන විට ලොවක් අවදානය යොමුකළ ඒ සිද්ධියේ තවත් වෙනස්ම පැතිකඩක් ගැනයි මේ කතාව. 
views3,721 Views
comment

යුවලකගේ එකම පැතුම තම කඳැල්ල සම්පූර්ණ කරගන්න පුංචි හුරතල් කිරි සිනහවක්.

ඇය සහ ඔහු මේ වෙනකොට ඒ සතුට උපරිමයෙන්ම භුක්ති විඳින මව්පියන් යුවලක් වෙලා. කවුරු ගැනද මේ කතාව. 
views7,641 Views
comment
බොලිවුඩයේ "මිස්ටර් පර්ෆෙක්ෂනිස්ට්" (Mr. Perfectionist) විදිහට හැමෝම හඳුන්වන අමීර් ඛාන්, කාලෙකට පස්සේ ආයෙමත් මුළු ඉන්දියාවේම අවධානය තමන් වෙතට නතු කරගෙන තිබෙනවා.
views1,652 Views
comment
හැටන් සිංගිමලේ රක්ෂිතයේ කඳු මුදුනේ අතරමංව සිටි නෙදර්ලන්ත තරුණියක් නිරුපද්‍රිතව බේරා ගැනීමට හැටන් පොලිසියේ නිළධාරින් පිරිසක් සමත්ව තිබෙනවා.
views1,231 Views
comment
අද දවසේ රන්මිල නැවතත් සැලකිය යුතු මට්ටමකින් පහළ ගොස් තිබෙනවා.

මේ ආරංචිය අන්න ඒ ගැනයි. බලන්නකෝ මේ වෙනකොට පවුමක මිල ගණන් ගැන ඇසෙන ඒ විශේෂ ආරංචිය.. 
views9,977 Views
comment
පොල්ගහවෙල බංගලාවත්ත ප්‍රදේශයේ ඉඩමක ඊයේ (06) සිදුවූ අමුතුම ආකාරයේ සිදුවීමක් නිසා ප්‍රදේශය පුරාම ලොකු කතාබහක් ඇතිවී තිබෙනවා.

ඒ, අද්භූත ලෙස විදුලි සැර වැදී පුද්ගලයින් දෙදෙනෙකු මියයෑමේ පුවතක් සමඟයි.
views1,094 Views
comment
දුෂේනි මියුරංගි ලංකාවේ කලා ක්ෂේත්‍රය තුළ තරු ගුණය විදහාදක්වන තාරකාවක්.

ඇය ඔන්න කාලයකට පස්සේ නැවතත් කරලියට ආවා.
views1,645 Views
comment
තෙල් මිල ඉහළ යෑමත් එක්ක "හූල්ල හූල්ල" හිටපු අපේ ධීවර ජනතාවට අද උදෑසන අසන්නට ලැබුණේ අතිශය සතුටුදායක පුවතක්.

ඒ ධීවර බෝට්ටු සඳහා විශේෂ ඉන්ධන සහනාධාරයක් ලබාදීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවීමයි.
views1,085 Views
comment
සාමාන්‍යයෙන් දික්කසාදයක් කියන්නේ සමාජයෙන් හැංගිලා, කාමරයකට වෙලා අඬන්න ඕන කාරණයක් කියලා හිතන අයට "කනේ පහරක්" වැනි අපූරු පුවතක් ඉන්දියාවේ උත්තර් ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

මේක නම් ඇත්තටම ආදර්ශමත් වගේම හරිම "කුතුහලය" පිරුණු සිදුවීමක්!
views4,612 Views
comment
ඇයගේ නික්මයාම ඊයේ බොහෝ දෙනා සංවේගයට පත් කරන කාරණාවක් වුණා..

කලකට කලින් සිංහල සිනමාවේ කාගේත් ආකර්ශනය දිනාගත්ත ඇය නමින් සුභාෂිනී බාලසුබ්‍රමානියම්.
views8,225 Views
comment
Sinopec පාරිභෝගිකයින්ට අද උදෑසන අවදි වීමට සිදුවූයේ සතුටුදායක පුවතකින් නම් නෙවෙයි.

ඊයේ (06) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි Sinopec සමාගම සිය සුපර් ඩීසල් මිල ඉහළ දැමීමට පියවර ගෙන තිබෙනවා.
views1,154 Views
comment
ඉන්දියානු සිනමාවේ ‘National Crush’ ලෙස විරුදාවලිය ලත් රශ්මිකා මන්දනා, සිය ජනප්‍රියත්වය ඉන්දියාවෙන් ඔබ්බට ගෙන යමින් යළිත් වරක් ජාත්‍යන්තරය ජය ගැනීමට සූදානම් වෙනවා. 
views1,347 Views
comment
ඔබ මේ දිනවල පවතින කාලගුණ තත්වයත් එක්ක බොහෝ සංවේදී ඇති. ඒ ගැන අදට වඩා සැලකිලිමත්විය යුතු දවසක් ගැනයි මේ කතාව.. 
views3,847 Views
comment
සිදුවෙන ග්‍රහ මාරුත් එක්ක ඔබේ ජීවිතය නොසිතූ ලෙස වෙනස් වෙන්න පුළුවන්..

මේ කියන්න යන්නේ අන්න ඒ ගැන මේ දිනවල ඔබ දැනුවත්විය යුතුම තවත් එක් කතාවක්.

අලුත් අවුරුද්ද උදාවෙන්න දින කිහිපයක් තිබියදී මේ ඇසෙන්නේ මොන වගේ කතාවක්ද..?
views2,377 Views
comment
[1]      «      131   |   132   |   133      »      [5594]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top