Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



මීට වසර 56කට පෙර ‘ඇපලෝ 13’ යානය පිහිටුවා තිබූ වාර්තාව අභිබවා යමින්, මිනිස් සංහතිය පෘථිවියේ සිට ගමන් කළ වැඩිම දුර ප්‍රමාණය පිළිබඳ නව ලෝක වාර්තාවක් පිහිටුවීමට ‘ආටෙමිස් II’ මෙහෙයුමේ ගගනගාමීන් සමත් වුණා. 
views2,019 Views
comment

views242 Views
comment

රජයේ සේවකයින්ට මේ දවස්වල තිබුණු ලොකුම සහනයක් තමයි සතිය මැද ලැබුණු බදාදා නිවාඩුව.

හැබැයි ඔන්න ඒ නිදහසට දැන් කණකොකා හඬලා තියෙනවා. අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා නිවේදනය කරන්නේ ලබන 08 වැනිදා ඉඳන් මේ බදාදා නිවාඩුව සම්පූර්ණයෙන්ම අවලංගු කරන්න රජය තීරණය කරලා තියෙනවා කියලයි.
views2,097 Views
comment
කලා ලෝකයේ තවත් දක්ෂ තාරකාවක් අකාලයේ නිවී ගිය පුවතක් අද වාර්තා වුණා. ඇය නමින් සුභාෂිනී බාලසුබ්‍රමානියම්.

රංගන ශිල්පිනියක් වගේම දමිළ නිවේදිකාවක් විදිහටත් ඇය කාගේත් ආදරය දිනාගෙන සිටියා.
views6,084 Views
comment
ලංකාවේ මේ දවස් වල කවුරුත් ආදරය කරන රංගන ශිල්පිනියක් තමයි පියුමාලි එදිරිසිංහ කියලා කියන්නේ.
views1,514 Views
comment
සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද කිට්ටු වෙද්දී අපි හැමෝම ඉන්නේ ලොකු සතුටකින් සහ සූදානමකින්.

හැබැයි මේ උත්සව සිරියාව අස්සේ ඔබේ බැංකු ගිණුමට විදින්න බලාගෙන ඉන්න අන්තර්ජාල හොරු රැළක් ගැන පොලිස් මූලස්ථානයෙන් රතු නිවේදනයක් නිකුත් කරලා තියෙනවා.
views2,327 Views
comment
අද (06) අලුයම දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න සේවා ප්‍රදේශය අසලදී ලේ හලන මහා අනතුරක් සිදුව තිබෙනවා.
views6,613 Views
comment
අපි පොඩි දේටත් මැසිවිලි නගන සමාජයක, තමන්ගේ ඇස් දෙකම නොපෙනී ගිහින් මුළු ලෝකෙම කළුවර වෙද්දිත් ජීවිතේ දිනපු අපූරු තරුණයෙක් ගැන කතාවක් තමයි මේ.
views1,953 Views
comment
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා රියදුරන්ට අද (06) පෙරවරුවේ ඉතාමත් අවාසනාවන්ත පුවතක් වාර්තා වුණා. 
views1,023 Views
comment
මුදල් නෝට්ටු සහ කාසි වෙනුවට ඩිජිටල් ක්‍රමයට ගනුදෙනු කරන ශ්‍රී ලාංකිකයින්ට වගේම මෙරට කුඩා හා මධ්‍ය පරිමාණ වෙළෙඳුන්ටත් ඉතාමත් වැදගත් පුවතක් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් දැන් නිවේදනය කර තිබෙනවා.
views1,602 Views
comment
දකුණු ඉන්දීය සිනමාවේ ආදරණීයම යුවළක් වන රශ්මිකා මන්දනා සහ විජේ දේවරකොන්ඩා ගැන මුළු ලෝකයම ආයෙත් කතා වෙන්න පටන් අරන්.

ඒකට හේතුව තමයි ඔවුන්ගේ විවාහයෙන් හරියටම දින 39ක් සම්පූර්ණ වෙද්දී රශ්මිකා ඇගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමට එක් කරපු අපූරු සටහනක්.
views2,706 Views
comment
ලංකාවේ කලා ලෝකයේ ඉන්න වඩාත්ම ආකර්ෂණීය වගේම ප්‍රේක්ෂක ආදරය නොඅඩුව දිනාගත්තු රංගන ශිල්පිනියක් තමයි තාරුකා වන්නිආරච්චි කියන්නේ. 
views1,176 Views
comment
අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ආපනශාලා කෑම වර්ග කිහිපයක මිල ගණන් වෙනස් කිරීමට තීරණය කර තිබෙනවා.
views10,164 Views
comment
ලංකාවේ කලා ලෝකයේ ඉන්න වඩාත්ම ජනප්‍රිය වගේම දඟකාර නිළියක් තමයි ධනංජි තාරුකා කියන්නේ. 
views713 Views
comment
වත්තල ප්‍රදේශයේ ජනතාව අද උදෑසනම දැඩි කලබලයට පත් කරමින් දූව වත්ත ප්‍රදේශයේ පිහිටි ප්ලාස්ටික් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක දරුණු ගින්නක් හටගෙන තිබෙනවා. 
views1,373 Views
comment
[1]      «      132   |   133   |   134      »      [5594]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top