Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



අභ්‍යවකාශ ගවේෂණ ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින්, සඳේ අපිට නොපෙනෙන පැත්ත එනම් 'චන්ද්‍රයාගේ ඈත කෙළවර' (Far side of the Moon) සිට ලබාගත් ප්‍රථම ඡායාරූපය ලෝකය හමුවේ ප්‍රසිද්ධියට පත් කිරීමට  අමෙරිකානු ධවල මන්දිරය කටයුතු කර තිබෙනවා. 
views2,412 Views
comment

හොඳ මිතුරෙක් කියන්නේ දුක සැප දෙකේදීම අපේ ළඟ රැඳෙන අය පමණමද.?  නෑ.. මිතුරුකම්වලට ඊට එහා ගිය අර්ථයක් තියනවා. 
views2,120 Views
comment

 "රොන් සොයා" ටෙලි නාට්‍යය නරඹන ඔබට ඇය දැන් අමුත්තියක් නෙවෙයි. තමන්ගේ සුන්දර හිනාවෙන් සහ දක්ෂ රංගනයෙන් ඉතාම කෙටි කාලයකදී ලංකාවේ හැමෝගේම ආදරය දිනාගන්න කවීර්ණා වන්නිආරච්චිට පුළුවන් වුණා.
views1,079 Views
comment
එළඹෙන උත්සව සමයට කලින් මේ ඇසෙන කතාව ඇත්තටම ඔබට වැදගත් වේවි.

සුරාසැල් වැසෙන ඒ දින මොනවාද..? 
views8,323 Views
comment
ක්‍රිකට් පිටියේ පන්දු යවන්නන්ව දණගැස්වූ ඕස්ට්‍රේලියාවේ සුපිරි පිතිකරු ඩේවිඩ් වෝනර්, මෙවර මාංචු වැටෙන වැඩක් කරගෙන කියන පුවත දැන් ලෝකය පුරා ලැව්ගින්නක් වගේ පැතිරෙනවා.
views759 Views
comment
පරිස්සමෙන් රිය පදවනවා වගේම දැන් පරිස්සමෙන් ෂෙඩ් එකටත් යන්න වෙන කාලයක් උදා වෙලා තියෙන්නේ. ලංකා IOC සමාගම විසින් තම පාරිභෝගිකයන්ට 'අලුත් අවුරුදු තෑග්ගක්' දෙනවා වගේ ඩීසල් වර්ග කිහිපයක මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ දමා තිබෙනවා.
views2,960 Views
comment
ඔහු උත්සාහවන්ත පියෙක්.. 

ඒ විතරක් නෙවෙයි,  කවදා හෝ තමන්ගේ  සිනිහය සැබැවක් කරගත් ඔහු ඇත්තෙන්ම ධෛර්යවන්ත පුද්ගලයෙක්.
views1,485 Views
comment
ඔබ මේ ගැන දැනුවත් වෙන එක නම් ඇත්තෙන්ම වැදගත්.

මේ කියන්න යන්නේ අන්න ඒ ගැන කල් වේලා ඇතිව ඇසෙන ඒ ආරංචියයි..
views5,955 Views
comment
ඔබත් ලස්සන වෙන්න විවිධ දේ කරනවා ඇති.

ඒත් සමහරවිට ඔබටත් මෙවැනිම අත්දැකීම් ඇති. මේ කියන්නේ අන්න ඒ ගැන ඇසෙන විශේෂම ආරංචියක්. 
views933 Views
comment
මේ කියන්න යන්නේ අද දවසේ කාලගුණය ගැන ඇසෙන විශේෂ කතාවක්. 
views1,134 Views
comment
සාමාන්‍යයෙන් එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව කියන්නේ ක්‍රිකට් පිටියේ පරම හතුරෝ වගෙයි. හැබැයි මේ හතුරුකම් පිටියට විතරක් සීමා කරලා, ආදරය ඉදිරියේ ජයග්‍රහණය කරපු අපූරු සුපිරි තරු දෙකක් ගැන දැන් මුළු ක්‍රිකට් ලෝකයම කතා වෙනවා.
views2,281 Views
comment
මවකගේ ආදරය ලෝකයක් තරම්.. මේ අන්න ඒකට හොඳම නිදසුනක්..

ඇය ඔහු සෙවූයේ මීට වසර කිහිපයකට පෙරයි.. හාස්කමකට මෙන් වසර 32කට පස්සේ ඇයට ඔහුව මුණගැසෙනවා.
views2,616 Views
comment
අද දවසේ කාලගුණය හිතනවාට වඩා වෙනස්. මේ කියන්න යන්නේ අන්න ඒ ගැන විශේෂ කතාවක්.

ඉතින් ඔබත් ජීවත්වෙන්නේ මෙන්න මේ පළාත්වල නම් කාලගුණය ගැන විමසිලිමත් වෙන්න.. 
views1,641 Views
comment
සීතල නුවරඑළියේ නිවාඩුවක් ගත කරන ඔබට හෝ එහි පදිංචි ඔබට දැන් රෑ බෝ වුණාම කෑම සොයාගෙන පාරට බහින්න අවශ්‍ය වෙන්නේ නැහැ.

මොකද, ලොව ප්‍රකට Uber Eats සේවාව දැන් නිල වශයෙන් නුවරඑළියටත් පිවිස තිබෙනවා!
views895 Views
comment
මෙරට ජනගහනය ගැන මේ ඇසෙන ආරංචිය මොකක්ද..?

ඔබට විශ්වාස කරන්නත් පුළුවන්ද, මෙරට තුළ සෑම කාන්තාවන් 100 දෙනෙකුටම සිටින පිරිමින් සංඛ්‍යාවේ සුළු අඩුවීමක් සිදුව ඇති බව.. 
views2,157 Views
comment
[1]      «      130   |   131   |   132      »      [5594]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top