Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



ලෝක කුසලානය මෙන්ම නිමාවූ නවසීලන්ත තරඟ සංචාරයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් කිහිප දෙනෙක් ලබාගත් ඡායාරූප මේ වන විට ඔවුන්ගේ පෞද්ගලික ෆේස්බුක් ගිණුම් මෙන්ම ට්විටර් ගිණුම් ඔස්සේ ප්‍රසිද්ධ කර තිබෙනවා.

327 Views
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් සිය ගුවන් ප්‍රවේශපත්‍රය රැගෙන අද දිනයේ තම දෙපාර්තමේන්තුවට නොපැමිණියහොත් ඔහු සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට පොලීසියේ සහය පතන බව ආගමන විගමන පාලක නිහාල් රණසිංහ පවසනවා.

තමා අත්අඩංගුවට ගැනීම සහ රටින් පිටුවහල් කිරීම වළක්වන ලෙස ඉල්ලමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ නිෂ්ප්‍රභ කළා.

833 Views
ලස්සන රූ සපුවක් මෙන්ම සරාඟී පෙනුමක් ඇති සෙලීනා ගෝමස් පිළිබඳව මේ වන විට අන්තර්ජාලය පුරා කතා බහට ලක්වී ඇත්තේ ආන්දෝලනාත්මක ඡායාරූප කිහිපයක් ඇය පිළිබඳ ප්‍රසිද්ධ වීමත් සමඟයි.

1,660 Views
ඊයේ (18) පාර්ලිමේන්තුවේදී බැසිල් රාජපක්ෂ මහතා‍ගේ නිවාඩු ඉල්ලීම පිළිබඳ සංවාදාත්මක කතාබහක් ඇතිවුනා.

696 Views
මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුනු බවට චෝදනා ලැබ දැනට රැඳවුම් නියෝග මත සිටින සමන්ත කුමාර හෙවත් වෙළේ සුදා අද කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කළා. වෙළේ සුදා අධිකරණයට ඉදිරිපත් කරන අවස්ථාවේදී පොලීසියේ සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ විශේෂ ආරක්ෂාවක් අධිකරණ පරිශ්‍රයට යොදා තිබෙනවා.

මුදල් විශුද්ධිකරන පනත යටතේ නීතිවිරෝධී වත්කම් රැස් කිරීම ඇතුලූ චෝදනා 57 කට තමන් නිවැරදිකරු බව වෙළේ සුදා අද අධිකරණයේදී ප්‍රකාශ කර තිබෙනවා.

596 Views
‘දිනූ නිදහස අනතුරක, ජාතියේ අභියෝගය ජයගැනීමට පෙළ ගැසෙමු’’  යන තේමාව යටතේ දේශපාලන පක්ෂ කිහිපයක් සංවිධාන කළ ජනරැළියක් නුගේගොඩදී අද පැවැත්වුනා. මෙම රැස්වීම සංවිධානය කළේ මහජන එක්සත් පෙරමුණ, ජාතික නිදහස් පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ සහ පිවිතුරු හෙළ උරුමයයි.

මීළඟ මහ මැතිවරණයේදී  එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් අගමැති අපේක්ෂකයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉදිරිපත් කළ යුතු බව අවධාරණය කරමිනුයි ඔවුන් මෙම රැස්වීම සංවිධාන කර ඇත්තේ.

453 Views
පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂට මාස 3 ක නිවාඩු පාර්ලිමේන්තුව අද අනුමත කළා. මීට අදාළ යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවේ විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා විසින්.

457 Views
මහින්ද සමග රට දිනවීමට ඔබ සූදානම් ද ? යන තේමාව යටතේ දේශපාලන පක්ෂ කිහිපයක් සංවිධාන කළ ජනරැළියක් නුගේගොඩදී දැන් පැවැත්වෙනවා. මෙම රැස්වීම සංවිධානය කර ඇත්තේ මහජන එක්සත් පෙරමුණ, ජාතික නිදහස් පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ සහ පිවිතුරු හෙළ උරුමයයි.

මීළඟ මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අගමැති අපේක්ෂකයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉදිරිපත් කළ යුතු බව අවධාරණය කරමිනුයි ඔවුන් මෙම රැස්වීම සංවිධාන කර ඇත්තේ.

මහ සංඝ රත්නය සහ පූජකවරුන් මෙන්ම අදාළ දේශපාලන පක්ෂවල නියෝජිතයන්ට අමතරව තවත් දේශපාලන පක්ෂ කිහිපයක නියෝජිතයන් සහ සිවිල් සංවිධාන නියෝජිතයන් රැසක්ද ඊට එක්ව සිටිනවා.

760 Views
ශ්‍රී ලංකාවේ තරුණයෙක් එංගලන්තයේදී තරුණියක් දූෂණය කර ඇත. මෙම තරුණයා සමඟ එම තරුණිය රාත්‍රී සමාජ ශාලාවකට ගොස් ඇති අතර එහිදී තරුණයා විසින් ඇයට මත් පැන් පොවා ඉන්පසුව ඇයව යම් ස්ථානයකට ගෙන ගොස් දුෂණය කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

දුෂණයට ලක් වූ කාන්තාව විදේශිය කාන්තාවක් වන අතර එම තරුණයා එංගලන්තයේ නිවසක කුලියට සිටින බව සඳහන්ය.

412 Views
කාන්තා යට ඇදුම් මිලදී ගැනීම විනෝදාංශයක්ලු
ගොඩදෙනෙක් විකෘති ලිංගික අශාවන්ගෙන් යුක්තයිලු

ඉස්ලාමීය අන්තවාදී ත්‍රස්තවාදී කල්ලියක් වන අයි.එස් සටන්කාමීන්ගේ දෛනික හැසිරීම් හා ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් පුවතක් විදේශිය මාධ්‍ය විසින් වාර්තා කර සිටියි.

සමාජීය ක්‍රීයාකාරීන් කණ්ඩායමක් සිරියානු වෛද්‍යවරුන් සමඟ කල සම්මුඛ සාකච්ඡාවක් ඇසුරෙන් විදෙස්  මාධ්‍ය අයි එස්  සටන්කාමීන් පිළිබඳව මෙම පුවත වාර්තා කර ඇත.

669 Views
බණ්ඩාරවෙල - උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය ඔස්සේ භූගත ජල සොරකමක් සිදුවෙමින් පවතින බවට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජිනදාස කටුපොත පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ ව්‍යාපෘතිය අඛණ්ඩව ක්‍රියාත්මක කළහොත් සිදුවන විනාශය තක්සේරු කළ නොහැකි බවයි.

ළිංවල ජලය සිදී යාම, නාය යාම් සහ පොළොව ඉරි තැලීම් සිදුවීම හේතුවෙන් මේ වන විට තමන් දැඩි අර්බුදයන්ට මුහුණ දී ඇති බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

502 Views
නවක වදයට මුහුණදීමට නොහැකිව තම දරුවා සියදිවි හානිකරගත් බවට පන්නිපිටිය - මාබුල්ගොඩ ප්‍රදේශයේ පදිංචි සබරගමුව සරසවි සිසුවියකගේ මවක් චෝදනා කරනවා. මෙම මව පශ්චාත් මරණ පරීක්ෂණයේදී සාක්ෂි දෙමින් සඳහන් කර ඇත්තේ නවක වදය නිසා තම දියණිය මානසික ආබාධයකට ද ලක්වූ බවයි.
 
පසුගිය වසරේ පෙබරවාරි මාසයේ සබරගමුව විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයට ඇතුළත් වූ 23 හැවිරිදි අමාලි චතුරිකා මූලික අධ්‍යාපනය ලබා ඇත්තේ කොළඹ දේවී බාලිකා විද්‍යාලයෙන්. ඇය තම නිවසේදී පෙරේදා ගෙළ වැළලාගෙන සියදිවි හානිකරගෙන තිබූ අතර, දිවි නසා ගැනීමට පෙර ලිපියක් ද ලියා තිබෙනවා.

755 Views
සම්පූර්ණයෙන් මුහුණ ආවරණ වූ හිස්වැසුම් පැළඳීම වැළැක්වීමේ නීතිය ක්‍රියාත්මක කිරීමේ දැඩි අවශ්‍යතාවයක් පැන නැගී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ පවසනවා.

2,050 Views
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයන් බලහත්කාරයෙන් ජනතා හදවත්වලින් ඈත් කළ නොහැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ තංගල්ල නගර ශාලාවේ ඊයේ (17) පැවති හම්බන්තොට දිස්ත්‍රික් සමෘද්ධි නිලධාරීන්ගේ රැස්වීමකට එක්වෙමින්.

මෙහිදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වැඩිදුරටත් කියා සිටියේ රට එක්සේසත් කළ නිසා තමන්ට එරෙහිව ඡන්දය ප්‍රකාශ කිරීමට උතුර සහ නැගෙනහිර පළාත්වල ජනතාවට අවස්ථාවක් හිමිවූ බවයි.

426 Views
ඉකුත් රජය මගින් වතු කම්කරුවන්ට බෙදාහැරීම සඳහා තොන්ඩමාන් පදනමට ලබාදුන්නේ යැයි කියන රු. කෝටි තුනක වටිනාකමින් යුත් භාණ්ඩ තොගයක් ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම් නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය ආරුමුගන් තොන්ඩමාන් මහතාට ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති හිටපු නියෝජ්‍ය අමාත්‍ය මුත්තු සිවලිංගම් මහතාට සහ තොන්ඩමාන් පදනමේ සාමාජිකයන් විසින් ඊයේ (1‍7)  එම භාණ්ඩ නැවත වතු කම්කරුවන්ට බෙදාහරිමින් සිටින අවස්ථාවේ නෝර්වුඩ් පොලීසිය මගින් එම භාණ්ඩ නිකුත් කිරීම වහාම අත්හිටුවන ලෙසට හැටන් වැඩබලන මහේස්ත්‍රාත් දමයන්ති ප්‍රනාන්දු මහත්මිය විසින් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

එම අධිකරණ නියෝගය පොලීසිය මගින් ගෙනවිත් තොන්ඩමාන් මහතාට ලබාදෙන අවස්ථාවේ එය ලබාගැනීම ප්‍රතික්ෂේප කරමින් තොන්ඩමාන් මහතා එම ක්‍රීඩාංගණයෙන් පිටව ගියා. ඉන් අනතුරුව නෝර්වුඞ් පොලීසිය මගින් බෙදාහරින ලද භාණ්ඩ රැගෙනයෑම වැළැක්වීමට ක්‍රීඩාංගණයේ දොර වසාදැමීමත් සමගම නොසන්සුන්කාරී තත්වයක් ඇතිවුනා. ක්‍රීඩාංගණයේ වෙනත් අතුරු මාර්ග වලින් භාණ්ඩ රැගෙනයෑම වැළැක්වීමට පොලීසිය කටයුතු කරනු ලැබුවා. එහෙත් ඇතැම් පිරිස් ඒ ලබාගත් භාණ්ඩ විශාල ප්‍රමාණයක් රැගෙනයන ආකාරයක් කැමරාවේ සටහන්වුනා.

641 Views
[1]      «      2248   |   2249   |   2250      »      [2250]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top