Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



ක්‍රිකට් නව තේරීම් කමිටු සභාපති ලෙස කපිල විජේගුණවර්ධන පත්කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ආරංචි මාර්ග පවසනවා.

243 Views
බාල වයස්‌කාර තම දියණියට වධ හිංසා කිරීමේ චෝදනාවකට වරදකරුවූ පියෙකුට පානදුර පළාත්බද මහාධිකරණ විනිසුරුවරයා විසින් වසර දෙකක බරපතළ වැඩ ඇති සිරදඬුවමක්‌ හා රුපියල් දස දහසක දඩ මුදලක්‌ නියම කළා.

890 Views
ෆුල් ෆේස් හෙල්මට් තහනමට එරෙහිව අප්‍රේල් 12වන දින මහනුවර දී රැළියක් පැවැත්වීමට ෆුල් ෆේස් නීතියට විරෝධී සංගමය මේ දිනවල කටයුතු සුදානම් කර තිබෙනවා.

293 Views
කහවත්ත කොටකෙතනේ දී ඝාතනයට ලක්වූ චන්ද්‍රානි ස්‌වර්ණකාන්ති මහත්මියගේ මරණය සම්බන්ධයෙන් සැකපිට ඇගේ සැමියාගෙන් පොලිසිය ප්‍රශ්න කිරීම් ආරම්භ කර තිබෙනවා.

372 Views
අද අලුයම තුනට පමණ පොළොන්නරුවේ ගල්ලෑල්ල පන්සියයේ පාලම අසල දී කන්ටේනරයක් අනතුරට ලක් වුණා.

260 Views
තමන් වටා වැරදි පුද්ගලයන් රැඳී සිටි බව තමන්ට වැටහී ඇතැයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

784 Views
රූපවාහිනී වැඩසටහන් වල මෙන්ම රේඩියෝ වැඩසටහන්වල කා අතරත් ජනප්‍රිය නිවේදිකාවක් වූ කමලනී සෙල්වරාජන් අද (07) දිනයේදී අභාවප්‍රාප්ත වී තිබෙනවා.

1,100 Views
විසි වන වියේ පසු වන්නන් බවට විශ්වාස කෙරෙන පුරුෂයකුගේ සහ කාන්තාවකගේ නිරුවත් මළසිරුරු ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයෙන් සොයා ගැනුණා.

සිරුරු පෙට්ටි දෙකක අසුරා උද්‍යානයක තිබීය දී ප්‍රදේශවාසීන් විසින් සොයා ගෙන ඇත.ඝාතනයට පත් දෙදෙනාගේ අනන්‍යතාවය තහවුරු කර ගෙන නොමැත. පිරිමි මළසිරුරේ දෙපා කපා වෙන් කොට පෙට්ටිය තුළට බහා තිබේ. කාන්තාවගේ දෑතේ අලුත විවාහ වූ මනාලියන් පලඳින මංගල වළලු තිබූ බවයි පොලිසිය වැඩිදුරටත් කියා සිටියේ.

355 Views
විපක්ෂ නායක තනතුර සම්බන්ධයෙන් තමන් තවදුරටත් අධ්‍යයනය කරන බව කථානායක චමල් රාජපක්ෂ මහතා අද(07)පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා.

විපක්ෂ නායකවරයා ලෙස නිමල් සිරිපාල ද සිල්වා මහතා ක්‍රියා කළ ද ඇතැම් දේශපාලන පක්ෂ ඊට එරෙහිව කතානායකවරයා වෙත පසුගිය දා කරුණු ඉදිරිපත් කළා.

236 Views
යුවරාජ් සිං ඉන්දීය ක්‍රිකට් සංචිතයෙන් ඉවත්කිරීමට මුලික හේතුව වූයේ  ඉන්දීය වර්තමාන ක්‍රිකට් නායක මහේන්ද්‍ර සිං දෝණි බවට පසුගියදා යුවරාජ් සිංගේ පියා ප්‍රකාශ කර සිටියා. ඔහු නැවතත් මාධ්‍ය ප්‍රකාශයන් කරමින් සඳහන් කර ඇත්තේ දෝණි වීරයෙක් කළේ ඉන්දීය මාධ්‍ය බවයි.

632 Views
හිටපු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ලෙස පත් කරන ලෙසට නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් පිරිසකගේ අත්සන් සහිත ලියවිල්ලක් කථානායක චමල් රාජපක්ෂ වෙත අද (07) භාර දී තිබෙනවා.

214 Views
හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ පුතා ලංකාවේ දේශපාලනයට එනවා කියන කට කතාව පසුගිය කාලයේදී ලංකාව පුරා පැතිරුණා.

1,672 Views
දකුණු අප්‍රිකාවේ ප්‍රථම නිරුවත් මුහුදු තීරය නිල වශයෙන් මේ වන ප්‍රකාශයට පත්කර තිබෙනවා. මෙය ප්‍රකාශයට පත්කිරීමත් සමඟ එරට සිටින නිරුවතින් සිටිය යුතුයැයි සමාජයේ ඉල්ලීම් කරන පිරිසක් වෙරළ තීරණය පැමිණ උත්සව පවත්වා තිබෙනවා.

1,169 Views
නිධානයකින් ලබා ගත් බවට සැක කරන මරංචි හෙවත් රත්තරන් බෝල 1028ක් සමගින් පුද්ගලයන් සිවු දෙනක් අද පෙරවරුවේ පොළොන්නරුවේ දී පොලිස් අත්අඩංගුවට පත්වුණා.

1,649 Views
ෆුල්ෆේස් හෙල්මට් නීතිය ක්‍රියාත්මක කිරීම තාවකාලිකව නැවත්වීමට පසුගිය දා තීරණය වුණේ අධිකරණ නියෝගයක් නිසායි.

552 Views
[1]      «      2223   |   2224   |   2225      »      [2250]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top