Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



චීනයේ රෝහලක වෛද්‍යවරුන් විසින් කරන ලද ශෛල්‍ය කර්මයකින් පසු අගල් 30 ක් පමණ විශාල බඩවැල් කොටසක් තරුණයකුගේ උදරයෙන් පිටතට ගෙන තිබෙනවා.

407 Views
කාර්යබහුල වූ අද ලෝකයේ දුම්රිය හා බස්රථ තුළ බොහෝ ලෙස දක්නට ලැබෙන  සිදුවීමක් වන්නේ දෙපා පළල් කරගනිමින් අසුන්ගෙන සිටින  පිරිමි පුද්ගලයන්ය. මෙම සිදුවීමට එරෙහිව  ලොව රටවල් කීපයක් ක්‍රියාමාර්ග ගෙන ති‍බෙනවා.

පිරිමින්ගේ මෙම ක්‍රියාව නැවැත්වීමට ඇමරිකාව හා ස්පාඤ්ඤය ඇතුලු රටවල් කීපයක් මේ වනවිට විවධ වැඩ සටහන් ක්‍රියාත්මක කර ඇති බවයි වාර්තා වුණේ.

460 Views
සැමදෙනාගේම හදවත සසල කරවන වීඩියෝවක් හා ඡායාරූප කිහිපයක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුනා.

Herdi Firmansyah නම් තරුණයා කුඩා කලම සිට ඔහුගේ ඔහුත් සමඟ වර්ධනය වෙමින් පැවතුණ වායු ගෙඩියක් මේ වන විට ඉතා විශාල වී ඔහුගේ දෑසක් ද ඒ තුල ගිල්වා ගෙන ඇත.
602 Views
මෙම ඡායාරූපයේ සාමාන්‍ය විදියට බැලුවොත්නම් ඔබට පෙනෙන්නේ සුරූපි තරුණියන් කිහිපදෙනෙකු සිනහ මුසු මුහුණින් ඡායාරූපයකට පෙනි සිටින ආකාරයයි. නමුත් මේ ඡායාරූපය හොඳින් බැලුවොත්නම් ඔබට අමුත්තක් දැනෙයි.

565 Views
මේ දිනවල අන්තර්ජාලයේ කතාබහට ලක්ව ඇත්තේ ස්වභාවික සහල් වෙනුවට ආදේශකයක් ලෙස වෙළඳපොලට නිකුත් වූ ප්ලාස්ටික් සහල් වර්ගය පිළිබදවයි.

ස්වභාවික සහල් වලට වඩා හාත්පසින්ම වෙනස් මෙම සහල් වර්ගය ප්ලාස්ටික් වර්ගයකින් නිෂ්පාදනය කර ඇති අතර චීනයෙන් මේ සහල් වෙළඳපොලට බෙදා හරින බවට කටකතාවක්ද පැතිර යයි.
 
966 Views
කෙටි පාදයන් සහිත කාන්තාවන්
මෙවැනි කාන්තාවන් ඉක්මන් කෙන්තිකාරයෝ වන අතර බොහෝ හිතුවක්කාර අයවෙයි. මෙවැනි කාන්තාවන්ගේ දෑත්වල ඇඟිලි කෙටිව හා ඇඟිලි තුඩුව විශාලව පිහිටන්නේ නම් තමන්ගේ පවුලේ අය පවා මරා දැමීමට පෙළඹේ. අනුන්ගේ අවවාද පිළිගැනීමට අකමැතිය. මොවුන් ඉගෙනීමටත් අදක්ෂවන අතර පාද කෙටිවීම සුභ ලක්ෂණයක් නොවේ.

1,344 Views
මේ ඡායාරෑපය දුටු සැණින් ඔබට පෙනෙන්නේ තරුණියක් සමග නිරුවතින් සිටින පුද්ගලයෙකුයි. ඔබට එසේ පෙනීම පිළිබදව කිසිදු වැරදක් නැත.



539 Views
පිරිමියෙක් හැමවේලාවකදීම තමන්ට සහකාරියක් තෝරා ගැනීමේදී ගැහැණියකගෙන් බලාපොරොත්තුවන දේවල් ගොඩක් තියෙනවා. ඔහු කැමති වෙන්නේ හැම අතකින්ම ඔහුට ගැලපෙන කෙනෙක් තමන්ගේ ජීවන සහකාරිය කරගැනීමටයි. කාන්තාවකගේ රූප ස්වභාවයෙන් ඔබ්බට ගිය පිරිමි හොයන කාන්තාවකගේ ගතිගුණ කිහිපයක් ගැනයි මේ ලිපියෙන් කියවෙන්නේ.

1,075 Views
මනසත් සිරුරත් අතර ඇති භෞතික හා ආධ්‍යාත්මික සබදතාවයන් පදනම් කරගෙන ගොඩ නැගිලා තියන දෙයක් තමයි මේ දේහ ලක්ෂණ විද්‍යාව කියන්නේ. දේහ ලක්ෂණ විද්‍යාවට අනුව කාන්තාවන්ගේ මුහුණේ හැඩයෙන් කියවෙන නොයෙක් ගති ස්වභාවය ගැන මීට කලින් අහලා තියනවද...

785 Views
දරුවන්ගෙන් පෙනෙන්නට ඇති සමහර ගති ලක්ෂණ ඔවුන් වැඩිහිටියන් වු පසුවත් දකින්න ලැබෙන්න පුළුවන්.

අම්මලා තමන්ගේ පුතුන්ට මේ විශේෂතා ඔවුන්ට දැක්වුවොත් ඔවුන් ලොකු මහත් වු පසු ඔවුන්ගෙනුත් ඒවා දකින්නට ලැබේවි.

750 Views
වර්තමාන සමාජයේ ජීවත්වන බොහෝ මිනිසුන් මුදල් නොමැතිව පීඩනයට ලක්වී සිටියි. එහෙත් සමහර මිනිසුන් ඉතාමත් විශාල ධනයකට හිමිකිම් කියමින් දිනෙන් දින සාර්ථක වෙමින් තම ජීවීතය ඉදිරියට ගෙන යයි.
1,054 Views
පිරිමි ළමයින්ට ආවේනික දේවල් තියෙනවා වගේම ගෑණු ළමයින්ටත් තියෙනවා එයාලට විතරක් ආවේනික එක එක විකාර වැඩ.. මේ ඒවායින් කිහිපයක්.. බලන්නකෝ මොනාද කියලා??
438 Views
යුවලක් දික්කසාද වෙන්න විවිධ හේතු බලපානවා.

ආදරෙන් හිටපු යුවළක්, ඡායාරුපයක්  නිසා එකවර දික්කසාද වෙන්න තීරණය කළ පුවතක් පිළිබඳව වාර්තා වී තිබෙනවා.
463 Views
තමන්ට වඩා වයසින් වැඩිමහළු කාන්තාවන් සමග සම්බන්ධතා ඇති කරගන්න දැන් කාලේ තරුණයන් තුල තිඛෙන්නේ විශාල උනන්දුවක්.

සරාගී පෙනුම
තරුණයන් ආකර්ෂණය වන්නේ වැඩිමහළු වුවත් තම තරුණ පෙනුම රැක ගෙන සිටින කාන්තාවන් වෙතයි. එය ඔවුන්ගේ ආත්ම විශ්වාසය වර්ධනය කරවන්නක්.
754 Views
මුහුණු පොතේ නරක දේ වගේම හොඳ දේවලුත් අහන්න දකින්න ලැබෙනවා.

ඒ වගේ සිදූවීමක් ගැන තමයි මේ කියන්න යන්නේ. කිසියම් පිරිසකගේ වැඩක් නිසා ඉබ්බෙකුගේ කටුවට හානි සිදුවෙලා තියෙනවා කියලා මුහුණු පොතේ පිටුවක් හරහා පළවෙලා තියෙනවා.
496 Views
[1]      «      115   |   116   |   117      »      [117]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top