Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



පරම්පරා ගණනාවකට පසු එතැයි අපේක්ෂා කෙරෙන දරුණුම කුණාටුව හමුවේ නවසීලන්තයේ උතුරු දිවයිනට දැඩි වැසි ඇද හැලෙමින් පවතී.

අයහපත් කාලගුණ තත්වය පිළිබඳව කෙරුණු අනතුරු ඇඟවීම් හමුවේ උතුරු වෙරළ තීරයේ නගරවලින් ජනතාව ඉවත් වෙමින් සිටිති.

493 Views
ෆේස්බුක් කියන්නේ අද කාලෙ වෙනකොට නොදන්න කෙනෙක් නැති තරම්. මේ සමාජ ජාල වෙබ් අඩවිය තුල අපි හැමෝම වගේ නොයෙකුත් ඡායාරූප, වීඩියෝ, සටහන්, එක්කර මිතුරන් අතරේ බෙදාහරිනවා.

ඒත් ඔබ දැනුවත්ද ඔබේ ෆේස්බුක් ගිණුම තුල නොදැමිය යුතු කරුණු 5 ක් ගැන.. මේ කියන්න යන්නේ ඒ කරුණු..

ඔබත් මේ දේවල් ඔබේ Profile එක් දාලා තියෙනවනම් අදම ඉවත්කර ගන්න.
954 Views
ලොකු බඩක් තියන මහත ශරීරයක් කියන්නේ අපි කවුරුත් අකමැතිම දෙයක් නේ.

හැබැයි මේ කියන්න යන කතාව නම් ඊට හාත්පසින්ම වෙනස් දෙයක්.

කාන්තාවන් ආකර්ෂණය කරගන්න ලොකු බඩක් හදාගන්න වෙහෙසෙන පිරිසක් ගැන.
918 Views
දෙහිඅත්තකණ්ඩිය ශ්‍රී ලංගම ඩිපෝවට අද(21) හිටිහැටියේ අමුත්තෙකු පැමිණියා.  පසුව අමුත්තා ගස් බෙනයක සැඟවුනා.

දෙහිඅත්තකණ්ඩියේ දම්මික බණ්ඩාර පැමිණ පසුව නාගයා අල්ලා ගත්තා.
1,077 Views
කුරුණෑගල මලියදේව හා ශාන්ත අානා විද්‍යාලය වාර්ෂික පවත්වනු ලබන ක්‍රිකට් සටන පසු ගිය දිනක කුරුණෑගල මහජන ක්‍රිඩාංගණයේ පැවත්වුණා.

තරඟය පටන් ගෙන ටික වේලාවකින් පසුව දෙපිරිස අතර උණුසුම් තත්වයක් හට ගෙන ඇත.
688 Views
සමාජ ජාල මාධ්‍ය ඔස්සේ රාජ්‍ය විරෝධී තොරතුරු පැතිරවීම නවතන තෙක් යුටියුබ් හා ෆේස්බුක් ඇතුළු සමාජ ජාල මාධ්‍ය හරහා සිදු කෙරෙන ප්‍රචාරණ කටයුතු නවතා දැමීමට වියට්නාම රජය එරට සියලු සමාගම්වලට නියෝග කර තිබෙනවා.

වියට්නාම රජයට බලපෑමක් වන එම තොරතුරු අන්තර්ජාලයෙන් ඉවත් කරන ලෙස යූටියුබ් අයත් ගූගල් සමාගමට දැනුම් දීම සදහා වියට්නාම රජය එරට වෙළෙඳ දැන්වීම්කරුවන්ට බල කර ඇති බවයි වාර්තා වන්නේ.
457 Views
අපිට එදිනෙදා ජීවිතයේදී හමුවෙන සමහර ආදරවන්තයින් දැක්කම අපිට ඉබේටම කියවෙනවා "ෂා නියමෙට ගැළපෙන ජෝඩුවක් නේ කියලා". මෙහෙම අපිට කියවෙන්නේ සමහර විට ඔවුන් හැසිරෙන විදිහ වගේම ඔවුන්ගේ පෙනුම අතින් ඔවුන් හොදට ගැලපෙනවා කියලා අපිට හිතෙන නිසා. අපි උනත් කැමතියිනේ අනිත් අය අපිට කියනවා නම් අපි හොදට ගැළපෙනවා කියලා. මේ නිසා කවුරු උනත් කැමතියි හොදට ගැළපෙන ආදරවන්තයින් යුවලක් වෙන්න. මේ ගැලපීම් ගැන අන්තර්ජාලයේ පළවූ ලිපයක් තමයි මේ. හැම අතින්ම ගැලපෙන ජෝඩුවක් වෙන්න මේ කරුණු ඔබේ ලඟත් තියෙනවද බලන්න.
580 Views
බස් රථයක් තුළ ලිංගිකව එක්වන අයුරින් අශෝභන ලෙස හැසිරුණු යුවලක් පිළිබඳව ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ මොවුන් මෙලෙස මගීන් පිලිබඳව කිසිදු තැකීමක් සිදුනොකර බොහෝ වෙලාවක් අශෝභන ලෙස හැසිරී ඇති බවයි.
1,777 Views
අපි නිදාගෙන ඉන්නකොට වගේම ඇහැරිලා ඉන්නකොටත් සිහින දකිනවා. මේ කියන්නේ නම් ඔබ නිදාගෙන ඉන්නකොට දකින සිහින වලින් කියවෙන ඔබේ ජීවිතය ගැනයි.

අපි හොඳ සිහින වගේම නරක සිහිනත් දකිනවා. සිහින පලාපල ගැන හිතන අය නම් ටිකක් උනන්දුයි මේ දකින සිහින වල අර්ථයන් දැන ගන්න.
13,035 Views
ආදර සම්බන්දතාවයක් සාර්ථක ලෙස පවත්වාගෙන යන්න ආදරය වගේම තවත් ගොඩක් දේවල් අපි හොදින් පාලනය කර ගත යුතුයි. නැත්නම් අපි හිතුවෙවත් නැති විදිහට ආදරයේ විරහවට මුහුණ දෙන්න වෙනවා. ආදරය සුන්දර දෙයක් උනාට විරහව නම් සුන්දර දෙයක් නෙමෙයි. මේ නිසා ආදරය විරහවක් කරන ඉරිසියාව නම් ඔබ පාලනය කරගත යුතුමයි.

නමුත් බහුතරයකට නම් මේ ඉරිසියාව නම් පාලනය කරගන්න බැහැ. මේකේ අන්තිම ප්‍රතිපලය වෙන්නේ ඔවුන් ආදරය විරහවක් කරගෙන ජිවිත කාලයම දුක් විදින එක.
693 Views
මිනිසුන් වශයෙන් අපි හැමෝම කැමැති සුවපහසු, සියලු පහසුකම් වලින් සපිරි ප්‍රදේශයක ජීවත් වෙන්න. මේ නිසාම තමයි පෘථිවියේ උත්තර ධ්‍රැවය හා දක්ෂිණ ධ්‍රැවය දෙසට යන විට ජනගහනය ක්‍රම ක්‍රමයෙන් අඩු වී යන්නේ.

ධ්‍රැවාසන්න ප්‍රදේශ වල තිබෙන අධික ශීත කාලගුණය එහි ජීවත් වීම අසීරු කර තිබෙන්නෙ ප්‍රවාහන හා සන්නිවේදන පහසුකම්ද සම්පූර්ණයෙන් අඩාල කරමින්. එහෙත් නිරාවරණය වූ සම පවා සැනෙකින් මිදෙන ශීතලේ ජීවත්වන මිනිසුන්ද සිටින බව පැවසුවහොත් සමහර විට ඔබ පුදුමයට පවා පත්වන්නට පුළුවන්. මේ කියන්න යන්නේ ලෝකයේ වඩාත්ම උතුරට වන්නට ජීවත් වන මිනිසුන් ගැනයි.

උත්තර ධ්‍රැවයට කිලෝමීටර් 817ක් තරම් ආසන්නයේ පිහිටා තිබෙන ඇලර්ට් (Alert) මධ්‍යස්ථානය තමයි ලෝකයේ වඩාත්ම උතුරු දෙසට වන්නට ජීවත් වන මිනිසුන්ට නවාතැන වන්නේ.
601 Views
[1]      «      115   |   116   |   117   



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top