Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Feb
27
ඔබත් මෙහෙම සිහින දුටුවාද ? සිහින වලින් හෙළිවෙන රහස් ටිකක් මෙන්න

- ඔබත් මෙහෙම සිහින දුටුවාද ? සිහින වලින් හෙළිවෙන රහස් ටිකක් මෙන්නHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

27 Views

අපි නිදාගෙන ඉන්නකොට වගේම ඇහැරිලා ඉන්නකොටත් සිහින දකිනවා. මේ කියන්නේ නම් ඔබ නිදාගෙන ඉන්නකොට දකින සිහින වලින් කියවෙන ඔබේ ජීවිතය ගැනයි.

අපි හොඳ සිහින වගේම නරක සිහිනත් දකිනවා. සිහින පලාපල ගැන හිතන අය නම් ටිකක් උනන්දුයි මේ දකින සිහින වල අර්ථයන් දැන ගන්න.


සාමාන්යෙන් සිහින ජිවිතයේ තියන යම් යම් ප්‍රබලතා වගේම දුබලතා ගැනත් අපට සංඥා නිකුත් කරනවා. මේ නිසා ඕනෙම කෙනෙක් තමන් දකින සිහින ගැන ටිකක් අවදානය යොමු කරාට පාඩුවක් නම් වෙන්නේ නෑ. නමුත් හැමෝටම තියන ප්‍රශ්නයක් තමයි කොහොමද මේ සිහින වලින් කියවෙන දේවල් හරියටම දැන ගන්නේ කියන එක. අපි සිහින විස්ලේෂණය කිරීමේදී සිහිනයෙන් කියවුන සෑම වැදගත් දෙයක් පිළිබදවම අවදානය යොමුකිරීම වැදගත්. බොහෝ වෙලාවට සිහින මගින් පිලිබිබු වන්නේ අපේ චිත්තවේග, හැගීම්, බිය, විශ්වාස, සිතුවිලි වගේම කැමති අකමැති දේවල් පිළිබදවයි.

අද අපි ඔබට කියනේ අප නිතරම දකින පොදු සිහින 8 කින් කියවෙන ඔබේ ජිවිතයේ කාරණාවන් සම්බන්දවයි.

1. සිහිනෙන් ඔබේ දත් වැටෙනවා දුටුවහොත්

මේක නම් ඔබ දකින්න එච්චර කැමති සිහිනයක් නෙවෙයි. නමුත් මෙයින් ඔබේ චරිතය ගැන බොහෝ දේවල් කියවෙනවා. ඔබ ඔබේ පෙනුම ගැන වැඩිපුර සිතන කෙනෙක්. මේ නිසා ඔබ පසුවන්නේ කාංසාමය තත්වයකින්. ඔබ සිතනවා ඔබේ පෙනුම නිසා ඔබ අන් අයගෙන් ප්‍රතික්ෂේප වේවි කියා. මේ නිසා ඔබ නිතරම පසු වන්නේ අන් අයගේ අදහස් ගැන බියකින්. මේ මානසික පීඩන තත්වය නිසා තමයි ඔබට මෙවැනි සිහින පෙනෙන්නේ.

2. යම් භයානක දෙයක් ඔබව ලුහුබැඳගෙන එනවා පෙනීම

මෙවැනි සිහින ඔබට පෙනෙනවානම් ඉන් අදහස් වන්නේ ඔබ යම් බරපතල ප්‍රශ්නයකට මැදිව පීඩනයකට ලක්ව සිටින බවයි. මේ නිසා ඔබට නිතරම සිතෙන්නේ මේ ප්‍රශ්නයෙන් ගැලවිලා නිදහස් වෙන්න. මේ වගේ අවස්ථාවලදී තමයි මෙවැනි සිහින සාමාන්යෙන් පෙනෙන්නේ. එයින් පෙන්නුම් කරන්නේ ඔබට එම ගැටලුවෙන් නිදහස් වීමට ඇති තදබල අවශ්‍යතාවයයි.

3. පිරිසක් අතර ඔබ නිරුවත්ව සිටිනවා දැකීම

මෙය නම් ටිකක් අමුතු සිහිනයක් හරියට cartoon එකක විහිළුවක් වගේ. නමුත් මෙය ඔබ සතු ප්‍රබල පෞර්ෂ දුබලතාවයක් පිලිබඳව ඔබට අනතුරු අගවනවා. මේ වගේ සිහින පෙනෙන අය සමාජය තුල අන් අය සමග කටයුතු කරන්න බියක් දක්වනවා. මොකද ඔවුන්ට ඔවුන් පිළිබඳවම විස්වාසයක් නෑ. ඔවුන් බිය වෙනවා ඔවුන්ගේ දුර්වලතා අනිත් අය දැනගනීවි කියලා. මේ නිසා ඔවුන් නිතරම ඉන්නේ බියකින් මේ නිසයි මොවුන්ට මේ වගේ සිහින පෙනෙන්නේ.

4. වැසිකිලියක් සොයාගන්න බැරිව ඔබ කලබලෙන් සිටිනවා දැකීම

ඔබට වැසිකිලියකට යෑමට අවශ්‍ය උවත් ඔබට වැසිකිලියක් සොයා ගැනීමට නොහැකිව සිටිනවා ඔබ දුටුවහොත්. මෙයින් අදහස් වෙන්නේ ඔබ ඔබේ අවශ්‍යතාවයන් ප්‍රකාශ කරන්න වගේම ඒවා ඉටු කර ගන්නත් නොහැකිව පිඩාවට පත්ව සිටින බවයි. මෙවැනි පුද්ගලයන් නිතරම ඔවුන්ගේ අවශ්‍යතාවයන් පසෙකලා අනිත් අයගේ අවශ්‍යතාවයන් ඉටුකර දෙන්න වෙහෙසෙනවා. මේ නිසා ඔවුන්ට ඔවුන්ගේ අවශ්‍යතාවයන් ඉටු කර ගැනීමට අවස්ථාවක් හෝ වෙලාවක් නැතිව යනවා. මේ නිසා ඔවුන් සිටින්නේ යම් ආකාරයක පිඩනයකින්. මේ වගේ අවස්ථාවල තමයි මේ වගේ සිහින ඔවුන්ට පෙනෙන්නේ.

5. පරීක්ෂණයකින් අසමත් වෙනවා දැකීම

සාමාන්‍ය ජීවිතයේදී අපි හැමෝම සාමාන්යෙන් පරීක්ෂණ වලින් අසමත් වෙලා තියනවා. නමුත් සිහින ලෝක වලදී ඔබ යම් විභාහගයකින් අසමත් වෙනවා දැකීම ඔබට ඔබේ ජීවිතය ගැන වැඩිපුර අවදානයක් යොමු කල යුතු බවට අනතුරු අගවනවා. මේ සිහිනයෙන් කියවෙන සැබෑම අර්ථය වන්නේ ඔබට ප්‍රමාණවත් තරම් ආත්ම ශක්තියක් නැති බවයි. මේ නිසා යම් යම් දේවල් කරන්න ඔබ උත්සහ කරන විට ඔබේ හිතේ ඇති වන බිය නිසා කලබල වෙනවා වගේම ඔබ අනවශ්‍ය ශක්තියක් ඒ වෙනුවෙන් වැය කරනවා. මේ නිසා ඔබ නිතරම සිටින්නේ සෑම දෙයක් පිළිබදවම අවිස්වාසයකින්.

6. ඔබ සිහිනයෙන් ඇද වැටෙනවා දැකීම

මෙවැනි සිහින වලින් අදහස් වන්නේ ඔබ යම් දෙයක් පිලිබදව අවිස්වාසයෙන් සහ පසුතැවිමකින් සිටින බවයි. ඔබේ සිතේ ඇති අවිස්වාසය ප්‍රධානවම මේ සිහිනය මගින් පිලිබිබු කරනවා. නමුත් ඔබ ඒ ඇද වැටුන අවස්ථාවේ සිටියේ ප්‍රීතියෙන් නම් එයින් අදහස් වන්නේ ඔබ ජිවිතයේ ප්‍රශ්න වලට මුහුණ දෙමින් ඉදිරියට යෑමට කැමති අයෙක් බවයි.

7. ඔබ මෝටර් රථයක් පදවාගෙන යනවා දුටුවහොත්

මේ සිහිනයෙන් කියවෙන්නේ ඔබ ජිවිතයට සාර්ථකව මුහුණ දෙමින් ඉතා සතුටින් කාලය ගත කරන බවයි. නමුත් ඔබ ඉදිරියේ මෝටර් රථයක් තිබුනත් ඔබ එය පදවාගෙන නොයා සිටිනවානම් එයින් අදහස් වන්නේ ඔබ ජිවිතයේ පවතින තත්ත්වය පිලිබඳව කිසිදු සතුටකින් පසු නොවන බවයි. එසේම ඔබ ප්‍රශ්න ඉදිරියේ ඒවා මග හරිමින් කාලය ගත කිරීමට කැමති අයෙක්.

8. ඔබ ලිංගික සබඳතාවයක් පවත්වනවා දැකීම

ඔබ එම අවස්ථාවේ බියවී කිසිඳු හැඟීමකින් තොරව සිටියේ නම් එයින් අදහස් වන්නේ ඔබ ඔබ පිලිබඳව ඔබේ පෙනුම පිලිබඳව කිසිදු සතුටකින් පසු නොවන බවයි. ඒ වගේම ඔබ සිටින්නේ ඔබේ සහකරුවා ගැන හොද පැහැදීමකින් නොවෙයි. නමුත් ඔබ ඒ වෙලාවේ සිටියේ සතුටින් නම් ඔබ ඔබේ සහකරුවා ගැන ඉන්නේ හොඳ පැහැදීමකින්.

අතර්ජාලයෙන් උපුටා ගැනීමකි
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top