යුවලක් දික්කසාද වෙන්න විවිධ හේතු බලපානවා.
ආදරෙන් හිටපු යුවළක්, ඡායාරුපයක් නිසා එකවර දික්කසාද වෙන්න තීරණය කළ පුවතක් පිළිබඳව වාර්තා වී තිබෙනවා.
මෙම කාන්තාවගේ සැමියා දින 20කට පිට පළාතක රැකියාවක් සඳහා පිටත්වී තිබෙනවා.ඒ නිසා තම ආදරණිය බිරිඳව මතක තබා ගැනීම සඳහා ඔහු ඡායාරූපයක් ගෙන තිබෙනවා.
පසුව එය නැරඹූ ඔහුට එම ඡායාරූපයේ එක් පසෙක ජීවිතය වෙනස් කළ හැකි අසාමාන්‍ය යමක් එහි ඇති බව දැක ඇත තිබෙනවා.
තම බිරිඳ තවත් පුද්ගලයෙකු සමඟ එක්වී තමන් රවටා ඇති බව ඔහුට තේරුම්ගොස් තිබෙනවා.
ඒ වනවිට බිරිඳගේ අනියම් සැමියා සැඟවී සිට ඇත්තේ ඔවුන්ගේ ඇඳ යටයි. ඉන්පසු ඔහු දික්කසාද නඩුවක් ගොනු කිරීමට කටයුතු කර තිබෙනවා.
එම ඡායාරුපය පහතින්
