Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
02
ස්වභාවික සහල් වෙනුවට ප්ලාස්ටික් සහල් වෙළඳපොලට ! - Video

- ස්වභාවික සහල් වෙනුවට ප්ලාස්ටික් සහල් වෙළඳපොලට ! - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

25,966 Views
මේ දිනවල අන්තර්ජාලයේ කතාබහට ලක්ව ඇත්තේ ස්වභාවික සහල් වෙනුවට ආදේශකයක් ලෙස වෙළඳපොලට නිකුත් වූ ප්ලාස්ටික් සහල් වර්ගය පිළිබදවයි.

ස්වභාවික සහල් වලට වඩා හාත්පසින්ම වෙනස් මෙම සහල් වර්ගය ප්ලාස්ටික් වර්ගයකින් නිෂ්පාදනය කර ඇති අතර චීනයෙන් මේ සහල් වෙළඳපොලට බෙදා හරින බවට කටකතාවක්ද පැතිර යයි.
 

ඉකුත් වසරේදී අලෙවි කිරීම සඳහා ආනයනය කරන ලද ප්ලාස්ටික් සහල් තොගයක් නයිජීයාවෙන් සොයාගෙන තිබුණා.එරට රේගුව කළ විශේෂ සොදිසි කිරීමකදීයි මෙම සහල් තොගය සොයාගෙන ඇත්තේ,
එම ස්ථානයේ තිබී ප්ලාස්ටික් සහල් ටොන් 2.5ක් සොයාගත් බවයි විදෙස් මාධ්‍ය  වැඩිදුරටත් වාර්තා කලේ.

ප්ලාස්ටික් සහල් පිළිබදව ‍මුහුණු පොතේ පල වූ‍ වීඩීයෝ පහතින්..




Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top