කොහොම වුණත් මේ ගැන කතා කරනකොට ඇත්තටම මේ එක පවුලක සහෝදරයෝ කියලා නොහිතෙන තරමට මේ කතාව අමානුෂීයයි..
අයියලා මල්ලිලා හා තවත් මිතුරෙකු අතර තිබුණු මේ අරවුල නිසා දිවි අහිමි වුණේ අවුරුදු 12 දරුවෙකුටයි..
මේ අපරාධය සිදුකළ සහෝදරයින් තිදෙනා වයස අවුරුදු 16 , 14 සහ 11 යන වයස් ඛාණ්ඩවල පසුවෙනවා...
තම මිතුරෙකු මෙලෙස ඔවුණ් ඝාතනය කර ඇත්තේ බයිසිකලයකට ගෙල සිරකරවීමෙන් බවයි වාර්තා වෙන්නේ..
පසුව හිසට තුවාල සිදුකර ගෙල කපා මේ මිතුරාගේ මළ සිරුර බෑගයක බහා ගල් ගොඩක් වෙත විසිකර බවයි පොලීලිය පවසන්නේ...
සැකකාර දරුවන් මේ වන විට දින 14 විශෝධන මධ්‍යස්තානයක රදවා තබා ඇති බවයි වාර්තා වෙන්නේ..
දරුවන් අතර ඇතිවූ රණ්දුවක් දුර දිග යාම තමයු මේ අපරාධ්‍යට හේතු වෙලා තියෙන්නේ..