සේයා දැරිය පැහැරගෙන ගියේ තමන්ට ඇතිවූ ලිංගික ආශාවන් ඉටුකර ගැනීමට මිස මැරීමේ චේතනාවෙන් නොවන බව සේයාගේ ඝාතකයා පේඩිගේ සමන් ජයලත් මීගමුව මහාධිකරණය හමුවේ සාක්‍ෂි දෙමින් පවසා තිබෙනවා.
කොටදෙනියාව බඩල්ගම පදිංචි පස් හැවිරිදි සේයා සදෙව්මි දැරිය ඝාතනය කිරීමේ නඩුව ඉකුත් 29 වැනිදා යළි විභාගයට ගත් අවස්ථාවේදී ඔහු පවසා ඇත්තේ තමන් සේයා දැරිය රැගෙන ගියේ තම බිරිය සමඟ සිටින ආකාරයට ලිංගිකව හැසිරීමට බවත් සිය සරම ගලවා බිම දමා සරම උඩින් උඩුබැලි අතට දැරිය තබා තම කාම ආශාව ඉටුකරගත් බවත්ය.
ඔහු හෙළි කළ විස්තරය මෙසේයි..
‘‘මෙම සිද්ධිය වූ දින මා රා බෝතල් 2 1/2 ක් බීල හිටියෙ. ඊට අමතරව කේරළ ගංජා බීලත් හිටියෙ. එම සිද්ධිය වුණේ දවල්. සවස මා අකරන්ගහ ප්‍රදේශයේ පිහිටි අක්‌කලාගේ ගෙදරට ඇවිත් රෑට කාල එම නිවසේ එළියේ පිහිටි මැස්‌සට ගොඩ වී නිදාගත්තා. මට රාත්‍රි 8.30 ට විතර ඇහැරුණා. මම සරමත් ඇඳගෙන ඔහේ ඇවිද්දා. මට තිබුණු චේතනාව තමයි රාත්‍රි කාන්තාවන් නාන ළිඳක් ගාවට ගිහින් කාන්තාවන් නානවා බලා ස්‌වයං වින්දනයක යෙදීම. ඒ පැත්තේ බල්ලන් ගොඩක් හිටියත් එක බල්ලෙක්‌වත් එදා මට බිරුවෙ නැහැ. පාරෙ කවුරුවත් පේන්න හිටියෙත් නැහැ. යාන්තං සඳ පායලා තිබුණා. හීන් වැස්‌සකුත් තිබුණා.
මම ඉබාගාතේ දිගටම යද්දි තමයි පැහැරගත් සේයා සදෙව්මි දැරිය සිටි නිවස හමුවුණේ. ගේ ඇතුළේ තිබුණු ලයිට් එළියෙන් මම දැක්‌කා සේයාගේ අම්මා ටී.වී බල බල ඉන්නවා. ඇය ඒ වෙලාවෙ සිටි ආකාරය දැක්කාම මගේ හැඟීම් ඇවිස්‌සුණා. මට කොහොම හරි ඕනවුණා එම කාන්තාව සමඟ ලිංගිකව එක්‌වෙන්න. ඒ අනුව පැය දෙකහමාරක් පමණ පසුවනතුරු මම නිවස අසල තිබුණ පඳුරක් තුළ සැඟවී සිටියා.
පසුව ඒ නිවසේ ජනේල පිළිබඳව විපරම් කරද්දී නිවසේ ග්‍රිල් දමා නොමැති ජනේලයක් දැක මම නිවසට දැඩි කළුවරේ ඇතුළු වුණා. මට අවශ්‍යව තිබුණේ මම දුටු කාන්තාව සමඟ හොඳින් හෝ නරකින් කායිකව එක්‌වීමයි. මම ජනේලය තුළින් ඇතුළට ගිය වෙලාවෙ කළුවරේම මාව ඇඳක ගැටුණා. ඒ ඇඳේ ළමයෙක් ඉන්න බව මට වැටහුණා. මම ඒ ඇඳේ දාල තිබුණ මදුරු දැල ඉවත් කරල ඇඳට ගොඩවෙලා නිදා සිටි ළමයා ඇඳ සිටි යට ඇඳුම ගලවලා ගැහැනු ළමයෙක්‌ද පිරිමිදැයි පරීක්‍ෂා කර බැලූවා.
එයා ගෑනු ළමයෙක් බව මට දැනුණ වහා එම දැරිය වඩාගෙන පපුවට තුරුල් කරගෙන මා නිවසට ඇතුළු වූ ජනේලයෙන්ම පිටතට පැමි‚යා. වට පිටේ ගන අඳුරුයි මම ඒ දැරිය වඩාගෙන දිගටම ගියා. ඒ ප්‍රදේශයේ ජනතාව නොමැති ප්‍රදේශයක්. ඒ පාරේ තිබුණ ලොකු පොල් වත්තක් දිගේ ඉදිරියට යද්දි එම වත්තේ තිබූ ඉඟුරු පාත්තිය උඩ මගේ සරම ගලවලා ඒක උඩින් දැරියව තිබ්බා. එතැනදී දැරිය දූෂණය කිරීමට සූදානම් වුණා.
එවිට දැරිය බය අඩුවා. ඇය මගේ දිව සැපුවා. දැරිය කෑගසන නිසා දැරිය ඇඳ සිටි ටීෂර්ට් එක ගලවලා ඇගේ කට තද කළා. එය ගෙල වටා වැටුණාදැයි මා දන්නේ නැහැ. දැරිය කෙඳිරිගාමින් දැඟලූවා. නැවත මම දැරියව කරපින්නාගෙන වත්තේ කෙලවරට ගොස් එතැන තිබුණ වතුර පාරෙන් ගොඩ වී වෙල්යායක් පසුකර කණ්‌ඩියක් වැනි උස තැනක දැරිය නිරුවතින් තබා ඇය දූෂණය කිරීමට උත්සාහ කළත් මුල් අවස්‌ථාවේ හරිගියේ නැහැ.
පැය කාලක් පමණ ඇයත් සමඟ ගත කළා. පසුව එතැන තිබුණ පොල්වත්තක වැටකට හේත්තු කර මම අක්‌කලගෙ ගෙදර ඇවිත් නිදාගත්තා. මට නින්ද ගියේ නැහැ. මම ගෙල සිරකර දමා ආ දැරිය ගැන බැලීමට යැමට සිතා සිටියත් මට නින්ද ගිය නිසා මට දැරිය බැලීමට යන්න වුණේ නැහැ.
දැරියගේ ගෙල වටා බැනියමින් ගෙල සිරකර ගැට දෙකක් දැම්මෙ මමයි. මම ඇය මියයයි කියල සිතුවෙ නැහැ. මම අක්‌කලගෙ ගෙදර ගිහින් පසුව වැඩපොළට ගියත් මට තැතිගැනීමක් ඇතිවුණා. නැවත මම අකකලගෙ ගෙදර ආවා.
එවිට මම දැක්‌කා ගම් පුරා පොලිස් ජීප්, පොලිස් බල්ලන් නැති වූ දැරියව හොයනවා. ගමේ ගොඩාක් අය නැති වූ දැරිය සෙවීමේ කටයුතුවල යෙදී සිටිනවා දැක්‌කා. එක් අවස්‌ථාවක අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් මාව කැඳවාගෙන ගොස් මගෙන් ප්‍රකාශ ලබාගෙන එව්වා. දෙවැනි වතාවෙ මාව අත්අඩංගුවට ගත් සී. අයි. ඩී. මහත්වරු මම සිර දඩුවම් ලැබුවෙකු දැයි මගෙන් ඇසුවා. මම අවුරුදු 9 1/2 අච්චු විඳ ඇති බව කිව්වා.
මා මිනුවන්ගොඩ මහෙස්‌ත්‍රාත්තුමන් වෙත කළ පාපොච්චාරණය නිවැරැදියි. මම වැඩ කරන්නෙ අපේ ගෙවල්වලට තරමක් දුරින් තියෙන ලිහිනියාගම්මන පිහිටි ගඩොල් පෝරණුවකයි. මම දැරිය පැහැරගෙන යැම, දූෂණය කිරීම පිළිබඳව චෝදනා දෙකට වරද පිළිගන්නවා. සේයා සදෙව්මිගේ අම්මා එක්ක කායිකව එක්වෙන්න බලාගෙනයි එම නිවසට ඇතුළු වුණේ.
දැරිය දූෂණය කර ඇයව මම ඒ අසල පැත්තක තැබුවා මිස විසි කළේ නැහැ. පසුව මම දිය පාරට බැස මගේ සරම සහ යට ඇඳුම සෝදාගෙන මහ රෑ අක්‌කලාගෙ ගෙදර ගිහින් නිදාගත්තා. මෙම සිද්ධිය වෙන්න ප්‍රථම මම සේයා සදෙව්මි දැරිය හෝ ඇගේ ගෙදර කිසිවකු දන්නේ නැහැ. මට අකුරු ලියන්න කියවන්න වේලාව බලන්න දන්නේ නැහැ. මගේ නම විතරක් ලියන්න පුළුවන්. මම දැරියගේ ගෙල සිර කළ අවස්‌ථාවේ ඇය කෙඳිරිගාමින් දැඟළුවා. මම දැරියගේ ගෙල සිරකර මැරුවා කියල පිළිගන්නේ නැහැ. මට අවශ්‍ය වූයේ දැරිය සමඟ කායිකව එක් වී ලිංගික තෘප්තියක් ලැබීම පමණක් බවත් සඳහන් කරමින් විත්තිකරු සිය සාක්‍ෂිය අවසන් කළා.