Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Dec
27
ලොව වසර ගණනක් අඳුරින් වැසී හිමත් මිදෙන ධූමකේතු මාලාවක් පෘථිවියේ ගැටෙන බවට හෙළිවෙයි ?

- ලොව වසර ගණනක් අඳුරින් වැසී හිමත් මිදෙන ධූමකේතු මාලාවක් පෘථිවියේ ගැටෙන බවට හෙළිවෙයි ?Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5 Views

දැවැන්ත ධුමකේතු කිහිපයක් ප්‍රථිවියේ ගැටීමේ අවදානමක් ඇතැයි විද්‍යාඥයන් අනතුරු අඟවනවා. එය ප්‍රථිවියේ ගැටුණහොත් ගෝලාකාර විශාල ගිනි පුළිගු ප්‍රථිවි වායුගෝලයට එක්වනු ඇති බවටයි හෙළිකරගෙන ඇත්තේ.

එමගින් මුදාහැරෙන අයිස් සහ දූවිලි හේතුවෙන් ප්‍රථිවිය වසර ගණනාවක් වැසී පවතිනු ඇතැයි විද්‍යාඥයන් හෙළිකරගෙන තිබෙනවා. හිරු එළියද අවහිර වන අතර උෂ්ණත්වය හිම මිදෙන තත්වයට පත්වනු ඇතැයි සඳහන්. කෙසේවෙතත් එය සිදුවන දිනයක් - කාලය හෝ නිශ්චිත අවධානම පිළිබඳ මෙතෙක් නිවැරදිව ප්‍රකාශ කල නොහැකි බවයි වාර්තාවන්නේ.



මෙම ධුමකේතු සාමාන්‍ය ග්‍රාහකයකට වඩා විශාල අවදානමක් බවයි සමීක්ෂණය සිදුකල බ්‍රිතාන්‍ය විද්‍යාඥයන් පිරිස පෙන්වා දෙන්නේ.  එහි වේගය පැයට සැතපුම් එක්ලක්ෂ පනස් දහසක වේගයකින් ගමන් කරමින් ඇති බව සඳහන්.  බ්‍රිතාන්‍ය විද්‍යාඥයන් ප්‍රකාශකර ඇත්තේ මෙම ධූමකේතුවල අවදානම පිළිබඳ විමරශනයට පසුගිය දශක කිහිපය තුල දැඩි වියදමක් සහ වෙහෙසක් දැරූ බවයි.

නාසා ආයතනය ග්‍රාහක පිළිබඳව පමණක් අවධානය යොමුකර තිබුන ද මෙම අවධානමත් සමග වෙනත් ග්‍රහලෝක පිළිබඳව ද දැඩි අවධානයක් යොමු කිරීමේ අවශ්‍යතාව මතුවන බව විචාරකයන් පෙන්වා දෙනවා.

ධුමකේතු පිළිබඳ රහස් වැඩි ප්‍රමාණයක් සැගවී ඇති බ්‍රහස්පති ග්‍රහයාගේ කක්ෂය පිළිබඳ දැඩි අවධානයකින් පසුවීමේ අවශ්‍යතාව මෙමගින් පෙන්නුම් කෙරෙන බවයි ඔවුන් සඳහන් කරන්නේ. මීට වසර මිලියන 65 කට පමණ පෙර පෘථිවියේ සිටි ඩයිනෝසරයන් වඳවී යනු ලැබුවේ ද විශාල වල්ගා තරුවක් ගැටීම හේතුවෙන් බවට මත පළවනවා.

එබැවින් වර්තමානයේදී ද ප්‍රථිවියේ ගැටෙවනු ඇතැයි අවධානම සහිත ධුමකේතු ගැටුන හොත් දැවැන්ත විනාශයක් සිදුවීම සැකයක් නොවේ. සෙන්ටෝරස් ලෙස නම්කර ඇති මෙම ධුමකේතු එකතුව පිළිබඳ අනාවරණ කර ගැනුනේ පසුගිය දශක දෙක තුලදීයි.

එතුල අඩංගු වන්නේ ගෝලාකාර අයිස් කුට්ටි සහ දුවිලිවලින් නිර්මාණය වු කොටස් බව විදෙස් වාර්තාවල සඳහන්. නෙප්චූන් ග්‍රහයා ආසන්නයෙන් එය මතුවී ඇති බවටයි සැලකෙන්නේ.
එහි තවත් කොටස් විශාල සංඛ්‍යාවක් අඩංගු වන අතර එක් කොටසක් වර්ග සැතපුම් 31 සිට 61 ක් පමණ දක්වා ප්‍රදේශයක පැතිර පවතින බව අනාවරණ වී තිබෙනවා. පෘථිවියේ ගැටෙතැයි අපේක්ෂිත සෙන්ටෝරස් නම් මෙම ධුමකේතු එකතුවේ, සාමාන්‍යයෙන් ප්‍රථිවියේ සමස්ත ජනගහණයට වඩා වැඩි කොටස් ප්‍රමාණයක් පවතිනවා.

ප්‍රථිවිය අයත් සෞරග්‍රහ මණ්ඩලය ආසන්නයේ පවතින අභ්‍යවකාශ වස්තුන් 12 992 ක් නාසා ආයතනය මේවන විට අනාවරණ කරගෙන තිබෙනවා. ඉන් 1700 ක් උපද්‍රව සහිත ඒවා බවටයි සඳහන් වන්නේ.

එහෙත් නව සොයා ගැනීමත් සමග එම ලැයිස්තුවට තවත් සිය ගණනක් එක් කිරීමට සිදුවනු ඇති බවයි අභ්‍යවකාශ විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ.

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top