කෙසේ වෙතත්, සුප්‍රසිද්ධ නිල් නිළියක් ලෙස (හිටපු හොඳේ) ප්‍රසිද්ධ මියා කලීෆාත් මෙම තීරණයට විරුද්ධව සිය අදහස් ප්‍රකාශ කර තිබෙනවා.
ඇය සිට ඉන්ස්ටග්රෑම් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කරන්නේ, මෙය සෘජුවම කාන්තාවන්ට එල්ල කළ පහරක් බවයි.
විශේෂයෙන්ම මෙවැනි තීන්දු තීරණ ගන්න රාජ්‍යයක (අමරිකාවේ) ජීවත් වීම පිළිකුල් සහගත බව ද ඇය කියා තිබුණා.
ඇය මෙම සටහන ද සමඟින් ප්‍රාන්තවල සිතියමක් ද පළ කර තිබුණා.
කලීෆා නිල් නිළියක් ලෙස වඩාත් ප්‍රචලිත අතර, අයිඑස් ත්‍රස්තයින්ගේ තර්ජන හේතුවෙන් ඇය නිල් කර්මාන්තයට සමුදුන්නා.
විශේෂයෙන්ම ඇය හිජාබ පැළඳ නිල් ජවනිකා රඟපෑම ඇයට විරෝධය පළ කරන්නට අතිවිශාල හේතුවක් වුණා.
By සෑම්විදෙස් මාධ්‍ය ඇසුරිනි.
