Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jun
30
“...තාත්තා මට සෙල්ලම් කරන්න දුන්නෙ බෝනික්කෝ.. එයා ලෙස්බියන් කිව්වා කියලා, කාමරේ හිරකරලා.. පොලිසියට ගියාම එයාලා...” - සමරිසි විවාහය නිසා ලංකාවම කතා කළ අරිත වික්‍රමසිංහ, මෙතෙක් හෙළි නොකළ කතාවයි මේ.... - Photos

- “...තාත්තා මට සෙල්ලම් කරන්න දුන්නෙ බෝනික්කෝ.. එයා ලෙස්බියන් කිව්වා කියලා, කාමරේ හිරකරලා.. පොලිසියට ගියාම එයාලා...” - සමරිසි විවාහය නිසා ලංකාවම කතා කළ අරිත වික්‍රමසිංහ, මෙතෙක් හෙළි නොකළ කතාවයි මේ.... - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5 Views

අරිත වික්‍රමසිංහ....

ඔහු ගැන පසුගිය සමයේ අතිවිශාල කතාබහක් ඇතිවුණේ, ඔහුගේ සමරිසි විවාහය නිසයි.

වෘත්තියෙන් නීතිඥයෙකු වන අරිත, LGBT ප්‍රජාව වෙනුවෙන් අති විශාල කැපවීම් සහ සේවාවන් කරන පුද්ගලයෙක් ලෙසත් ප්‍රසිද්ධ යි.


ඔහුගේ විවාහයත් සමඟ ඔහු කවුද යන එක ගැන බොහෝ දෙනෙක් හොයන්න බලන්න පෙළඹුණා.

මේ තියෙන්නෙ විවාහයට පෙර දී ඔහු යූටියුබ් නාලිකාවක් සමඟ කළ කතාබහක්.

තමන්ගේ පෞද්ගලික ජීවිතේ බොහෝ තොරතුරු ඔහු ඒ හරහා හෙළි කර තිබුණා.

ඔබේ ලොකුම ජයග්‍රහණය..?
මගේ ලොකුම ජයග්‍රහණය මම නීතිඥවරයෙක් වුණු එක...

අරිත කියන්නෙ කවුද...?
මම ලංකාවේ ඉපදුනේ.. වයස අවුරුදු 12 වෙනකොට මම දැනගෙන හිටියා මම ගේ (සමලිංගික) කියලා. අවුරුදු 15 දී මම මගේ ෆැමිලි එකට, යාලුවන්ට කිව්වා, මේක තමයි ඇත්ත කියලා. වයස අවුරුදු 18දී මම යූකේ යුනිවර්සිටි ගියා. ඊජිප්ට් වලටත් ගියා කාලෙකට. යූඒ එකේ වැඩ කළා. ආපහු ලන්ඩන් ගිහින් ලෝයර් කෙනෙක් වුණා. ලන්ඩන් වල 2017 වෙනකන් වැඩ කළා. මම ආපහු ලංකාවට ආවා. මම කයින්ඩ් කෙනෙක්. මිනිස්සුන්ට රෙක්ස්පට් කරන කෙනෙක්. අනුකම්පාව තියෙනවා. මම හිතන්නෙ.... මම හොඳ පුද්ගලයෙක් කියලා. නීතිය පැත්තෙන් මම ගොඩක් හොඳ දේ කරනවා. LGBT පැත්තෙන් මම ගොඩක් වැඩ කරනවා. ඒ දේවල් කරන්නෙ මම නොමිලේ. මාව හැමෝම අඳුනගන්නෙ මේ නොමිලේ කරන දේවල් නිසයි.

LGBT ප්‍රජාවට තියෙන සැළකිලි ගැන...?
මතයක් තියෙනවා, LGBT අය දිහා පුද්ගලයෙක් විදිහට බලන් නෑ. හැමතිස්සෙම ලිංගික පැත්තෙන් බලන්නෙ. වැරදි අදහස් තියෙනවා LGBT පුද්ගලයින් ගැන. ඒ නිසාම සමාජයෙන් ගොඩක් එයාලව කොන් කරනවා. වැඩියෙන්ම කේසස් එන්නෙ නගරවලින්. ළඟදි ලෙස්බියන් කාන්තාවක් (කොළඹ පැත්තේ) එයාගේ දෙමව්පියන්ට කියලා තිබුණා, මම ලෙස්බියන් කියලා. එතකොට දෙමව්පියෝ එයාට ගහලා, සුමාන 6ක් හිරකරලා. එයාට අවුරුදු 26යි. පොලිසියට අපි පැමිණිලි කළා මේ ගැන. පොලිසිය කිව්වා, ආ... ඔයා ලෙස්බියන් කෙනෙක් නිසා අපි ඔයාව හිරේ දානවා කියලා. කාන්තාවට චොයිස් දෙකයි. එක්කෝ ගෙදර හිරවෙනවා, නැත්තම් රිමාන්ඩ් නිසා. මෙන්න මේ හේතු නිසා LGBT අය හැංඟිලා ඉන්නවා.

ඒත් ඔබ වාසනාවන්තයි ?
මම නම් ඇත්තටම වාසනාවන්තයි. මම අවුරුදු 15දී මගේ ෆැමිලි එකට මේ ගැන කිව්වා. මම සමරිසි කියලා. මට කවදාවත් ප්‍රශ්නයක් තිබුණේ නෑ. මට දැන් වයස 38යි. ඒ කාලේ 1999. ස්මාර්ට් ෆෝන් නැතිවුණාට.... මගේ අම්මයි තාත්තයි ඉංග්‍රීසි කතා කරන අයත් නෙවෙයි. මගේ දෙමව්පියෝ දරුවන්ට ආදරයක් තිබුණා. ඒ පැත්තෙන් කොන්දේසි විරහිතවම එයාලා මට ආදරේ දුන්නා. මාව බලාගත්තා. මාව වෙනස් විදිහට සැළකුවේ නෑ. මට එහෙම කියන්න අවස්ථාවක් ආවෙත් නෑ. මං පොඩි කාලෙත් එයාලා දැනන් හිටියා මම වෙනස් කියලා. පොඩි ළමයි තුවක්කු එක්ක සෙල්ලම් කරද්දි, මම තෝරන්නෙ බෝනික්කෙක්.. මගේ තාත්තා කවදාවත් එපා කිව්වේ නෑ. තාත්තා ගෙදරට සෙල්ලම් බඩු ගේනවා. මට ගේන්නෙ බෝනික්කෝ.. තාත්තලා මාව වෙනස් කරන්න ප්ලෑන් කළේ නෑ. මං ඉන්න විදිහ එයාලා පිලිගත්තා. මට රෙස්පක්ට් එක දුන්නා.
 


Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top