අදාළ ලොරි රථයේ රියදුරු ඇතුළු කිහිප දෙනෙකුට කිසියක් පිරිසක් විසින් පහර දී ඇති අතර, අනතුරුව රාත්‍රී 9ට පමණ ලොරි රථය පැහැරගෙන තිබෙනවා.
පහර කෑමට ලක්වූ, රථයේ ගමන් කරමින් සිටි අයෙකු ප්‍රතිකාර සඳහා රෝහලට ඇතුළත් කර ඇති බවද වාර්තා වනවා.
ආලෝක උපකරණ අයිති පුද්ගලයින් (ආයතනය) විසින් සිදුවීම ගැන මහරගම පොලිසියට පැමිණිලි කර ඇති අතර, සිද්ධියට සම්බන්ධ පිරිස් අනතුරුව අත්අඩංගුවට පත්ව තිබෙනවා.
මෙය සංවිධානාත්මකව සිදුකරන ලස මංකොල්ලයක් බවයි විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.