ඉතින් මේ සිහින කුමාරයාගේ උපන්දින සැමරුම අද දිනට යෙදී තිබෙනවා. ශිහාන්ගේ උපන්දිනය වෙනුවෙන් බොහෝ දෙනෙක් ආදරණීය සුබ පැතුම් ගණනාවක් සමාජ මාධ්‍යයේ පළ කර තිබුණා.
ශිහාන් ලංකාවේ පළමු සහ එකම සජීවි ගායන රියැලටිය හිරු ස්ටාර් හි විනිසුරුවරයෙකු ලෙසත් කටයුතු කරනවා.
මේ අතර, ප්‍රවීණ ඡායාරූප ශිල්පී දයාන් විතාරණ ත් ශිහාන්ට සුබ පතමින්, ශිහාන්ගේ ඉපැරණි ඡායාරූප පෙළක් මුහුණු පොතට එක් කර තිබූ අතර, ඒවා කිහිපයක් පහතින් බලන්න...