රෝගාතුරව සිටි ඒ මහතා අද උදෑසන සිය ජීවන රංගනයෙන් සදහටම සමුගෙන තිබෙනවා.
ඔහුගේ අභාවයත් සමඟ කලා ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් මෙන්ම ඔහුගේ ආදරණීය රසිකයින් බොහෝ දෙනෙක් සමාජ මාධ්‍ය හරහා සිය දැඩි කණගාටුව සහ ශෝකය ප්‍රකාශ කරමින් සිටිනවා.
පවුලේ ඥාතීන් සඳහන් කර සිටින ආකාරයට ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සංවිධානය කර ඇත්තේ මෙලෙසිනි..
දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා අද (26) සවස 6.00න් පසුව මහරගම පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කිරීමට නියමිතයි. දේහය පිළිබඳ අවසන් කටයුතු අනිද්දා සවස 6.00ට ගොඩිගමුව ආදාහනාගාරයේදී සිදු කිරීමට සියල්ල සූදානම් කර තිබෙනවා.