Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
04
“ගුටි කාලා මට එපාවෙලා! ඔයාලා සියලු දෙනා එකතු වෙලා බේබද්දට දඬුවම් දෙන්න..!!” - ගමක්ම කළඹමින්, දරු තිදෙනා සමඟ ළිඳට පැන්න අම්මා ලියපු අන්තිම ලියුම මෙන්න, දරු තුන්දෙනාටම ජීවිත අහිමි වෙයි - Video

- “ගුටි කාලා මට එපාවෙලා! ඔයාලා සියලු දෙනා එකතු වෙලා බේබද්දට දඬුවම් දෙන්න..!!” - ගමක්ම කළඹමින්, දරු තිදෙනා සමඟ ළිඳට පැන්න අම්මා ලියපු අන්තිම ලියුම මෙන්න, දරු තුන්දෙනාටම ජීවිත අහිමි වෙයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

9,260 Views
“මට දරුවෝ තුන්දෙනෙක් ඉන්නවා, මට නඩු තියෙනවා...”

ලිපියක් ලියා තබා සිය උපන් දිනය දවසේම දරු තිදෙනා සමග ළිඳකට පැන සියදිවි හානිකර ගැනීමට උත්සාහ කළ මවක පිළිබඳ තොරතුරකුත් කිලිනොච්චි - වට්ටකච්චි ප්‍රදේශයෙන් වාර්තා වුණා.

එහිදී මව දිවි බේරාගෙන තිබුණ ද දරු තිදෙනාට දිවි බේරා ගැනීමට හැකි වී නැහැ.

ඇය ලියූ ලිපියේ සඳහන්ව ඇත්තේ සැමියාගෙන් එල්ල වන හිරිහැර ඉවසා ගත නොහැකිවීම මෙම තීරණය ගත් බවයි.

කිලිනොච්චිය - වට්ටකච්චි ප්‍රදේශයේ 38 හැවිරිදි කාන්තාවක සිය දරුවන් තිදෙනා ද සමඟින් වට්ටකච්චි පුල්ලෙයාර් කොවිලේ පිහිටි ළිඳට පැන සිය දිවි හානි කරගැනීමට උත්සහ කර තිබුණේ ඊයේ පස්වරු 3.30ට පමණ.

දරුවන් තිදෙනා ළිඳට දමා එම ළිඳට පැන ඇති මව එහි ඇති ආධාරකයක එල්ලී, තමන් බේරා ගන්නා ලෙස පවසමින් කෑ ගසා තිබෙනවා.

එම ශබ්දය ඇසුණු ප්‍රදේශවාසීන් පැමිණ මව බේරා ගැනීමට සමත්වුණා.

එක් දරුවෙකුගේ සිරුර එම අවස්ථාවේදීම ගොඩ ගත් අතර අනෙක් දරුවන් දෙදෙනා සොයා පොලිසිය සහ ප්‍රදේශවාසීන් මෙහෙයුමක් ක්‍රියාත්මක කළේ අඩි 20කට ආසන්න ජලය ඇති ළිඳ හිස් කරමින්.

එහිදී සොයා ගැනුණු දරුවන් දෙදෙනාගේ සිරුරු ගොඩට ගැනීම සඳහා මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුව තිබුණා.

මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ 7 හැවිරිදි කිරුබාකරන් කීර්තිකා, 5 හැවිරිදි කිරුබාකරන් අක්ෂයා යන දැරියන් සහ කිරුබාකරන් ඩෙනෝෂන් නමැති දෙහැවිරිදි දරුවායි.

බරපතළ තත්ත්වයේ පසුවන මව කිලිනොච්චි දිසා මහ රෝහලේ ප්‍රතිකාර ලබනවා.

සිය දිවි හානි කර ගැනීමට උත්සහ කිරීමට පෙර ඇය විසින් ලියූ ලිපියක සඳහන් වූයේ, සැමියාගෙන් එල්ලවන හිරිහැර ඉවසාගත නොහැකිව තමන් දරුවන් තිදෙනාද සමඟින් සිය දිවි හානි කරගන්නා බවයි.

ගමේ ජනතාවට මම කියනවා... මගේ නම නන්දා, මට දරුවෝ තුන්දෙනෙක් ඉන්නවා, මට නඩු තියෙනවා. මගේ සැමියා හුඟක් බීමතට පුරුදු වෙච්ච කෙනෙක්. එයා මට හුඟක් පහරදෙනවා. ගුටි කාලා මට එපා වෙලා තියෙන්නේ. අද මගෙ උපන්දිනය. ඔයාලා සියලු දෙනා එකතුවෙලා බේබද්දට දඬුවම් දෙන්න. මගේ මරණයට හේතුව මගේ ස්වාමිපුරුෂයා සහ ඔහුගේ පවුලේ අය. අපිව ආරක්ෂා කරන්න කවුරුත් හිටියේ නැහැ.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top