රෝහිත රාජපක්ෂ වගේම ටට්යානා රාජපක්ෂ කියන්නේ නිරන්තරයෙන්ම සමාජ මධ්‍යයේ කතාබහට ලක් වෙන චරිත දෙකක්. බොහෝ දෙනෙක් ආදරේ කරන මේ දෙන්නා තමයි රාජපක්ෂ පවුලට හා හා පුරා කියලා මුලින්ම මුණුබුරෙක් අරගෙන ආවේ. නැවත වතාවක් උතුම් මව් පිය පදවිය ලබන්න මේ දෙන්නා සුදානම් වන බවට ආරංචි වෙනවා. ඒ වගේම මව් පිය පදවියට සුදානම් වෙන ඡායාරූප කිහිපයක්ම සමාජජාල මාධ්‍යවලට එකතු කරලා තියෙනවා.
නැවත වතාවක් උතුම් මව් පිය පදවිය ලබන්න සුදානමින් ඉන්න මේ දෙන්නට අපි හදවතින්ම සුබ පැතුම් එක්කරමු.