Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



May
04
වෙසක් පුන් පොහෝ දිනයේ මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා මහතා විහාරස්ථාන 4 කට මුල්‍ය ප්‍රධානයන් සිදු කරයි

- වෙසක් පුන් පොහෝ දිනයේ මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා මහතා විහාරස්ථාන 4 කට මුල්‍ය ප්‍රධානයන් සිදු කරයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

24 Views

කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක වන දහම් සවිය සර්ව ආගමික සිද්ධස්ථාන පුනර්ජීවය කිරීමේ වැඩසටහන් මාලාවේ තවත් අදියරක් වෙසක් පුන් පොහොය නිමිත්තෙන් ඊයේ(03) ක්‍රියාත්මක වුණා.

බෞද්ධ සිද්ධස්ථාන හා කතෝලික දේවස්ථාන ,හින්දු කෝවිල් මෙන්ම මුස්ලිම් දේවස්ථාන සංවර්ධනය කිරීම සදහා මුල්‍යාධාර පිරිනැමීම දහම් සවිය වැඩසටහනේ අරමුණයි.



වෙසක් පුන් පොහෝ දිනයට සමගාමීව පැවැත්වූ දහම් සවිය වැඩසටහන යටතේ බෞද්ධ විහාරස්ථාන 4 කට මුල්‍ය ප්‍රධානයක් සිදු කළා.
 
එහි පළමු වැඩසටහන ක්‍රියාවට නැංවුනේ කොහිලවත්ත - ගංගාතිලක පුරාණ විහාරස්ථානයේදීයි.

එම විහාරස්ථානය වෙත පැමිණි කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා මහතා ආගමික වතාවත්වල නිරත වුණා. අනතුරුව විහාරස්ථානයේ ධර්මශාලාව අලුත්වැඩියා කිරිම සදහා මන්ත්‍රී එහිදී මුල්‍යමය ආධාරයක් ද සිදු කළා.

දහම් සවිය වැඩසටහනේ දෙවැන්න ක්‍රියාත්මක වුණේ කොටිකාවත්ත - ශ්‍රී විමලාරාම විහාරස්ථානයේදීයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.දුමින්ද සිල්වා මහතා විහාරස්ථානයට පැමිණ ආගමික වතාවත්වල නිරත වීමෙන් අනතුරුව විහාරස්ථාන භූමිය නිරීක්ෂණය කළා.මන්ත්‍රී වරයා විහාරස්ථානයේ බෞද්ධ මන්දිරය අලුත්වැඩියා කිරීම සදහා මුල්‍යමය ආධාරයක් සිදුකළේ ඉන් අනතුරුවයි.

බස්නාහිර පළාතේ උසම සමාධි පිළිමය ඉදිවන කඩුවෙල- කොරතොට රජමහා විහාරස්ථානය වෙත ගිය පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා මහතා එහි ආගමික වතාවත් වලට එක්වුණා.අනතුරුව ඉදි වෙමින් පවතින අඩි 120 ක් පමණ උසින් යුත් සමාධි බුද්ධ ප්‍රතිමාව නිරීක්ෂණය කළ මන්ත්‍රීවරයා එහි ඉදි කිරීම් අවසන් කිරීම සදහා මුල්‍යමය පරිත්‍යාගයක් පිරිනැමුවා.

දහම් සවිය වැඩසටහන යටතේ ආර්.දුමින්ද සිල්වා මහතා ඔරුගොඩවත්ත ශ්‍රී සෝමාලෝක විහාරය වෙතද ගොස් එහි අඩුපාඩු පිළිබදව සොයා බැලුවා.අනතුරුව එහි ආගමික වතාවත්වල නිරත වීමෙන් අනතුරුව මන්ත්‍රීවරයා, එහි සංඝාවාසය ප්‍රතිසංස්කරණය කිරීම සදහා මුල්‍ය ආධාර පිරිනැමුවා

දහම් සවිය වැඩසටහන අනුව මුල්‍යාධාර පිරිනැමුණු වීඩියෝව පහතින් නරඹන්න

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top