ඒ අනුව එළඹෙන අගෝස්තු මාසය සඳහා වන ලාෆ්ස් ගෑස් (Laugfs Gas) මිල ගණන්වල කිසිදු වෙනසක් සිදු නොවන බවයි අදාළ සමාගම සඳහන් කරන්නේ.
පෙර පැවැති මිල ගණන් යටතේම ඉදිරියටත් ගෑස් සිලින්ඩර පාරිභෝගිකයින් වෙත ලබාදීමට කටයුතු කෙරෙන අතර, අගෝස්තු මාසය තුළදී ද පැ පැවැති මිල ගණන් එලෙසම පවතිනු ඇති.
ලබාදී ඇති මෙම සහනයත් එක්ක අගෝස්තු මාසයේදී ලාෆ්ස් ගෑස් සිලින්ඩර ලබාගන්නා පාරිභෝගිකයින්ට අමතර මුදලක් වැය කිරීමට සිදු නොවීම විශේෂත්වයක්!