2017 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වන විට නිකුත් කර තිබෙනවා.
ඒ අනුව මෙවර සාමාන්‍ය පෙල පළමු ස්ථාන 06 ක් සුදුසුකම් ලබා තිබෙනවා.
එම සිසුන්ගේ නම් පහතින් දැක්වේ.
1. කසුනි හංසනා-ගම්පහ රත්නාවලී.
2. චමෝදී රවීෂා-ගම්පහ රත්නාවලී.
3. නවෝද්‍යා ප්‍රභාවි-මහනුවර උසස් බාලිකා
4. අමන්දි දිව්‍යාංජනා-මහනුවර මහාමායා
2. රන්දි ලක්ප්‍රියා-මාතර සුජාතා
3. කවීෂ ප්‍රතිභාත්-රත්නපුර සීවලී
2018-03-28 දින නිකුත් කරන ලද ප්‍රතිඵල අනුව දිවයිනේ විශිෂ්ට ප්‍රතිඵල ලබාගත් සිසුන් පහතින් දැක්වේ
