24 Views
ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ 68 වන උපන් දිනය පසුගිය 18 වැනිදා යෙදී තිබුනි. ජනාධිපතිවරයා ජනාධිපති නිල නිවෙස් සිට උපන් දින කේක් කපමින් උපන් දිනය සැමරීය.

කෙසේ වුවද පොදුරද සමුළුවට සහභාගි වූ රාජ්‍ය නායකයින් සමග පොදුරද සමුළුවේ අවසන් විධායක සැසිවාරය අවස්ථාවේදී ජනාධිපතිවරයා කේක් කපමින් උපන් දිනය සැමරීය.
