අප්‍රේල් මාසයේ ඉන්ධන, විදුලිය සහ ගෑස් සමඟ අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල විශාල ප්‍රතිශතයකින් අඩු වීමට නියමිත බව වාර්තා වෙනවා.
තෙල් සහ විදුලිය සහන මේ මස ලබා දීමට ආණ්ඩුව මීට පෙර සැලසුම් කර තිබුණ ද එය අප්‍රේල් මාසයේ එකවර ලබාදීමට අදාළ ආයතන තීරණය කර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.
ඒ අනුව මෙම සහන මල්ල අප්‍රේල් මාසයේ ජනතාවට හිමිවනු ඇති.