මේ දිනවල පවතින්නේ දැඩි උෂ්ණාධික තත්වයක්.
මේ හේතුව නිසා ජනතාව ඉන්නේ දැඩි අපහසුතාවයකින්.
අද දවස ටිකක් ප්‍රවේශම් විය යුතු බවටයි සඳහන් වෙන්නේ.
වයඹ, බස්නාහිර සහ දකුණු පළාත්වල සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල උෂ්ණත්වය මිනිස් සිරුරට දරා ගත නොහැකි මට්ටම දක්වා පැමිණෙනු ඇතැයි සඳහන් වෙනවා.
මෙම නිසා නිරන්තරයෙන් ජලය භාවිතය සහ හෙවන ස්ථානයන් හී සිටීම ගැන සැලකිලිමත් වීම කළ යුතු බවටයි සඳහන් වෙන්නේ.