මේ අතරම දඹුල්ලේදී පැවති අවසන් 20-20 තරගයේදී ඇෆ්ගනිස්ථාන ආරම්භක පිතිකරු රහමදුල්ලා ගුර්බාස්ගේ විනය විරෝධී හැසිරීම නිසා ඔහුටත් දඩ මුදලක් නියම කර තිබෙනවා.
එම නිසාවෙන් අවසන් විස්සයි20 තරගයේ තරග මුදලින් සියයට 15 ක දඩයක් පැනවීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාව (අයි.සී.සී.) පියවර ගෙනැති බවට සඳහන්.
විනිසුරු තීරණයට එරෙහිව කටයුතු කිරීම ඔහුට එල්ල වී ඇති චෝදනාවයි.
කෙසේ නමුත් ඔහු මෙම වරද පිළිගෙන තිබෙනවා.