Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Dec
28
ලංකාවට ගෙනා සුපිරි ෆෙරාරි රථයේ ඔබ නොදත් තොරතුරු මෙන්න - Video & Photos

- ලංකාවට ගෙනා සුපිරි ෆෙරාරි රථයේ ඔබ නොදත් තොරතුරු මෙන්න - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

20,836 Views
ශ්‍රී ලංකාවට ගෙන්වන ලද ෆෙරාරි රථයක් සම්බන්ධයෙන් මේ දිනවල දැඩි කතාබහක් ඇති වී තිබෙනවා.

බදු සමග රුපියල් කෝටි 10 ක පමණ මුදලකට ශ්‍රී ලංකාවට මෙම ෆෙරාරි රථය ආනයනය කර ඇත්තේ හෝටල් ජාලයක අයිතිකරුවෙකු බවයි වාර්තාවන්නේ .

මෙය  ferrari 488 spider වර්ගයේ රථයක්.

මෙම රථයේ ක්‍රියාකාරීත්වය අනුව පැයට කිලෝමීටර් 0-200 දක්වා වේගය වැඩිකිරීමට ගතවන්නේ තත්පර් 8.7 ක කාලයක්.

එම රථය ශ්‍රී ලංකාවට ආනයනය කර ඇති බවට අනාවරණය වුණේ කටුනායක ගුවන්තොටුපලේදී ලබාගත් ඡායාරූප කිහිපයක් නිසයි.

රථයෙ වටිනාකම රුපියල් කෝටි දහයක් වන බව රේගුවද සනාථ කළා.





Make a Comment
Make a Comment






Recent Gossip Post




Man Nuba Gawa - Subhashini Konara ft Thilina R
Man Nuba Gawa
Subhashini Konara ft Thilina R
⤵  5,530 Downloads

Sansara Premaya - Kamaj Jayasanke
Sansara Premaya
Kamaj Jayasanke
⤵  4,486 Downloads

Oba Yanna - Dr. Maneesha Gallage
Oba Yanna
Dr. Maneesha Gallage
⤵  2,207 Downloads

La Dam Wesse - Aruna Lian
La Dam Wesse
Aruna Lian
⤵  1,222 Downloads

Sihine - Be Still
Sihine
Be Still
⤵  3,363 Downloads

Duppath Hindada - Prabath Akalanka
Duppath Hindada
Prabath Akalanka
⤵  19,392 Downloads

Pawena Hithe - Romesh Salinda
Pawena Hithe
Romesh Salinda
⤵  9,154 Downloads

Adare Gala Hale - Charith Maduranga
Adare Gala Hale
Charith Maduranga
⤵  10,680 Downloads

Wen Wenna Pera Aye - Thilina Senarathyapa
Wen Wenna Pera Aye
Thilina Senarathyapa
⤵  13,375 Downloads

Ape Adare - Nishantha Godagama ft Nimanthi Geethika
Ape Adare
Nishantha Godagama ft Nimanthi Geethika
⤵  7,750 Downloads



Top 10 Commenters

Latest Comments

Top