ශ්‍රී ලංකාවට ගෙන්වන ලද ෆෙරාරි රථයක් සම්බන්ධයෙන් මේ දිනවල දැඩි කතාබහක් ඇති වී තිබෙනවා.
බදු සමග රුපියල් කෝටි 10 ක පමණ මුදලකට ශ්‍රී ලංකාවට මෙම ෆෙරාරි රථය ආනයනය කර ඇත්තේ හෝටල් ජාලයක අයිතිකරුවෙකු බවයි වාර්තාවන්නේ .
මෙය ferrari 488 spider වර්ගයේ රථයක්.
මෙම රථයේ ක්‍රියාකාරීත්වය අනුව පැයට කිලෝමීටර් 0-200 දක්වා වේගය වැඩිකිරීමට ගතවන්නේ තත්පර් 8.7 ක කාලයක්.
එම රථය ශ්‍රී ලංකාවට ආනයනය කර ඇති බවට අනාවරණය වුණේ කටුනායක ගුවන්තොටුපලේදී ලබාගත් ඡායාරූප කිහිපයක් නිසයි.