Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
13
"ජනාධිපතිතුමා දැකබලා ගන්න දුවගේ ලොකු ආශාවක් තිබුණා..." ජනපතිගේ ඔඩොක්කුවේ හුරතල් වුණු පුංචි දියණියගේ කතාව - Photos

- "ජනාධිපතිතුමා දැකබලා ගන්න දුවගේ ලොකු ආශාවක් තිබුණා..." ජනපතිගේ ඔඩොක්කුවේ හුරතල් වුණු පුංචි දියණියගේ කතාව - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

39,751 Views
"මේ ඉන්නේ ලංකාවේ මෛත්‍රී සීයා.."

" මට බලන්න යන්න ඕනෑ..'

තේරුමක් තිබුණත් නැතත් ඇතැම් අය විවිධ දේවලට ප්‍රිය කරනවා. ආසාවක් දක්වනවා. පසුගියදා  මැදිරිගිරියේ මිරිස්හේන ගම්මානයේ දී පැවති ජනහමුවකදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඔඩොක්කුවේ පුංචි දියණියක් හුරතල් වුණා. ඇතැම් අය හිතුවේ ඒ ඔහුගේ මිණිබිරිය කියලා. ජනහමුව අවසන් වෙනකල්ම ජනාධිපතිතුමා එක්ක හුරතල් වුණු මේ පුංචි දියණිය ඔහුගේ කවුරුවත් නෙමෙයි.

ඒ ගමේ ජිවත් වෙන ආනන්ද බණ්ඩාර හා යුරේෂා ලක්මාලි දෙපළගේ ආදරණිය වැඩිමහල් දියණියයි. තුන් හැවිරිදි දනුල්‍යා චනාදිට ඕනෑ වුණා ජනාධිපති සීයා එක්ක හුරතල් වෙන්න. ඒක එයාගේ කැමැත්ත. ඒ නිසා තාත්තාට ඇවටිලි කරලා ජනාධිපති සීයාව බලන්න ගියා.

"බහ තේරෙන වයසේ දී පටන් ලොකු දුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බලන්න ඕනෑ කියනවා. රූපවාහිනියේ ප්‍රවෘත්ති ප්‍රකාශවල දී ජනාධිපතිතුමාගේ රූපය දැකපු ගමන් අන්න මෛත්‍රී සීයා ඉන්නවා කියමින් ඒ වැඩසටහන් බලන්න පුරුදු වී  හිටියා..මේ ඉන්නේ ලංකාවේ මෛත්‍රී සීයා. මට බලන්න යන්න ඕනෑ කියමින් අප්පච්චිට ඇවිටිලි කරනවා.සුගිය 10 දා උදේ රූපවාහිනිය බලනකොට අපේ අම්මා දුවට කියලා තිබෙනවා ජනාධිපති සීයා අද ‍මෙහෙ එනවා කියලා.." එහෙම කියන්නේ දියණියගේ අම්මා.

කොහොම හරි ඇයගේ ආසාව ඉෂ්ඨ කරගන්න අවස්ථාව ලැබෙනවා. ඒ පියාට කළ පෙරැත්ත නිසා.

"එදා උදේ වරුවේ ජනාධිපතිතුමා මිරිස්හේනට එන බව ආරංචි වුණා. අප්පච්චි මාත් එනවා මෛත්‍රී සීයා බලන්න, මාත් එක්ක යන්න ඇය කිහිප වතාවක්ම ඇවිටිලි කළා. මම දුව සමග මිරිස්සේනට ගියා. ඒ වන විට ජනාධිපතිතුමා උත්සවයට පැමිණ සිටියා. මම දුව වඩාගෙන එම ස්ථානයට ගියා. මෛත්‍රී සීයා බලන්න ඕනෑ කියමින් දුව ඇවිටිලි කරන්න පටන් ගත්තා. අපිට වේදිකාව අසලට යන්න බැරි වුණා.මම දුව බිම තැබුවා. ඇය සෙනඟ අතරින් රිංගාගෙන ගොස් වේදිකාව අසලට ගියා. ජනාධිපතිතුමා ඇය දැක එන්න ඉඩ දෙන්න කියා තිබුණා. ඊට පස්සේ මම දැක්කේ දුව ජනාධිපතිතුමාගේ ඔඩොක්කුවේ වාඩිවී සිටින අයුරුයි. පසුව දරුවා සමඟ ජනාධිපතිතුමා සතුටු සාමිචියේ යෙදී සිටියා. කලක සිටම ජනාධිපතිතුමා දැකබලා ගන්න දුවගේ ලොකු ආශාවක් තිබුණා. මේ හමුවීමෙන් ඇගේ ආශාව ඉටු වුණා..."

එහෙම කිව්වේ දියණියගේ ආදරණිය පියා

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

One 2 One / Tharu Siththam



Recent Gossip Post




Mathak Wenawa - Viraj Madusanka
Mathak Wenawa
Viraj Madusanka
⤵  7,639 Downloads

Jeewithe Weraduna - Isuru D Madusanka
Jeewithe Weraduna
Isuru D Madusanka
⤵  2,697 Downloads

Manlaga Thaama - Ravi De Silva ft Thilina R
Manlaga Thaama
Ravi De Silva ft Thilina R
⤵  3,041 Downloads

Oya Samuaran - Pathum Ranasinghe
Oya Samuaran
Pathum Ranasinghe
⤵  1,948 Downloads

Panthiye - Indu Dissanayake
Panthiye
Indu Dissanayake
⤵  974 Downloads

Hurathal Akka  - Red
Hurathal Akka
Red
⤵  3,156 Downloads

Maha Paare - Udesh Nilanga
Maha Paare
Udesh Nilanga
⤵  2,809 Downloads

Mathawath Sithanawa - Kanishka Salinda
Mathawath Sithanawa
Kanishka Salinda
⤵  7,049 Downloads

Hithe Thiyanawa Thawama Adare - Dhammika Priyantha Hettiarachchi
Hithe Thiyanawa Thawama Adare
Dhammika Priyantha Hettiarachchi
⤵  727 Downloads

Meheniyane - Dev Namal Withanage
Meheniyane
Dev Namal Withanage
⤵  4,151 Downloads



Top 10 Commenters

Latest Comments

Top