Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



...
Sep
13
"ජනාධිපතිතුමා දැකබලා ගන්න දුවගේ ලොකු ආශාවක් තිබුණා..." ජනපතිගේ ඔඩොක්කුවේ හුරතල් වුණු පුංචි දියණියගේ කතාව - Photos

- "ජනාධිපතිතුමා දැකබලා ගන්න දුවගේ ලොකු ආශාවක් තිබුණා..." ජනපතිගේ ඔඩොක්කුවේ හුරතල් වුණු පුංචි දියණියගේ කතාව - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1 Views
"මේ ඉන්නේ ලංකාවේ මෛත්‍රී සීයා.."

" මට බලන්න යන්න ඕනෑ..'

තේරුමක් තිබුණත් නැතත් ඇතැම් අය විවිධ දේවලට ප්‍රිය කරනවා. ආසාවක් දක්වනවා. පසුගියදා  මැදිරිගිරියේ මිරිස්හේන ගම්මානයේ දී පැවති ජනහමුවකදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඔඩොක්කුවේ පුංචි දියණියක් හුරතල් වුණා. ඇතැම් අය හිතුවේ ඒ ඔහුගේ මිණිබිරිය කියලා. ජනහමුව අවසන් වෙනකල්ම ජනාධිපතිතුමා එක්ක හුරතල් වුණු මේ පුංචි දියණිය ඔහුගේ කවුරුවත් නෙමෙයි.

ඒ ගමේ ජිවත් වෙන ආනන්ද බණ්ඩාර හා යුරේෂා ලක්මාලි දෙපළගේ ආදරණිය වැඩිමහල් දියණියයි. තුන් හැවිරිදි දනුල්‍යා චනාදිට ඕනෑ වුණා ජනාධිපති සීයා එක්ක හුරතල් වෙන්න. ඒක එයාගේ කැමැත්ත. ඒ නිසා තාත්තාට ඇවටිලි කරලා ජනාධිපති සීයාව බලන්න ගියා.

"බහ තේරෙන වයසේ දී පටන් ලොකු දුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බලන්න ඕනෑ කියනවා. රූපවාහිනියේ ප්‍රවෘත්ති ප්‍රකාශවල දී ජනාධිපතිතුමාගේ රූපය දැකපු ගමන් අන්න මෛත්‍රී සීයා ඉන්නවා කියමින් ඒ වැඩසටහන් බලන්න පුරුදු වී  හිටියා..මේ ඉන්නේ ලංකාවේ මෛත්‍රී සීයා. මට බලන්න යන්න ඕනෑ කියමින් අප්පච්චිට ඇවිටිලි කරනවා.සුගිය 10 දා උදේ රූපවාහිනිය බලනකොට අපේ අම්මා දුවට කියලා තිබෙනවා ජනාධිපති සීයා අද ‍මෙහෙ එනවා කියලා.." එහෙම කියන්නේ දියණියගේ අම්මා.

කොහොම හරි ඇයගේ ආසාව ඉෂ්ඨ කරගන්න අවස්ථාව ලැබෙනවා. ඒ පියාට කළ පෙරැත්ත නිසා.

"එදා උදේ වරුවේ ජනාධිපතිතුමා මිරිස්හේනට එන බව ආරංචි වුණා. අප්පච්චි මාත් එනවා මෛත්‍රී සීයා බලන්න, මාත් එක්ක යන්න ඇය කිහිප වතාවක්ම ඇවිටිලි කළා. මම දුව සමග මිරිස්සේනට ගියා. ඒ වන විට ජනාධිපතිතුමා උත්සවයට පැමිණ සිටියා. මම දුව වඩාගෙන එම ස්ථානයට ගියා. මෛත්‍රී සීයා බලන්න ඕනෑ කියමින් දුව ඇවිටිලි කරන්න පටන් ගත්තා. අපිට වේදිකාව අසලට යන්න බැරි වුණා.මම දුව බිම තැබුවා. ඇය සෙනඟ අතරින් රිංගාගෙන ගොස් වේදිකාව අසලට ගියා. ජනාධිපතිතුමා ඇය දැක එන්න ඉඩ දෙන්න කියා තිබුණා. ඊට පස්සේ මම දැක්කේ දුව ජනාධිපතිතුමාගේ ඔඩොක්කුවේ වාඩිවී සිටින අයුරුයි. පසුව දරුවා සමඟ ජනාධිපතිතුමා සතුටු සාමිචියේ යෙදී සිටියා. කලක සිටම ජනාධිපතිතුමා දැකබලා ගන්න දුවගේ ලොකු ආශාවක් තිබුණා. මේ හමුවීමෙන් ඇගේ ආශාව ඉටු වුණා..."

එහෙම කිව්වේ දියණියගේ ආදරණිය පියා

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins









Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top