"කටු චිකිත්සාවෙන් අතුරු ආබාධ වලටත් ප්‍රතිකර්ම තියෙනවා"
"විද්‍යුත් උත්තේජකයෙන් නිළ ස්ථානය තෙරපීමකට ලක් කරනවා"
ලස්සන වෙන්න, නිරෝගිමත් වෙන්න, සතුටින් ජිවත් වෙන්න අපි කවුරුත් කැමතියි. ඒ නිසාම හිරු ගොසිප් අපි ඔබට තීරණය කළා විවිධ වූ රෝගාබාධ වලට, එමෙන්ම සුන්දර රූ සපුවක් ලබාගන්න, ඔබට තිබෙන නොයෙකුත් වෛද්‍ය ගැටළු වලට පිළිතුරු ලබා දෙන්න. මේ උපදේශයන් ඔබට ගෙන එන සේම ඔබගෙන් ලැබෙන ප්‍රශ්න සියල්ලටම පිළිතුරු ලබාදෙන්නත් අපි සමඟ සම්මුඛ වන වෛද්‍ය වරුන් බලාපොරොත්තු වෙනවා.