Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



ලබන අගෝස්තු මාසයෙන් පසු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නා බව කුමාර් සංගක්කාර ඊයේ ප්‍රකාශ කළා. ඒ  ඕස්ට්‍රේලියාව සමග සිඩ්නි නුවර ඊයේ පැවති තරඟයෙන් අනතුරුව මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබාදෙමින්.

ලබන ජූනි මාසයේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරඟ තුනකින් සමන්විත ටෙස්ට් තරඟාවලියක් පැවැත්වීමට නියමිතයි. කුමාර් සංගක්කාර පවසන්නේ මෙය තම ටෙස්ට් ක්‍රිකට් දිවියේ අවසන් තරඟාවලිය බවයි.

views656 Views
comment

වැරදි දොස්තරගෙන් බෙහෙත් ගත්තම යන්න වෙන්නේ කනත්තට
සුදු වෑන් සංස්කෘතිය ගෙනාවේ ගෝඨාභය

පසුගිය රජයේ මහජන සබඳතා හා මහජන කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කළ මර්වින් සිල්වා මතභේදකාරී චරිතයක් වූයේ එවකට ඔහු සිදුකළ ඇතැම් ක්‍රියාකාරකම් හේතුවෙන්. එහෙත් පසුගිය ජනාධිපතිවරණයේදී ඔහු තුළින් දක්නට ලැබුණේ දැඩි නිහඬතාවක්.

කෙසේ වෙතත්, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව ඔහු පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්ද ගොනුකළා.

views343 Views
comment

බලන්ගොඩ - රත්නපුර මාර්ගයේ , රිල්හේන සහ හොරොව්පතාන-ත්‍රිකුණාමලය මාර්ගයේ යාන්ඔය ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරු දෙකකින් පුද්ගලයින් සිව් දෙනකු ජීවිතක්ෂයට පත්වුණා.

ත්‍රිරෝද රථ දෙකක් සහ යතුරු පැදියක් ගැටීමෙන් රිල්හේන ප්‍රදේශයේ සිදුවූ අනතුරින්  07 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

views562 Views
comment
අද දිනයේ නිවාම දුටු ශ්‍රී ලංකා - ඕස්ට්‍රේලියා තරඟයේ ලබාගත් අගනා ශතකයත් සමඟින් කුමාර සංගක්කාර ලෝක කුසලාන ඉතිහාසයේ පිට පිට ශතක 3ක් ලබාගත් එකම ක්‍රීඩකයා බවට පත්වනවා.

views2,746 Views
comment
සංගාගෙන් ශතකයක්
චන්දිමාල් නැවත දක්ෂතා අතරට

ලෝක කුසලානයේ උණසුම්ම තරඟය ලෙසින් ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර තරඟය අද දිනයේ නිමාවට පත්වුනේ ඕස්ට්‍රේලියාවට ලකුණු 64ක ජයග්‍රහණයක් ලබා දෙමිනුයි. ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියාව ලකුණු 376ක් ලබාගත්තේ කඩුලු 9ක් දැවී තිබියදීයි. අගනා ඉණිමක් ක්‍රීඩකල මැක්ස්වෙල් ලකුණු 102ක් ලබාගත්තේ පන්දු 53කට මුහුණ දෙමිනුයි.

views727 Views
comment
තාත්තා කෙනෙක්ටයි අම්මා කෙනෙක්ටයි තමන්ගෙම කියලා ලැබෙන දරුවා තරම් මැණිකක් මේ ලෝකේ කෙහෙවත් නැති තරම්. අම්මාගේ උසේ හුරතල් වුනු පුංචි පැටියා මේ ලෝකේ එළිය දකිනම් ඒ අය බලන් ඉන්නේ ඇඟිලි ගැන ගැන. ඒ විදියට ආසාවෙන් බලන් ඉදලා පුංචි පැටියා මේ ලෝකේ එළිය දැක්කම තාත්තට එයා දාලා යන්න වුනොත් කොච්චර දුක හිතෙයිද ? ඒ වගේ දුක හිතන වැඩක් ඉන්දීය පිලේ නායක දෝණිටත් සිද්දවෙලා තියෙනවා.

ඔහුගේ බිරිඳ පසුගිය දවසක තමන්ගේ පළමුවන දරු ප්‍රසූතියෙන් දියණියක් මේ ලෝකෙට බිහිකලා.

views944 Views
comment
ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර අද දිනයේ පැවැත්වෙන තරඟයේදී තිලකරත්න ඩිල්ෂාන් විසින් ජොන්සන්ගේ පන්දු ඕවරයකට 4පහරවල් 6ක් එල්ල කිරීමට සමත්වුනා.

දහසකුත් ලාංකිකයන්ගේ ඔල්වර්සන් මැද එල්ල වූ මෙම සුපිරි පහරවල් 6 ඩිල්ෂාන් එල්ල කලේ ජොන්සන්ගේ පස්වන පන්දුවාරයේදීයි.

views560 Views
comment
මැක්ස්වෙල් ශ්‍රී ලංකා පන්දු යවන්නන් අසරණ කරයි

ලෝක කුසලානයේ බොහෝ පිරිසක් බලාපොරොත්තුවෙන් සිටි ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා තරඟය මේ වන විට පැවැත්වෙනවා. එහි පළමු ඉණිම ක්‍රීඩා කල ඕස්ට්‍රේලියාව දැවැන්ත ඉලක්කයක් හඹායාමයට ශ්‍රී ලංකා පිළට ලබා දෙමින් අගනා ලකුණු 375ක් රැස් කිරීමට සමත් වුනා.

මෙම ඉණිමේ කැපී පෙනෙන ක්‍රීඩකයා වූ ග්ලේන් මැක්ස්වෙල් වේගවත් ශතකයක් ලබාගත්තේ ශ්‍රී ලංකා පන්දුයවන්නන්ට නොනවත්වා පහර දෙමිනුයි.

views700 Views
comment
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අගමැති අපේක්ෂකයා බවට පත් කළ යුතු බවට බල කරමින් පෙරේදා මහනුවරදී පැවති රැළියට සහභාගී වූ  ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව එහි මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා පවසනවා.

මන්ත්‍රීවරයා සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනාගතය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් මෙම විනය ක්‍රියාමාර්ගය ගැනීමට අපේක්ෂා කරන බවයි.

views491 Views
comment
රේස් බයි රේස් ඔට්ටු මධ්‍යස්ථානවල ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා නීති විරෝධීව සූදු පවත්වාගෙන යන බව හිරු CIA මුල් වරට හෙළි කළේ පසුගිය 3 වැනිදායි.

මෙම නීති විරෝධී ක්‍රිකට් සූදුව සදහා පුවත්පත් පවා මුද්‍රණය කර ඇති බව  අප පෙන්වා දුන්නා. නීතිය ක්‍රියාත්මක කරනා බලධාරීන්ගෙන් අප විමසා සිටින්නේ නීතිවිරෝධී මෙවැනි කටයුතු ප්‍රසිද්ධියේ මහාපරිමානයෙන් ක්‍රියාත්මක වන්නේ කවුරුන්ගේ අවශ්‍යතා මතද යන්නයි.

views612 Views
comment
රාම සීතා පෙම්කතාව කියවන විට රාවණා රජු ගමන්ගත්තේ යැයි කියන දඬුමොනරයක් ගැන රාමායනයේ කියවෙනවා. සීතා දේවිය සඟවා තැබුවේ යැයි කියන ස්ථානයක් ලෙස නුවරඑළිය සීතාඑළිය රක්ෂීතය ගැනද රාමායනයේ සඳහන් වෙනවා.

සීතාඑළිය කෝවිලට තාමත් හින්දු බැතිමතුන් පූජා පවත්වන අතර රාවණා රජු විිසින් සීතා දේවිය සඟවා තැබීම සඳහා නිතර නිතර ගමන්ගත් දඬුමොනරය නතර කර විවේකගත් ස්ථානයක් ලෙස වතු කම්කරුවන් පුද සත්කාර කරමින් තිබෙන ස්ථානයක් සොයා අප එහි සංචාරයක නියැලුනා.

views727 Views
comment
ලෝක කුසලානයේ අද දිනයේ පැවැත්වෙන පාකිස්ථාන් දකුණු අප්‍රිකා තරඟය මේ වන විට පැවැත්වෙනවා. කාසියේ වාසිය දිනාගත් දකුණු අප්‍රිකා පිළ ප්‍රථමයෙන් පන්දුවට පහරදීමේ වාරය පාකිස්ථානයට ලබාදුන්නා.

ඒ අනුව පිටියට පිවිසි පාකිස්ථාන් පිල මේ වන විට පන්දුවාර 39ක් අවසානයේ ලකුණු 193ක් රැස්කරගෙන සිටිනවා. කෙසේ නමුත් මේ වන විට ඔවුන්ගේ කඩුලු 5ක් දැවී ගොස් අවසානයි.

views408 Views
comment
රටේ ජයග්‍රහණය සඳහා අද ඇති එකම මාවත තෝරාගෙන ඇති ජනාතවට සුබ පතන බවත් ඒ සඳහා තමන්ගෙන් ඉල්ලා සිටින භූමිකාව ඉටුකිරීමට පොරොන්දු වන බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

ඔහු මෙසේ පැවසූවේ ඊයේ (06) මහනුවරදී පැවති ‘‘දිනූ නිදහස අනතුරේ, ජාතියේ අභියෝගය ජය ගැනීමට පෙළ ගැසෙමු’’ යන තේමාව යටතේ පැවති ජාතික රැලියට සිය සුබපැතුම් එක් කරමිනි.

views383 Views
comment
ගෙවුන සතියේ  Facebook සමාජ ජාලය තුල වැඩිපුරම හුවමාරුවූ විවිධ නිර්මානාත්මක Post කිහිපයක් හිරු ගොසිප් පාඨකයන්ගේ විනෝදාස්වාදය සදහා 59 වන සතියටත් මෙසේ ඉදිරිපත් කරමු.

views851 Views
comment
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉලක්ක කර පුවත්පත් පවා මුද්‍රණය කරමින් නීති විරෝධී මුදල් ඔට්ටු  ලබා ගන්නා ආකාරය පිළිබදව හිරු CIA තුලින් පසුගිය දින කිහිපයේම හෙළි කළා.

මෙවැනි නීති විරෝධී ක්‍රියා වැළැක්වීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂණ විමර්ශන ඒකකයක් ද ස්ථාපිත කර තිබෙනවා.නමුත් ,මහා පරිමානයෙන් ප්‍රසිද්ධියේ මෙවැනි කටයුතු සිදුවද්දී‍ එහි බලධධාරින් නිද්‍රාශීලීව පසුවීම විමතියට කරුණක්.

views260 Views
comment
[1]      «      5278   |   5279   |   5280      »      [5657]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top