Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



englishtrans
මහමැතිවරණයට ඉදිරිපත් වන ලෙස දිස්ත්‍රික් රැසකින් ඇරයුම් ලැබුණත් අවසානයේ තමන් කුරුණෑගල දිස්ත්‍රික්කය තෝරා ගත්තේ හේතු කිහිපයක් මත බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.

දළදා වහන්සේ වැඩ විසූ ඓතිහාසික රාජධානි 4 ක් කුරුණෑගල පිහිටා තිබීම ඊට හේතුව බවයි  හම්බන්තොට - මීවනපෙල ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක්වෙමින්  හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ.

views840 Views
comment

englishtrans
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වාට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නාම යෝජනා ලබාදෙන ලෙස ඉල්ලමින් මහා සංඝරත්නය විශාල පිරිසක් සහ අති විශාල ජනකායක් අදත් සන්ධානයේ නාම යෝජනා අත්සන් කිරීම සිදුවන කොළඹ මහවැලි කේන්ද්‍රය ඉදිරිපිටට සාමකාමී පා ගමනකින් පැමිණියා. ඒ, නෙළුම් පොකුණ රඟහල අසළ සිටයි. එහිදී සාමකාමීව විරෝධය පළ කළ පිරිස අනතුරුව පැමිණියේ කොළඹ විපක්ෂ නායක කාර්යාලය වෙතයි.

එහිදී මහා සංඝරත්නය ඇතුළු පිරිස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත මන්ත්‍රීවරයාට සන්ධානයෙන් නාම යෝජනා ලබාදෙන ලෙස ඉල්ලා අත්සන් කළ සංදේශයක් භාර දීමට අවශ්‍ය බව ප්‍රකාශ කළා. අනතුරුව එහි සිටි පොලිස් නිලධාරීන් ස්වාමීන් වහන්සේ දෙනමක් සහ රැස්ව සිටි පිරිසෙන් තවත් නියෝජිතයන් කිහිප දෙනෙකු අදාළ සංදේශය භාරදීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය වෙත කැදවාගෙන යනු ලැබුවා.

views971 Views
comment

‘‘නොගැළපෙන නිසා අපි දෙන්නා කතාබහ කරලා වෙන්වුණා‘‘

මේ වෙනකොට ගොඩ දෙනෙකුගේ හදවත්වල ආදරය දිනාගත්ත ජනප්‍රිය නිලියක් තමයි පූජා උමාශංකර් කියන්නේ. ඇය ඉන්දීය සම්බවයක් තියෙන කෙනෙක් කියලා අපි හැමෝම දන්නවනේ.

චිත්‍රපට රැසකින්ම ඇයගේ දක්ෂතාවයන් අපිට දැකගන්න ලැබුණා. ඒ වගේම පහුගිය කාලේ පූජා විවාහ ගිවිසගෙන තියෙනවා කියලත් ක්ෂේත්‍රයේ විවිධ කටකතා පැතිරෙන්න ගත්තා.
ඇයගේ අතගත්ත වාසනාවන්තයා වුණේ ලංකාවේ තරුණයෙක් කියලයි ඒ විස්තර වල කියැවුණේ.
views720 Views
comment
පෙම්වතා දේශපාලනඥයෙක්‌

ජනප්‍රිය ටෙලි නාට්‍ය නිලියක් වුණු පියුමි බොතේජු ළඟදිම දවසක යුගදිවියට එළඹෙනවා කියලා මේ වෙනකොටත් ගොඩදෙනෙක් දන්නේ නැතිව ඇති.

පියුමිගේ ඒ සිහිනය සැබෑ කරන්නේ දේශපාලනඥයෙක්‌ලු. ඒ ගැන පියුමි මේ වෙනකොට සතිඅන්ත පුවත්පතකටත් කියලා තියෙනවා. තව සති දෙකකින් වගේ තමයි පියුමි මේ විදියට විවාහ වෙන්න සැලසුම් කරලා තියෙන්නේ.
views1,972 Views
comment
ආසියානු මාධ්‍ය ජාලයේ හිරු, ෂා සහ සුරියන් එෆ්.එම්. නාලිකා සිදුකරන ප්‍රවර්ධන වැඩසටහන වන නවීනතම ත්‍රී රෝද රථ නොමිලේ බෙදාදීමේ වැඩසටහනේ තවත් ජයග්‍රහයෙකු මධ්‍යම පළාතෙන් බිහි වුණා. ඔහු හැටන් - මස්කෙලිය ප්‍රදේශයේ පදිංචි පෙරුමාල් රාධ ක්‍රිෂ්ණන් මහතායි. ඔහු දිනාගත් නවීනතම පියාජියෝ ත්‍රි රෝද රථය පිරිනැමුණේ මස්කෙලිය නගරයේ ත්‍රි රෝද රථ නැවතුම්පලේදී.

views475 Views
comment
englishtrans
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා නොමැතිව එක්සත් ජනතා නිදහස් සන්ධානයට කොළඹ දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළ නොහැකි බව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අද නිකවැරටියේදී පැවති ජනහමුවකට එක්වෙමින් ප්‍රකාශ කළා.

එම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා ද එක්ව සිටියා.
views420 Views
comment
englishtrans
ඉල්ලන්නේ අලියාගෙන්ලු

මෙවර මහමැතිවරණ ඡන්ද සටන මේ වන විටත් උණුසුම් වී තිබෙනවා. හිටපු මන්ත්‍රීවරුන්ගෙන් සැලකිය යුතු පිරිසක් නාමයෝජනා වලට අත්සන් තබා ඇති අතර බොහෝ පිරිසක් අතර කතාබහට ලක්වූ කරුණක් වූයේ මහින්ද රාජපක්ෂ මහතා කුමන දිස්ත්‍රික්කයෙන් තරඟ කරයිදැයි යන වගයි.

views803 Views
comment
englishtrans
රාජිත සේනාරත්න, අර්ජුණ රණතුංග සහ තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්ව මහමැතිවරණයට එක්සත් ජාතික පක්ෂය යටතේ තරඟ කිරීමට ගත් තීරණය ජනාධිපතිවරයාට දැනුම් දුන් බව අමාත්‍ය එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන පවසනවා.

views404 Views
comment
englishtrans
ඔයාට ඒ වගේ පෙනුනද මල්ලී,
අනේ මල්ලී සොරි මල්ලී

එක්සත් ජනතා නිදහස් සංධානයේ නාම යෝජනා අත්සන් කිරීම දෙවැනි දිනටත් ඊයේ (10) කොළඹ  මහවැලි කේන්ද්‍රයේදී සිදු කෙරුණා.

එහිදී කොළඹ ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක අපේක්ෂකයින් නාම යෝජනා අත්සන් කිරීමට පැමිණ සිටියා.එමෙන්ම එම අවස්ථාවට පැමිණ සිටි ගීතා කුමාරසිංහ මහත්මියද මාධ්‍යට අදහස් දැක්වූ අතර එහිදී මාධ්‍යවේදියෙකු විමසුවේ ඔබතුමී තරහෙන්ද කථාකරන්නේ කියායි.

views443 Views
comment
ගෙවුණු සතියේ  Facebook සමාජ ජාලය තුල වැඩිපුරම හුවමාරුවූ විවිධ නිර්මානාත්මක Post කිහිපයක් හිරු ගොසිප් පාඨකයන්ගේ විනෝදාස්වාදය සදහා 78 වන සතියටත් මෙසේ ඉදිරිපත් කරමු.

views932 Views
comment
බූත් කුඩා කල සිට ගණිතයට හා විද්‍යාවට දක්ෂ සිසුවෙක්
එයාට ඕනි වුණේ වෛද්‍යවරයෙක් වෙන්න

පසුගියදා අන්තර්ජාලය පුරා කා අතරත් කතාබහට ලක්වූ වීඩියෝවක් වූයේ උසාවියේදී තමන්ගේ පාසැල් මිතුරාට ද‍ඬුවම් නියම කරන්නට වූ එම පන්තියේම වූ සිසුවියක් ලෙස සිටි විනිසුරුවරියකගේ  සංවේදී වීඩියෝවයි.  මේ වන විට විදෙස් මාධ්‍ය විසින් ඔහුගේ ඥාති සහෝදරියක සම්බන්ධ කරගනිමින් කුඩා කළ ඉගෙනීමට දක්ෂ වූ මෙම පුද්ගලයා අපරාධකරුවෙකු බවට පත්වූයේ කුමක් නිසාද යන වග පිළිබඳව තොරතුරු හෙළිකර තිබෙනවා.

ආතර් බූත් කුඩා කල සිට ගණිතයට හා විද්‍යාවට ඉතා දක්ෂ සිසුවෙකි. කුඩා කල සිට ඔහුගේ අභිප්‍රාය වූයේ ස්නායු හා මනෝ විද්‍යාව පිළිබ‍ද විශේෂඥ වෛද්‍යවරයෙකු වීමයි. නමුත් ඔහු සිතු දේ එලෙසම සිදුනොවීය.

views771 Views
comment
englishtrans

මහා සංඝරත්නය හා කලාකරුවන් ඇතුළු රැසක් එක්වෙයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වාට නාම යෝජනා ලබාදෙන ලෙස ඉල්ලමින් මහා සංඝරත්නය, කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් කොළඹ - ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය ඉදිරිපිට සහ මහවැලි කේන්ද්‍රය ඉදිරිපිට අද (10) උද්ඝෝෂණයක නිරත වුණා.

පළමුව නිදහස් පක්ෂ මූලස්ථානය ඉදිරිපිට උද්ඝෝෂණයේ නිරත වූ මහා සංඝරත්නය, කලාකරුවන් ඇතුළු පිරිස පසුව පෙළපාලියකින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නාම යෝජනා අත්සන් කිරීමේ කටයුතු සිදුකෙරෙන මහවැලි කේන්ද්‍රය වෙත ගමන් කළා. අනතුරුවයි ඔවුන් එහි උද්ඝෝෂණයක නිරත වුණේ.

views812 Views
comment
එදා වේල හම්බකරන් ජීවත්වෙන මිනිසුන් අතරේ තමන් කාටත් වඩා ධනවතෙක් යැයි පෙන්වීමට මුදල් ගිනි තබා ඒවා අන්තර්ජාලය ඔස්සේ පළකරන තරුණ තරුණියන් පිරිසක් සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය පුවතක් වාර්තාකර තිබෙනවා.

චීනයේ ධනවත්ම පුද්ගලයින් 70කගේ පමණ දරුවන් මෙලෙස ඡායාරූප අන්තර්ජාලයේ පළකර ඇති අතර ඔවුන් තරඟයට මෙන් මුදල් ගිනිතබන්නේ තමන් ලොකුම පොහොසතා යැයි ලොකයට පෙන්වීමටයි.

views416 Views
comment
englishtrans
මියගිය හැටි අභිරහසක්ද ?
‘‘දුව මට කීවා කිරිවලට මොනවදෝ දාලා දුන්නා කියලා‘‘

මීට වසර එක හමාරකට පෙර නාත්තන්ඩිය ප්‍රදේශයේදී මියගිය එක්දරු මවකගේ දේහය ඊයේ (9) නැවතත් ගොඩගනු ලැබුවා. ඒ, මරණය සැක සහිත බවට ඇයගේ මව විසින් සිදුකළ පැමිණිල්ලකට අනුවයි.  33 හැවිරිදි ශිවන්ති කුමාරි මහත්මිය 2013 වසරේ ඔක්තෝම්බර් 13 වෙනිදා මියගොස් ඇත්තේ මාස 4 කට ආසන්න කාලයක් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබා ගනිමින් සිටින අතරතුරයි.

ඇයගේ මව පැවසුවේ සිය දියනියගේ දේහය, ශිවන්තිගේ ස්වාමි පුරුෂයා විසින් පශ්චාත් මරණ පරීක්ෂණයක් අනවශ්‍ය බව පවසමින් රැගෙන විත් අවසන් කටයුතු සිදු කළ බවයි.

views661 Views
comment
englishtrans
ජනතාවට උපකාර කිරීම  තමන්ට චෝදනා එල්ලවීමට හේතුව බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා පවසනවා.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා ද මේ බව සඳහන් කළේ සන්ධාන නාමයෝජනා ලැයිස්තු අත්සන් කෙරුණු මහවැලි කේන්ද්‍රීය පරිශ්‍රය වෙත ඊයේ (09) පැමිණ සිටියදී මාධ්‍ය ඔහුගෙන්  කළ විමසුමකදී.

views712 Views
comment
[1]      «      5222   |   5223   |   5224      »      [5655]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top