Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



englishtrans
මගේ පුතාට දැම්මෙත් වසීම්ගේ නම

පසුගියදා රගර් ක්‍රීඩක වසීම් තාජුදීන්ගේ දේහය නැවත ගොඩගැනීමත් සමඟින් රටපුරා ඒ පිළිබඳව විවිධ පුවත් මැවෙන්නට වුණා.

එමෙන්ම බොහෝ පිරිසක් මෙහි අවසන් තීන්දුව සම්බන්දයෙන්ද විමසිල්ලෙන් පසුවන අතර මේ වන විට වසීම් තාජුදීන්ගේ මාමා වන ෆයාස් ලතීෆ් මහතා විසින් මීට පෙර කිසිවෙකුට නොකී කාතවක් සම්බන්ධයෙන් පුවත්පතකට අදහස් දක්වා තිබෙනවා.

views943 Views
comment

ප්‍රවීන රූපලාවන්‍ය ශිල්පිනී චම්පි සිරිවර්ධනට අයත්  රූපලාවන්‍ය ආයතනයෙන් රුපියල් එක්කෝටි හාරලක්ෂයකට අධික මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් එහි ගිණුම් ලිපිකාරිනියක ලෙස සේවය කළ සේවිකාවක් රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම මුදල් වංචාව සම්බන්ධයෙන් පසුගිය ජූලි 24 දින චම්පි විසින් රහස් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබූ අතර ඒ අනුව සිදු කළ පරීක්ෂණයෙන් පසු එම සැකකාරිය රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වෙනවා.

views801 Views
comment

අනුරාධපුර - නිරාවිය ප්‍රදේශයේ නිවසක් වැටලීමට ගිය පොලිස් නිලධාරීන්ට ගෙහිමි කාන්තාව කැත්තකින් පහර දීමකට උත්සාහ කිරීමත් සමග නොසන්සුන් තත්ත්වයක් ඇති වුණා.

කෙසේ වෙතත්, පොලිස් නිලධාරීන් දැඩි පරිශ්‍රමයක් දමා ඇයව මෙල්ලකර පසුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.   ගංජා අලෙවි කරන බවට ලැබුණු තොරතුරකට අනුව අනුරාධපුර පොලිස් දූෂණ හා වැටලීම් ඒකකයේ නිලධාරීන් එම නිවස වැටලීමට ගොස් තිබෙනවා.  

views776 Views
comment
අප රටේ සුන්දරත්වය සියැසින් දැකබලාගන්නට විදේශයන්ගේ සිටි පැමිණෙන සංචාරකයින් පිරිස අතිමහත්ය. ඔවුන් අප රටේ පරිසර සුන්දරත්වයට පමණක් නොව ජීවත්වන මිනිසුන්ගේ ජීවන රටාවටද ආදරය කරන්නේ ඔවුන්ගේ තරම් නාගරීකරණය නොවූ සුන්දර වටපිටාවත් තුල ආගන්තුක සත්කාරයන් ඉහළින්ම සිදුකරමින් අයෙකුව පිළිගැනීමට අපට හැකිවී තිබීම නිසාවෙනි.

නමුත් පසුගිය කාලයේ විදෙස් රටවලින් පැමිණි අයට සිදුවූ ඇතැම් සිදුවීම් නිසාවෙන් ඔවුන් අපරට සම්බන්ධයෙන් වැරදි අදහසක් ඇතිකරගන්නට ඇතිවා වන්නට පුලුවන. එවැනිම ලෙසකින් අපරටේ කීර්තිය විදේශික කාන්තාවන් දෙදෙනෙකු ඉදිරියේ කෙලෙසන්නට හැදූ සල්ලාල ත්‍රීවිල් රියදුරෙකු පිළිබඳව මේ වන විට අනුරාධපුර ප්‍රදේශයෙන් වාර්තා වේ.

views536 Views
comment

Pix by Gayani Batz Media Crew
views935 Views
comment
අලව්ව හතරලියද්ද ප්‍රදේශයේදී වයස අවුරුදු 16 ක දැරියකගේ කැපුම් තුවාල සහිත මළ සිරුරක් ඇයගේ නිවස අසල වත්තක තිබියදී ඊයේ උදෑසන සොයාගෙන තිබෙනවා.

 රාත්‍රියේ සිය වැඩිමහල් සහෝදරයා සමග වෙළෙද සැලකට යාමට නිවසින් පිටව ඇති දැරිය අතරමගදී පිරිසක් සමග ආරවුලක් ඇතිකරගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළා.

views698 Views
comment
ඇයි ඔයා තාම ක්‍රිකට් ගහන්නේ. දැන් ඇති නේද? අහලා

තම පියාගෙන් ලද අවවාදයක් තම සමුගැනීමේ තීරණයට මග පෑදු බව සුපිරි ක්‍රීඩක කුමාර් සංගක්කාර පවසනවා. ඊයේ ගාල්ලේදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සංගක්කාර මේ අදහස් පළ කළා.

ඉන්දියාව සමග තරග 3 කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරග 2 ක්‍රීඩා කිරීමෙන් අනතුරුව සුපිරි ක්‍රීඩක කුමාර් සංගක්කාර ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට නියමිතයි.  මෙම තීරණය ගැනීමට පෙර තමන් වසර 2 ක පමණ කාලයක සිට ඒ සදහා සූදානම් වූ බවයි ෙගාල්ලේදී පැවති මාධ්‍ය හමුවේදී සංගක්කාර පැවසුවේ.

views706 Views
comment
ලියුමකුත් ලියලා තැපැල් කරලා

හිටපු අමාත්‍ය සී.බී. රත්නායකගේ රියදුරා වස පානය කර සිය දිවි හානි කර ගත් පුවතක් පිළිබඳව ඊයේ වාර්තා වුණා. ඔහුගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අද (12) පැවැත්වීමට නියමිතයි. ඒ, කොළඹ ජාතික රෝහලේදියි.

හිටපු අමාත්‍යවරයාගේ නිළ නිවසේදී මොහු සිය දිවි හානි කරගෙන ඇත්තේ කිසිවෙකුත් නොමැති අවස්ථාවකදී බවට ද අනාවරණ වී තිබෙනවා.

views363 Views
comment
englishtrans
දේශපාලනේටත් එනවලු ?

පසුගියදා කුරුණෑගල පැවති රැස්වීමකදී  මහින්ද රාජපක්ෂගේ වේදිකාවේ සිටි ෆයිල් අතින් ගත් තරුණිය පිළිබඳව පසුගිය සතියේ කා අතරත් කතාබහක් ඇතිවුණා. ඇය නර්තන ශිල්පිනියක් ලෙස කටයුතු කරන අයේෂා මධුෂානි ලෙස පසුව තොරතුරු වාර්තා වූ අතර මේ වන විට ඇය දේශපාලනය එන බවටද කතා පැතිර යනවා.

ඇය මීට පෙරද දේශපාලන වේදිකාවලට මෙලෙසින් පැමිණ ඇති අතර පසුගියදා ෆයිල් අරන් යන අයුරු දැක්වෙන ඡායාරූපයක් අන්තර්ජාලයේ පලවීමත් සමඟින් එයට විවිධ කතා ගොතන්නටද ඇතැමුන් කටුයුකු කර තිබුණු බවට වාර්තා වුණා.

views1,359 Views
comment
englishtrans
තමන් පටන්ගත් ප්‍රේම සම්බන්ධයට තරුණියගේ ගෙදරින් අකමැති වීම නිසා ඇයගේ නිවසට මහ රෑ පැන්න අපූරු පෙම්වතෙක් පිළිබඳව වත්තේගම ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

මොහු මෙලෙස නිවසට පැන පෙම්වතියගේ බෙල්ලට පිහියක් තබා ඇයව මරණ බවට තර්ජනය කර පැහැර ගන්නටත් උත්සාහ කර තිබෙනවා.පසුගිය දිනෙක රෑ 11ට පමණ ඔහු මෙලෙස ගෙට පැන ඇති අතර තරුණයාට මෙම සම්බන්ධය නතර කරන ලෙසද පෙම්වතියගේ දෙමාපියන් අවවාද කර තිබෙනවා.

views863 Views
comment
englishtrans
එක්සත් ජනතා නිදහස් සන්ධාන ගාල්ල දිස්ත්‍රික් අපේක්ෂක මනුෂ නානායක්කාර මහතාගේ මෝටර් රථයේ ගැටී පුද්ගලයෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන්, එහි රියැදුරු අහුංගල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබෙනවා.

කොළඹ - දෙනියාය මාර්ගයේ වවුලගල ප්‍රදේශයේදී එම අනතුර සිදුවූ අතර අදාළ අනතුර සිදුවන අවස්ථාවේ සන්ධාන අපේක්ෂක මනූෂ නානායක්කාර මහතා ඇතුළු පිරිසක් එම රථයේ සිට ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළා.

views350 Views
comment
එදා හදිසි අනතුරකින් මිය යාම අද ඝාතනයක් වුණේ කොහොමද ?

අභිරහස් ලෙසින් මියගිය රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ දේහය ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් ප්‍රහර්ෂා රණසිංහ ඉදිරියේ වසර 3 කට පසු අද උදෑසන ගොඩගනු ලැබුවා. ඔහු සැකකටයුතු අන්දමින් සිය මෝටර් රථය තුළ පිලිස්සී මියගොස් සිටියදී නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගනය අසල මාර්ගයේදී සොයා ගත්තේ 2012 වසරේ නොවැම්බර් 17 වනදායි.

ඔහුට උල් ආයුධයකින් ගෙළ ප්‍රදේශයට පහරදී තුවාල සිදුකර ඇති බවත්, එසේම, මොට ආයුධයකින් ද පහරදී ඇති බවත් පරීක්ෂණවලදී අනාවරණ වී ඇති බවයි රහස් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේ.

views1,096 Views
comment
englishtrans
සැකකටයුතු ලෙස මියගිය රගර් ක්‍රීඩක වසීම් තාජුදීන්ගේ දේහය ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් ප්‍රහර්ෂා රණසිංහ ඉදිරියේ වසර 3 කට පසු අද උදෑසන ගොඩගනු ලැබුවා.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් පසුගිය 6 වනදා ලබාදුන් නියෝගයකට අනුව ගොඩගත් මළ සිරුරේ කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා මේ වනවිට කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි විශේෂඥ වෛද්‍ය අජිත් තෙන්නකෝන් භාරයට පත් කර තිබෙනවා.

views1,136 Views
comment
englishtrans
හිටපු මන්ත්‍රීවරයෙක් වන මනුෂ නානායක්කාර ගමන් කළ කැබ් රථයට පුද්ගලයෙකු ගැටීමෙන් සිදුවූ අනතුරක් සම්බන්ධ වීඩියෝවක් මේ වන විට අන්තර්ජාලයේ හුවමාරුවෙමින් පවතිනවා.

මෙම අනතුරින් අදාලා පුද්ගලයා මියගොස් ඇති අතර ඔහුගේ වයස අවුරුදු 76ක්.

views589 Views
comment
ගැඹුරු වළකදි මිනියක් ගන්න ගියාම කිඹුල්ලු මාව වට කරා,  යකඩ උලෙන් කිඹුලන් එක්‌ක පැයක්‌ සටන් කළා, දත් පාරවල් හැමතැනම

මේ වන විට කතරගම ලොන්ඩරියේ ගුණපාල අයියා යන නම ඇසූ පමණින් ඔහුව ජනප්‍රිය වී ඇත්තේ මැණික්‌ ගඟේ අතුරුදන් වූ මළමිනී සොයාදෙන අයකු වීම නිසායි. තවත් අවස්‌ථාවලදී මැණික්‌ ගඟේ ගසාගෙන ගිය ජීවිත 152 ක්‌ බේරා දුන් අයකු ලෙස කතරගම කවුරුත් දන්නා අයකි.

කතරගම ප්‍රදේශයේ ජීවත්වෙන වැල්පිටිය හේවගේ ගුණසිරි කුලරත්න (61) මහතා කතරගම නගරයේ තම පියාට අයත්ව තිබූ ගුණපාල ලොන්ඩරිය පවත්වාගෙන ගිය නිසා කවුරුත් ඔහුව ආමන්ත්‍රණය කරන්නේ ගුණපාල අයියා කියලායි.

views1,359 Views
comment
[1]      «      5213   |   5214   |   5215      »      [5656]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top