Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



මිලකළ නොහැකි ලොව වටිනාම
මැණික් බුද්ධ ප්‍රතිමා වහන්සේත් දැන් ශ්‍රී ලංකාවේ

අපේ ජීවිතෙත් හරියට හෑන්ඩ්  ෆෝන් එකක් වගේ, ෆෝන් බැටරිය අපේ කර්මය වගේ, බැටරිය බහිද්දි අපි චාජ් කර ගන්න ඕනෙ, ඒවගේම අපේ පිං අඩු වෙද්දි පිං වැඩි කර ගන්නත් අපි දැන ගන්න ඕන,

මේ කාරණාව නොදැණුවත්වම හරි හැම පෝයකටම පන්සල් යන්න එකෙන් කර්මය කියන බැටරිය නොදැනුවත්වම චාජ් වෙනවා, ඒ බුදු හාමුදුරුවන්ට ශූද්ධා සිතින් මළක් පහනක් පුජා  කලාම අපිට ලැබෙන මහා පිනෙන්. මෙච්චර දවසක් අපල දුරුවෙන්න කියලා හිතාගෙන අපි බෝධිය නැවුවා, සිත සැනසෙන්න කියලා අපි බුදු බණ ඇහුවා, දැන්  ඉතින්  හැම ප්‍රාර්ථනාවක් ඉෂ්ඨ වෙන්න කියලා වන්දනා කරන්න තවත්  සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් අපේ රටේ වැඩ ඉන්නවා, ඒ කොළඹ හුණූපිටිය ගංගාරාම විහාරස්ථානයේ.

views543 Views
comment

englishtrans
ගම්පොල සිංහාපිටිය ප්‍රදේශයේ පදිංචි එක්දරු මවක් දස දෙනෙකු විසින් දූෂණයට ලක්කර තිබෙනවා. පොලිස් අත්අඩංගුවට ගැණුනු ඔවුන් ලබන 3 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි ගම්පොල මහේස්ත්‍රාත්වරිය නියෝග කර ඇත්තේ.

සිංහාපිටිය ප්‍රදේශයේම පදිංචිකරුවන් වන මොවුන් 10 දෙනාගෙන් 9 දෙනෙකුම විවාහකයන් වන බවයි වාර්තා වන්නේ.
views387 Views
comment

englishtrans
දෙමව්පියන්ට මේ ලෝකේ තියෙන ලොකුම සම්පත දරුවො. ඒ වටිනාකම මිලකරන්න බැරි තරමේ එකක්. ඒ නිසාම දරුවෙකුට දුකක් කරදරයක් වුණාම දෙමව්පියන්ට ඒක දරාගන්න හරි අමාරුයි.

ඒත්.. අඩු වයසින්ම දරුවෙක් මිය ගියොත් දෙමව්පියන්ට ඒක දරාගන්න හිතට කොච්චර නම් ශක්තියක් ඕනෙ වෙනවද..? පිලිපීනයේ අවුරුදු 7 ක පුංචි පිරිමි දරුවෙක් අවාසනාවන්ත විදිහට මියගියේ එයාගේ අම්මට මේ ලෝකෙ දෙන්න පුළුවන් උපරිම දුක දීලා.

views714 Views
comment
englishtrans
රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින යෝෂිත රාපක්ෂට CSN නාලිකාව අයිති බවට පසුගියදා විවිධ අදහස් පළවුණු අතර මේ සම්බන්ධයෙන් Hard Talk වැඩසටහනින් සෘජුවම ප්‍රශ්න කෙරුණේ යෝෂිතගේම ඥාතියෙකු වන ශෂින්ද්‍ර රාජපක්ෂගෙනුයි.

මෙහිදී අදහස් දැක්වූ ඔහු නිදහස් පක්ෂයේ සභාපතිකම ජනපති මෛත්‍රී ලබාගත් ආකාරය සම්බන්ධයෙන්ද පවසා සිටියා. යම් අවස්ථාවල වේදිකාවේදී අදහස් දැක්වූ මහින්ද රාජපක්ෂ මහතා පවසා සිටියේ තමන්ගෙන් එම සභාපතිකම බලෙන් ලබාගත් බවයි.

views398 Views
comment
‘‘ රංගනය නිසා පුද්ගලික ජීවතයට හානි වෙන චරිත කරන්න බෑ. මට හොඳ නමක් තියෙනවා“

රුවන්ගි රත්නායක කියන්නෙ කාලෙන් කාලෙට ගොඩක් කතාබහට ලක්වෙන චරිතයක්.  රංගන ක්ෂේත්‍රයේ වගේම නිරූපණ ක්ෂේත්‍රයේත් ඉහළ ජනප්‍රියත්වයක් හිමිකරගෙන ඉන්න රුවංගි ගැන ගොඩ දෙනෙක් කතා වෙන්නෙ ඇයගේ ඇඳුම් විලාසිතා නිසා. පහුගිය දවසක රුවංගි උත්සවයකට ඇඳන් ගිහින් තිබුණ ඇඳුමක් නිසා ඇයට ගොඩක් කතන්දර අහන්න වෙලා තිබුණා. කෙසේ වෙතත් තමන්ගේ විලාසිතා ගැන සහ ජනප්‍රියත්වය ගැන රුවංගි සතිඅන්ත පුවත්පතකට අදහස් පළ කරලා තිබුණෙ මේ විදිහට.
views278 Views
comment
englishtrans
ප්‍රින්ස් උදයප්‍රියන්ත කියන අපි කවුරුත් දන්න ඒ ගායකයා රෝගි තත්වයෙන් රෝහල් ගතකළා කියලා හිරු ගොසිප් අපි ඔබට කීවා මතක ඇති. ඔහුට මේ වෙනකොට ටිකක් හොඳ වෙලා. ඒ කියන්න ප්‍රින්ස්ට කතා කරගන්න පුලුවන්. හැබැයි 100%ක්ම හොඳ නැහැ. ළඟදී දවසක ඔහුගේ මේ රෝගි තත්වයට ආධාර කරන්න ඒ වෙනුවෙන් පවත්වපු සංගීත ප්‍රසංගයක මුදල් ප්‍රින්ස්ගේ අතටම ගෙනැත් දෙන්න ඔහුගේ රසිකයින් පිරිසක් කටයුතු කළා.

ඒ අවස්ථාවේ ප්‍රින්ස් කතා කරලා කීවේ තමන්ගේ මේ රෝගී තත්වයට උදව් උපකාර කරපු කවුරුත් කවදාවත්ම අමතක කරන්නේ නෑ කියලා.

views374 Views
comment
englishtrans
රෝහිත රාජපක්ෂ කියන්නෙ හිටපු ජනාධිපතිතුමාගේ බාල පුතා. රෝහිත ගැන ගොඩක් දෙනෙක් දැනගත්තෙ අභ්‍යාවකාශයට යානයක් යවන්න ගිය කතාවත් එක්ක.

හැබැයි රෝහිත මේ ළඟදි වෙනමම වැඩකට අත ගහලා තිබුණා. ඒ තමයි සංගීතය. රෝහිතගේ කුළුඳුල් ගීත විඩියෝව මේ වෙද්දි අන්තර්ජාලය ඔස්සෙ ගොඩක් ජනප්‍රිය වේගන යනවා.
views365 Views
comment
englishtrans
කළුතර බෝධිය අසල පාලමෙන් පුද්ගලයෙකු ඊයේ පස්වරුවේ කළු ගඟට පැන තිබෙනවා.

ඔහු එක්වරම පාර මරු වී දිවවිත් ගඟට පැන ඇති අතර, ඔහුව බේරීම සඳහා පාරේ ගමන් කළ වාහන තිරිංග තද කිරීමත් සමග වාහන 04 ක් පමණ එම ස්ථානයේදී අනතුරට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.
views340 Views
comment
ටොයොටා කාර් එකකුත් කුඩුපට්ටම්

වාහනයක් ගත්තම රේස් යන්න හදන අය ඕනි තරම් අපි දැකලා තියෙනවා. ඒ විදියට රේස් ගිහින් ජීවිත පවා නැතිවුණු අවස්ථාත් ඕනි තරම් අපිට අහන්න දකින්න ලැබෙනවා. ඊයේ (19) රෑ ඔය විදියට බයික් එකක් එක්ක රෙස් ගියපු හයිබ්‍රිඩ් කාර් එකක් හොඳ පාරක් ඇනගෙන තියෙනවා. ඒ කෝල්ලුපිටියෙදි.

මේ හයිබ්‍රිඩ් කාර් එක ආපු වේගේ පාලනය කරගන්න බැරුව තමයි හැප්පිලා තියෙන්නේ. කොහොම හරි කාර් එක වැදුණු පාරට ඒ ළඟ තිබ්බ සුඛෝපභෝගී Audi කාර් එකකත් වැදිලා ඒකෙත් පැත්තක් ඉවරයි. එතනින් මේ ඇක්සිඩන්ට් එක නතරවෙලා නෑ.

views455 Views
comment
ජනප්‍රිය නලුවෙක් වගේම රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නෙක් වුණු කාවිංග පෙරේරාට පහුගිය දවසක අකරතැබ්බයක් සිද්ධවෙලා. ඒ අපි හැමෝම වගේ පාවිච්චි කරන Viber එකෙන්. පහුගිය පෙබරවාරි 14 වෙනිදා ඒ කියන්නේ වැලන්ටයින් දවසේ වගේ තමයි මේක වෙලා තියෙනවා කියලා කාවිංග අපිට කීවේ.

ඔහු  කියන විදියට සම්පූර්ණ සිද්ධිය මෙහෙමයි..... පහුගිය 14වෙනිදා එයාගේ ෆෝන් එක අරන් Viber App එකේ මැසේජ් බලනකොට කාවිංග එකපාරටම දැකලා තියෙනවා එයා යවපු නැති, කියන්නත් කැත ෆෝටෝ වගයක් මෙයාගේ Contact List එකේ ඉන්න අයට යවලා තියෙනවා.

views353 Views
comment
ලංකාවෙන් ප්ලෙන් එකට නැංගට
නේපාලෙන් බැස්සේ නෑලු

ශ්‍රී ලංකාවට ඇතුළුවීම ප්‍රතික්ෂේප කොට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් පිටුවහල් කළ නේපාල කාන්තාවක් ගුවනේදී අතුරුදන්වීමේ සිද්ධියක් පිළිබදව එරට පුවත්පතක් හෙළිදරව් කරනවා.

නේපාලයේ රිපබ්ලිකා පුවත්පත සදහන් කරන පරිදි පසුගිය පෙබරවාරි 7 වන දා මෙම 38 හැවිරිදි කාන්තාව කොළඹ සිට කත්මණ්ඩු බලා යන එයාර් ඉන්දියා ගුවන් යානයකට නංවා ඇත්තේ සංක්‍රමණික බලධාරීන් විසින්.

views251 Views
comment
ගෙවුණු සතියේ  Facebook සමාජ ජාලය තුල වැඩිපුරම හුවමාරුවූ විවිධ නිර්මානාත්මක Post කිහිපයක් හිරු ගොසිප් පාඨකයන්ගේ විනෝදාස්වාදය සඳහා 110 වන සතියටත් මෙසේ ඉදිරිපත් කරමු..
views972 Views
comment
අතුල අමායා ආදරේ කතාව දැන් ඉවර වෙන්න වගේ යනවා කියලා පහුගිය දවසක අමායා හිරු ගොසිප් අපිත් එක්කම කීව කතාවෙදි පුංචි පුංචි ඉඟි ටිකක් දුන්නා. දෙන්නා දැන් ඉන්නේ එකට නෙවෙයි කියලත් අමායා කීවා වගේම සමහර විට ඇය නැවත පෙම්වතියෙක් වෙයි කියලත් අපිත් එක්ක කීවා.

 මේ කතාවට උත්තර දීලා තිබුණු අතුල අධිකාරි කියලා තිබුණේ ‘‘මාධ්‍ය ඉස්‌සරහට බලෙන් ගිහින් කාගෙවත් පුද්ගලික ජීවිතයකට මඩගහන්න තරම් පහත් තත්ත්වයකට මම වැටිලා නැහැ, මං ගැන කවුරු මොනවා කිව්වත් මම ගණන් ගන්නෙත් නැහැ. මොකද ඇත්ත තත්ත්වය මම දන්නවා‘‘ කියලා

views313 Views
comment
englishtrans
පසුගියදා ඇඹිලිපිටිය සාදයකදී මරණයට පත්වූ සුමිත් ප්‍රසන්න ජයවර්ධනගේ මරණයට හේතුව අත්වල ඉහළ බාහුවල ප්‍රධාන ධමනි හා ශිරා කැපී බරපතල තුවාල සිදුවීමත්, අභ්‍යන්තර ඉන්ද්‍රීයන්හි කැපුම් තුවාලත් අධික රුධිර වහනය හා කම්පනයත් බවයි රත්නපුර රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී කේ.එම්.ටී.බී.ගුණතිලක මහතා ප්‍රකාශ කර ඇත්තේ. මේ සම්බන්ධයෙන් අද දිනයේ ඇඹිලිපිටිය අතිරේක මහේස්ත්‍රාත් ප්‍රසන්න ප්‍රනාන්දු මහතා පවසා තිබෙනවා.

එමෙන්ම මහේස්ත්‍රාත්වරයා රහස් පොලිසියට පවසා ඇත්තේ පරීක්ෂණ පවත්වා සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙසයි.හිටපු සහකාර පොලිස් අධිකාරි ඩබ්ලිව්.සී.ධර්මරත්න මේ සම්බන්ධයෙන් සැකපිට දැනටත් අත්අඩංගුවේ පසුවෙනවා.

views440 Views
comment
englishtrans
‘‘මැරුණු තැන සියළු සාක්ෂි පොලිසිය මැකුවලු,
පොලිස්පති දන්නවා කවුද මෙයාලා මැරුවේ කියලා‘‘

2012 වර්ෂයේදී කැලණිය විශ්ව විද්‍යාලයේ හා රුහුණු විශ්ව විද්‍යාලයේ සිසුන් දෙදෙනෙකු යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී ජීවිතක්ෂයට පත්වන්නේ ගම්පහ ඉඹුල්ගොඩ ප්‍රදේශයේදි. ජානක බණ්ඩාර හා සිසිත ප්‍රියංකර වන ඔවුන් දෙදෙනා ජීවිතක්ෂයට පත්වන්නේ යතුරු පැදි අනතුරකින් බවයි පොලිසිය පැවසුවේ.

එම අනතුර සැලසුම් සහගතව කළ එකක් බව අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් පොලිසියට පැමිණිල්ලක්ද ඉදිරිපත් කර තිබුණා. මේ සිදුවීම සම්බන්ධයෙන් අගතියට පත්වූ පාර්ශවයේ ඉල්ලීම මත මෙහි පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාරදුන් බව පොලිස් මූලස්ථානය ඊයේ නිවේදනය කර තිබුණා.

views456 Views
comment
[1]      «      5151   |   5152   |   5153      »      [5653]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top