Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



englishtrans
රග්බි ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මරණයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (25) නියෝග කර තිබෙනවා. මරණයට අදාළ පශ්චාත් මරණ පරීක්ෂණයේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අතිරේක මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය ලබාදුන් බවයි වාර්තා වෙන්නේ.

වසීම් තාජුඩීන්ගේ මරණයට අදාළ  CCTVදර්ශන විදේශ රටකට යවා පරීක්ෂණ සිදුකිරීම සම්බන්ධව  රජයේ නීතීඥවරයා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු දක්වා  තිබෙනවා.

views554 Views
comment

අද කාලේ හැම තැනම එක එක විදිහෙ තරග තියෙනවා. ඒවා වලින් දිනන අයට වගේම පරදින අයටත් තෑගි තියනෙවා. ඒ තෑගි සමහර වෙලාවට හිතා ගන්නත් බැරි විදිහෙ ඒවා. රුසියාවෙ පාසල් සිසුවෙකුටත් ඒ වගේ හිතාගන්න බැරි විදිහෙ තෑග්ගක් ලැබුණු තරගයක් තිබුණා. මේ තරගය පැවැත්වුණේ අන්තර්ජාලය හරහා.

තරගයෙන් දිනපු පාසල් සිසුවාට ලැබුණු තෑග්ග තමයි  කාමුක නිළියක් සමග මාසයක් හෝටලයක එකට ජීවත් වීමේ අවස්ථාව.

views1,740 Views
comment

අපි දන්නවා ඔබේ කඩේ, ලොතරැයි කූඩුවේ, බස් එකේ ඔබ අහන්නේ හිරු, ෂා, සූරියන් විතරමයි කියලා. ඒ හින්දයි මුළු පළාතටම සද්දේට හිරු, ෂා, සූරියන් අහගෙන ඉන්න ඔබට රුපියල් 25,000 ගානේ අපි දෙන්නේ. ගමක් ගමක් ගානේ නගරයක් නගරයක් ගානේම ගිහින් හිරු, ෂා, සූරියන්  අහන බස් රථ, ලොතරැයි කූඩුවලට රුපියල් 25,000ක් ලබා දෙන ශ්‍රී ලංකාවේ දැවැන්තම ප්‍රවර්ධන වැඩසටහනක් වන මෙයින් තවත් ජයග්‍රහයකයින් ඊයේ (24) බිහිවුණා.

views272 Views
comment
වවුනියාව විපුලානන්ද විද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටි 13 හැවිරිදි හර්ෂවි ගංගාදරන් දැරිය දූෂණය කොට මරා දැමූ පුද්ගලයන් වහාම අත්අඩංගුවට ගෙන මරණ දඬුවම ලබා දෙන්නැයි ඉල්ලමින් යාපනය, කිලිනොච්චිය සහ වවුනියාව නගරවල ඊයේ (24) හර්තාල් ව්‍යාපාරයක් පැවැත්විණි.

සියලුම කඩසාප්පු හා පාසල් වසා දමමින් මේ නගරවලට රැස්වූ ප්‍රදේශයේ ජනතාව ස්ත්‍රී හා ළමා අපචාර සිදුකරන පිරිසට මරණ දඬුවම ලබා දෙන ලෙසත් දරුවන් ආරක්ෂා කරන ලෙසත් රජයට බල කළහ. ඉකුත් 16 වනදා මෙම සිසුවිය ගෙළ වැළලාගෙන මියගොස් ඇති බවට පුවතක් වාර්තා වුණා. නමුත් සිද්ධිය සම්බන්ධයෙන් ඇති වූ සැකය නිසා කළ වැඩිදුර පරීක්ෂණයේදී හෙළිවී ඇත්තේ 13 හැවිරිදි මෙම දැරිය බරපතල ලෙස අපයෝජනයට ලක්කර ඝාතනය කර ඇති බවයි.

views393 Views
comment
‘‘සිංහ කොඩිය කරේ දාගන්න හැමෝටම බෑ,
ආසියාවෙන්ම එක වුණු වෙලාවේ දැණුනු සතුට
වචනයෙන් කියලා නිම කරන්න බෑ‘‘
කට්ටකාලා මෙතෙන්න ආව ගමන ගැනත් මාරම සතුටුයි‘‘


නිමාව දුටු දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී වාර්තා රැසක් අලුත් කරමින් ලක්මව රනින් සරසන්නට ශ්‍රී ලාංකීය ක්‍රීඩකයින් රැසක්ම සමත් වුණේ 2016 වසර ශ්‍රී ලංකේය මළල ක්‍රීඩා ඉතිහාසයේ ස්වර්ණමය වසර ලෙස වාර්තා පොත් අතරට එක් කරමිනුයි.

මෙහිදී මීටර් 100 පිරිමි ධාවන තරඟයේ වේගවත්ම ක්‍රීඩකයා බවට පත්වන්නට ඉමාෂ හේෂාන් සමත්වුණේ එතෙක් මෙතෙක් දකුණු ආසියාවෙන් බිහිවූ වේගවත්ම ක්‍රීඩකයාගේ වාර්තාව තමන්ගේ නම ඉදිරියේ සටහන් කරගනිමින්.

views412 Views
comment
නිරූපණ ශිල්පිනියක් වුණු පියුමි හංසමාලි ගැන මේ දවස්වල ටිකක් වැඩිපුර කතාවෙනවා. ඒකට හේතුව තමයි පහුගිය දවසක පියුමි හංසමාලිගේ කියලා හැමතැනම හුවමාරු වුණු උඩුකය නිරුවත් ෆොටෝ එකක් ෆේස්බුක් එකේ තැන තැන දකින්න ලැබුණු  නිසා.

මේ ෆොටෝ එක පියුමිගේ ෆෝන් එකෙන්ම ගත්ත එකක් කියලා තමයි කටකතා පැතිරු‍නේ. කොහොම වුනත් ඒක සංස්කරණය කරපු ෆොටෝ එකක් කියලා පියුමි එයාගේ ෆේස්බුක් ගිණුමේ සටහනකුත් දාලා තිබුණා.

views45,458 Views
comment
englishtrans
සිය සැමියා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියා සිර දඩුවම්  ලබා සිටින ලාංකීය වෛද්‍යවරිය පිටුවහල් කිරීමට ඔස්ට්‍රේලියාව සැලසුම් කර තිබෙනවා. 2014 වසරේදීයී අදාළ වෛද්‍යවරිය  සිය සැමියා ඝාතනය කර තිබුණේ  හිසට මිටියකින් පහරදිමෙනුයි. ඊට අදාළවයි ඇයට  වසර 4ක සිර දඩුවමක් නියම වුයේ. කෙසේ වෙතත් ඇයට නියමවු වසර 4ක සිර දඩුවම සහන කාලයක් සහිතව  ලබන ජුලි මාසයෙන් අවසන්වීමට නියමිතයි.

ඉන් පසු ඇය මෙරටට පිටුවහල් කිරීමට සුදානම් බවයි  ඔස්ට්‍රේලියා නීති අංශ දන්වා ඇත්තේ. තමන් ශ්‍රී ලංකාවට පිටුවහල් කිරිමෙන් වලකින ලෙස ඉල්ලමින් ලාංකික වෛද්‍යවරිය නීතිඥවරුන් හරහා ඔස්ට්‍රේලියානු අධිකරණයට අභියාචනයක්ද ඉදිරිපත් කර තිබෙනවා.

views339 Views
comment
englishtrans
ඉස්කොලේ කාලේ යන සමහර රණ්ඩු නතර වෙන්නේ අන්තිම ගෙදර ඉන්න දෙමව්පියොත් ඉස්කෝලෙට ගෙනැල්ලා, හොඳටම අවවාද කරලා. හැබැයි ඒ රණ්ඩු ආයෙත් පටන් ගත්තොත් නම් ඉස්කොලෙන් වගේම ගෙදරිනුත් හොඳටම ගුටිකාලා තමයි නතර වෙන්නේ.  හැබැයි ඊට එහා ගියපු ගුටි කෙළියක් ගැන අපිට ගම්පහ ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

13 වසරේ ඉගෙන ගන්න කොල්ලෝ ටිකක් මොකක්හරි හිත් අමනාපයක් නිසා පුංචි වලියක් දාගෙන. එකෙන් වුණු සිත්තැවුල නිසා මේ විදියට එකම ඉස්කොලේ යාළුවෝ පහකට පිහියෙන් අනින්න මේ එක කොල්ලෙක් තීරණය කරලා තියෙනවා.

views323 Views
comment
englishtrans
පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක ලංකා පුත්‍ර බැංකුවෙන් රුපියල් මිලියන 37 ක් අයථා ලෙස ලබාගත් බවට පසුගියදා පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක චෝදනා කළා.

කෙසේවෙතත් ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එම චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කළ සාලින්ද දිසානායක අමාත්‍ය රංජන් රාමනායක  තමාට කළ අපහාසයට විරුද්ධව රුපියල් ලක්ෂ 500 ක මුදලක් ඉල්ලා නඩු පවරන බව පවසා සිටියා.

views246 Views
comment
englishtrans
රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇප මත නිදහස් කර තිබෙනවා. රුපියල් ලක්ෂ 2 බැගින් වූ ශරීර ඇපයක් මත උන්වහන්සේ නිදහස් කිරීමට හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

අතුරුදන්ව සිටින මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ මහතාගේ බිරිඳට තර්ජනය කිරීමේ චෝදනා මත ඥානසාර හිමියන් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබුනා.

views375 Views
comment
englishtrans
තමුසෙද කීවේ, තමුසෙ නෙවෙයි නම් කවුද කීවේ ?

දෙමාපියන්ට නොසලකන දරුවන් ගැන පහුගිය කාලය පුරාම අපිට අහන්න දකින්න ලැබුනා. තමන්ගේ ලේ කිරි කරලා පොවපු දරුවන් මේ විදියට කරනකොට එයාලට දැනෙන දුක ඉවසන් ඉන්නේ සමහර විට ඒ තමන්ගේ දරුවානේ කියලා හිතන නිසා වෙන්න ඇති.

ඒ විදිය බලපිටිය ප්‍රදේශයේ පාලු නිවසක සිටි 92 හැවිරිදි මවක් පොලිසීය විසින් සොයා ගෙන තිබෙනවා.  අම්බලන්ගොඩ පොලිසීයට ලැබුණු තොරතුරකට අනුව තමයි මෙම මව ඊයේ සොයා ගෙන ඇත්තේ.

views412 Views
comment
englishtrans
‘‘සාලින්ද දිසානායක ලීස් කරපු ඉඩමකුත් ආයෙත් උකස් කරලා සල්ලි අරන්ලු‘‘
‍නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක පසුගියදා ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් චෝදනා නැගූ බොහෝ දෙනෙකු ඔහුට එරෙහිව අවි අමෝරනවා.  ප්‍රවෘත්ති සාකච්ඡාව අතරතුර සිදුකළ දුරකතන සංවාදයක් මේ අර්බුදකාරී තත්ත්වය නිර්මාණය කළා.

එමෙන්ම පසුගියදා මහින්ද රාජපක්ෂගේ ජ්‍යෝතිෂ්‍ය කටයුතු සම්බන්ධයෙන් එකළ කටයුතු කළ සුමනදාස අබේගුණවර්ධන මහතාටද රන්ජන් රාමනායක විසින් දුරකථනයෙන් කතා කොට සිදුවූ යම් ගණුදෙනු සම්බන්ධයෙන් විමසා සිටිනවා.

views450 Views
comment
englishtrans
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඊයේ පස්වරුවේ ගංගාරාම විහාරස්ථානය වෙත පැමිණියා. ඔවුන් දෙපළ එක්ව ආගමික වතාවත්වල නිරත වූ අතර ඊයේ දිනයේ අවසන් වූ ගංගාරාම නවම් මහා පෙරහැරේ කරඬුව හස්තියා පිට තැන්පත් කළේ ද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්.
views410 Views
comment
‘‘හැපින්න අල්ලාගත්තු තරහට නයා තුන් පාරක් පෙණය පොළොවේ ගහගෙන“

පූජාවෙන් පස්සෙ නයි එන එක නතර වෙලා..


නාගයින් පිළිබඳ බොහෝ දෙනා තුළ ඇත්තේ දැඩි බියක්.. එම බිය නිසාම ඇතැමුන් නාගයින් කෙරෙහි දක්වන්නේ දැඩි භක්තියක්. නයාට ගසා පොල්ල වරද්දා ගන්න එපා යනුවෙන් කියමනක් ද ගැමියන් අතර පවතින්නේ මේ බිය නිසයි. එමෙන්ම නාගයා යනු පළිගන්නා සතෙක් ලෙසද ගැමි ජනතාව අතර විශ්වාසයක් පවතිනවා. නාගයින් පිළිබඳ පහුගිය දවස්වල වැඩි කතාබහකට ලක්වෙන් පටන් ගත්තෙ සුනාමි ගම්මානයකට වරින් වර පැමිණි නාගයන් හත් දෙනෙක් නිසයි.
views1,129 Views
comment
මිලකළ නොහැකි ලොව වටිනාම
මැණික් බුද්ධ ප්‍රතිමා වහන්සේත් දැන් ශ්‍රී ලංකාවේ

අපේ ජීවිතෙත් හරියට හෑන්ඩ්  ෆෝන් එකක් වගේ, ෆෝන් බැටරිය අපේ කර්මය වගේ, බැටරිය බහිද්දි අපි චාජ් කර ගන්න ඕනෙ, ඒවගේම අපේ පිං අඩු වෙද්දි පිං වැඩි කර ගන්නත් අපි දැන ගන්න ඕන,

මේ කාරණාව නොදැණුවත්වම හරි හැම පෝයකටම පන්සල් යන්න එකෙන් කර්මය කියන බැටරිය නොදැනුවත්වම චාජ් වෙනවා, ඒ බුදු හාමුදුරුවන්ට ශූද්ධා සිතින් මළක් පහනක් පුජා  කලාම අපිට ලැබෙන මහා පිනෙන්. මෙච්චර දවසක් අපල දුරුවෙන්න කියලා හිතාගෙන අපි බෝධිය නැවුවා, සිත සැනසෙන්න කියලා අපි බුදු බණ ඇහුවා, දැන්  ඉතින්  හැම ප්‍රාර්ථනාවක් ඉෂ්ඨ වෙන්න කියලා වන්දනා කරන්න තවත්  සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් අපේ රටේ වැඩ ඉන්නවා, ඒ කොළඹ හුණූපිටිය ගංගාරාම විහාරස්ථානයේ.

views543 Views
comment
[1]      «      5150   |   5151   |   5152      »      [5653]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top