අද කාලේ හැම තැනම එක එක විදිහෙ තරග තියෙනවා. ඒවා වලින් දිනන අයට වගේම පරදින අයටත් තෑගි තියනෙවා. ඒ තෑගි සමහර වෙලාවට හිතා ගන්නත් බැරි විදිහෙ ඒවා. රුසියාවෙ පාසල් සිසුවෙකුටත් ඒ වගේ හිතාගන්න බැරි විදිහෙ තෑග්ගක් ලැබුණු තරගයක් තිබුණා. මේ තරගය පැවැත්වුණේ අන්තර්ජාලය හරහා.
තරගයෙන් දිනපු පාසල් සිසුවාට ලැබුණු තෑග්ග තමයි කාමුක නිළියක් සමග මාසයක් හෝටලයක එකට ජීවත් වීමේ අවස්ථාව.
Ekaterina Makarova කියන ජනප්‍රිය නිල් චිත්‍රපට නිළිය සමග තමයි Ruslan Schedrin නමැති පාසල් සිසුවාට මේ අවස්ථාව හිමිවෙලා තියෙන්නෙ.