Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



englishtrans
පුජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අලිපැටවකු ලබා තබා ගැනීමේ චෝදනාවටයි.  

කෙසේ නමුත් උඩුවේ ධම්මාලෝක හිමියන් මීට පෙර පවසා සිටියේ තමන් හදාවඩාගත්තේ නීතිවිරෝධී අලි පැටවෙකු නොව සිය විහාරස්ථානයේ දමාගිය අලි පැටවෙකු බවයි.

views316 Views
comment

අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැදවූ බව කියන ජිප් රථයේ ගැටුණු තරුණයා සමග යතුරුපැදියේ පිටුපස ගමන් කළ තරුණයා හා ඔහුගේ මිතුරන් දෙදෙනා පොලිසියට ලබාදී ඇති සාක්ෂි පරස්පර බව පොලිසිය සඳහන් කරනවා.

සන්දීප් සම්පත් නමැති අනතුරට පත් තරුණයා සමග ගමන් කළ ඔහුගේ මිතුරාගෙන් මිරිහාන පොලිසිය පසුගියදා ප්‍රකාශයක් ලබාගෙන තිබෙනවා.
views581 Views
comment

englishtrans
විලච්චිය පැත්තේ පුංචි දැරියක්ව අවුරුදු 63 ක පුද්ගලයෙකු විසින් ලිංගික අතවර සිදුකර තිබෙනවා. මේ පුංචි පාසල් දැරිය විලච්චිය ප්‍රදේශයේ වැවක් අසල කඩයකින් සබන් කැටයක් ගේන්න ගිය වෙලාවෙදි තමයි මේ අවාසනාවන්ත ඉරණමට ලක්වෙලා තියෙන්නේ.

කඩේට ගියාට පස්සේ කඩේ හිටපු සැකකාර පුද්ගලයා දැරියව ඇදගෙන ගිහින් කඩේ තිබුණු කාමරයකදී අතවර කරලා.


views333 Views
comment
සුනඛයන්ට එන්නත් ලබාදෙමින් සිටි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට බීමත් පුද්ගලයන් දෙදෙනෙක් ජලභීතිකා එන්නතක් විදීමේ සිද්ධියක් අපිට අහන්න ලැබුණා.

අධික බීමතින් හිටපු මේ පුද්ගලයන් දෙදෙනා සුනඛයෙකුට එන්නත් කරමින් සිටි මෙම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා නිසා මාර්ගය අවහිර වුණා කියලා බහින්බස් වීමක් ඇතිවෙලා.
views279 Views
comment
‘‘මම ආයේ බෑග් එක ඇරලා පෙන්නන්නේ නෑ
කීවම යහපාලනේ ඉන්න ලොක්කට කියාගන්න කීවා,
බෑග් එක ඇරපු වෙලාවේ මම පුදුම අපහසුතාවකට පත්වුණේ‘‘

ජනප්‍රිය රංගන ශිල්පිනියක් වුණු සනෝජා බිබිලේ මහත්මියගේ වාහනය වැල්ලවත්ත ප්‍රදේශයේදී හදිසියේම නතරකළ පොලිස් නිලධාරීන් 4 දෙනෙකු ඊයේ (7) රාත්‍රී 8.30ට පමණ ඇයගේ වාහනය පරීක්ෂාවට ලක්කිරීම හේතුවෙන් ඇය දැඩි අපහසුතාවයකට ලක්ව තිබෙනවා.

ඇය එම අවස්ථාවේ රූගත කිරීමට ගොස් නැවත පැමිණෙමින් සිට ඇති අතර එහිදී හදිසියේ වාහනය නතර කළ නිලධාරින් පවසා ඇත්තේ එය පරීක්ෂා කළයුතු බවයි. තමන් රංගන ශිල්පිනියක් බව එම අවස්ථාවේදී ඇය ප්‍රකාශ නොකළත් එක් නිලධාරියෙකු පවසා ඇත්තේ වාහනය පරීක්ෂා කිරීමට ඉඩ දෙන ලෙසත් මේ දිනවල සිදුවන සිදුවීම් අනුව පාතාලේ අයෙකුදැයි සැක ඇති බවයි.

views284 Views
comment
අතුල අමායා ආදර අන්දරය වටින් ගොඩින් නතර වෙලා කියලා පහුගිය දවසක අමායා හිරු ගොසිප් අපිත් එක්ක කිව්වා. හැබැයි දෙන්නා එකට ජීවත් වුනේ නැති වුනාට තාම දික්කසාද වෙලා නෑ කියලා තමයි ඇය කීවේ. එදාම අමායා අතුලගේ උපන්දිනේටත් සුබපැතුවේ සමහර විට ආයෙත් ඔහුට සුබපතන්න අවස්ථාවක් නැතිවෙයි කියලා.

ඉතින් ඒ දවස අද (8) උදාවෙලා තියෙනවා. මොකද අද තමයි අතුලගේ උපන්දිනේ.

views354 Views
comment
අද (08) ලෝක කාන්තා දිනය. හැමදාමත් මේ දවසේ කාන්තාවන්ට නිසිතැන දෙන්න ඕනි කියලා කතා කරලා ඒ දවසින් පස්සේ කතාව අමතක කරලා දානකොට හිරු ගොසිප් අපි ඒ හැමෝටම අමතක නොවෙන අලුත් කතාවක් ඔබට අරන් එන්න තීරණය කළා.

මේ කතාව අපේ රටේ ජීවත්වෙන වයස්ගතම කාන්තාව ගැන. අනුලාවතී නම් වුණු ඇය ඉන්නේ මාවනැල්ල ප්‍රදේශයේ. වයස අවුරුදු 114ක් වෙලත් ඇයට තාමත් අතීතයේ අපට නිදහස ලැබුණු හැටි වගේම  ඒ කාලේ අපි ඉපදෙන්නත් කළින් සිද්ධවුණු ගොඩක් දේවල් මතකයි.

views648 Views
comment
englishtrans
සති අන්තයේ කොළඹ ප්‍රධාන පෙළේ විදුහල් දෙකක් අතර පැවති මහා ක්‍රිකට් තරගයකින් අනතුරුව ඇතිකරගත් ඔට්ටුවක් මත නීති සිසුවෙක් ගිලන් රථයක් පැහැරගෙන ගොස් ඇති බවට තොරතුරු වාර්තා වී තිබෙනවා.

පැහැර ගැනුනු ගිලන් රථය කොළඹ බෞද්ධාලෝක මාවතේ බෞද්ධාලෝක විහාරස්ථානයේ රදවා තිබෙන බවට ලද තොරතුරක් මත කුරුදුවත්ත පොලිසිය එය සිය භාරයට ගනු ලබන්නේ සැකකරුද සමගින්.

views375 Views
comment
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ මදුරෙයි හි සරණාගත කඳවුරකදී ශ්‍රී ලාංකිකයෙකු සිය දිවි නසාගෙන තිබෙනවා.

ඒ අධිබලැති විදුලි රැහැනක් ස්පර්ශ කිරීමෙන්. මෙම කඳවුරේ පවුල් 500ක් පමණ රැදී සිටින අතර ඔහු මෙලෙස හදිසියේ සියදිවි හානිකරගෙන ඇත්තේ කඳවුරේ සංගණනය සිදුකරන අවස්ථාවේ අදාල පුද්ගලයා එහි රැදී නොසිටීම සම්බන්ධයෙන් නිලධාරීන්ට ඔහු පැවසූ හේතුව පිළිගත නොහැකි බව පැවසීම හේතුවෙනුයි.

views478 Views
comment
englishtrans
උතුම්ම පදවියක් වන මව් පදවිය ලබන්න තරම් කාන්තාවකට වාසනාව ලැබිලා තියෙනවා. 

ඒ පදවියට නිසි අගයක් පිරිනමන දරුවන් 4 දෙනෙක් ගැන ගාල්ල බද්දේගම පැත්තෙන් අපිට අහන්න ලැබුණා. වයස අවුරුදු 91 ක් වුණු තමන්ගේ අම්මාව බලාගන්න ඕන නිසා මේ දරුවන් හතරදෙනාම විවාහ වෙලා නැහැ.


 
views977 Views
comment
englishtrans
‘‘කොන්ද පණ තියෙන කෙනෙක් විදියට මම කෙළින් තීරණ ගන්නවා,
බලන් ඉන්න අයට ඒක අමිහිරි ඇති‘‘

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ප්‍රධානම වේගපන්දු යවන්නා මෙන්ම විස්සයි විස්ස කණ්ඩායමේ නායකයාව සිටි ලසිත් මාලිංග එම නායකත්වයෙන් ඉවත් වූ බවට හිරු ගොසිප් ඔස්සේ මුල්වරට අප ඊයේ (6) ඔබ වෙත තොරතුරු ගෙන ආවා. මෙම පුවතත් සමඟින් සමාජජාල වෙබ් අඩවි ඔස්සේ මෙන්ම විවිධ මාධ්‍ය ඔස්සේ ඔහුගේ මෙම හදිසි ඉවත්වීම සම්බන්ධයෙන් විවිධ පුවත් මැවෙන්නට වුණා.

මේ සියල්ල අතර නායකත්වයෙන් හදිසියේ ඉවත්වීම සම්බන්ධයෙන් මෙන්ම ආසියානු කුසලානයේ නොසිතූ පසුබෑමට ලක්වීම සම්බන්ධයෙන් ලසිත් මාලිංගගෙන්ම කාටත් කළින් විමසීමට හිරු ගොසිප් අපට හැකියාව ලැබුණා.

views546 Views
comment
9වෙනිදා සිදුවන සූර්යග්‍රහණය හා 14 වෙනිදා සිදුවන රවී මාරුව ගැන
ප්‍රවීන ජ්‍යෝතීර්වේදී ජාත්‍යන්තර ජ්‍යෝතිෂ්‍ය උපදේශක

නිශාන්ත පෙරේරා මහතා සමග
හිරු ගොසිප් ගෙනෙන විශේෂ අනාවරණය

ග්‍රහ යුද්ධ 15ක්, ග්‍රහණ 4ක් සිද්ධවෙන මේ 2016 වසරේ ප්‍රථම සූර්යග්‍රහණය හා රවීගේ ග්‍රහ මාරුව ඔබේ ලග්නයට බලපාන ආකාරය සම්බන්ධයෙන් ප්‍රවීන ජ්‍යෝතීර්වේදී ජාත්‍යන්තර ජ්‍යෝතිෂ්‍ය උපදේශක ඉන්දියන් එක්සලන්සි සම්මාන ලාභී නිශාන්ත පෙරේරා මහතා සමඟින් හිරු ගොසිප් ගෙන එන විශේෂ අනාවරණයයි මේ..

ඔබේ අනාගතයට මෙන්ම ඉදිරි ජීවිතය සාර්ථක කර ගැනීමට රවීගේ මාරුව බලපාන අයුරු ලග්නයෙන් ලග්නයට සවිස්තරාත්මකව ගෙනඑන සම්පූර්ණ වීඩියෝව පහතින්......

views659 Views
comment
englishtrans
සුදුමල් පොකුරක්, ඔබ හා ගෙවූ අතීතේ, සඳ රේණු වෑහෙනා, සීගිරියේ කුරුටු ගී, වෙරළ කොනක හිඳ, කඳුළු ගංගා ගලා, ඔබ පෑ පෙම් සිනා ආදී ගීතවලින් රසික හදවත් පිනවූ ප්‍රින්ස් උදය ප්‍රියන්ත අසාධ්‍ය තත්ත්වයෙන් රෝගාතුරව සිට ප්‍රතිකාරවලින් සුවය ලබා පැමිණියේ මීට මාසයකට පමණ ඉහතදී.
views346 Views
comment
englishtrans
පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර සිදුකළ බවට සැකපිට තරුණයන් දෙදෙනෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පාසල් නිල ඇඳුමින් විහාරස්ථානයකට ගිහින් අශෝභන විදිහට විහාර භූමියේ සිටින අයුරු විහාරාධිපති හිමියන් දැක වැලිමඩ පොලිසියට දුරකථන ඇමතුමක් ලබාදී තිබෙනවා.
views399 Views
comment
englishtrans
කොළඹ නිදහස් චතුරස්‍රය තුළදී පෙම් යුවළක් හා එම ස්ථානයේ සේවය කරන ආරක්ෂක නිලධාරීන් අතර ඇති වූ බහින්බස් වීමක් ඇතුළත් වීඩියෝවක් පිළිබඳව මේ දිනවල සමාජයේ දැඩි කතාබහක් ඇතිව තිබෙනවා.

එම වීඩියෝවේ සිටින ආරක්ෂක නිළධාරීන් පවසන්නේ අදාල ස්ථානයේ පෙම්වතුන්ට නිකරුණේ වාඩිවී සිටිය නොහැකි බවයි.. කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් නිහඬ විරෝධතාවක් පවත්වමින් පිරිසක් පවසා සිටියේ නිදහස් චතුරශ්‍රය තුළදී නිදහසක් නොමැති බව පෙන්වා දෙමිනුයි.

views332 Views
comment
[1]      «      5144   |   5145   |   5146      »      [5652]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top