Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



මම ගොඩක් වෙලා බලා හිටියා ඔවුන් ආවේ නැහැ...
මට කීවේ හදිසි කරදරයක් වෙලා කියලා..
 
ව්‍යාජ මැණික්‌ ගල් පෙන්වා කාන්තාවන් රටවා එම කාන්තාවන් පැලඳ සිටින ස්‌වර්ණාභරණ ලබාගත් යුද හමුදා සෙබළකු ඇතුළු සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයන් තිදෙනකු කළුතර කොට්‌ඨාස නීතිය බලගැන්වීමේ ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
 
වටිනා රන් ආභරණ පැළඳ සිටින කාන්තාවන් වෙත ගොස් එම කාන්තාවන් හට ව්‍යාජ මැණික්‌ ගල් පෙන්වා මුදල් හදිසියකට යෑයි පවසා ඔවුන් සතු ස්‌වර්ණාභරණ ලබාගෙන ඇති බවයි පොලිස් පරීක්ෂණ වලදී හෙලි වී ඇත්තේ.
views545 Views
comment

"ෆේස් බුක් එකේ මට කෙටි පණිවුඩයක් තියලා තිබුණා. ඊට පස්සේ ටික ටික කතා කරන්න ගත්තා..."

"මම ගමක ඉපදුණ කෙල්ලෙක්. මගේ ගම පුස්සැල්ලාව..."

සිනමා තිරයෙන් මෙන්ම පුංචි තිරයෙන් දැකගන්න ලැබෙන නෙතු ප්‍රියංගිකා විවාහ ජිවිතයට ආරම්භය ගන්න සුදානම් කියලා ආරංචියි. නිර්මාණ කටයුතු එක්ක කාර්ය බහුල වෙන නෙතූ ආදරේ ගැන හා විවාහ ගැන මේ විදිහට පුවත්පතක් එක්ක කතා කර තිබුණා. මේ ඒ ගැනයි.
views264 Views
comment

"අපි වසර තුනක් සැහැල්ලුවෙන්, සතුටෙන්, ස්වාධීනව ජීවත්වුණා.."

"රඟපෑමට එනවා කියන එකනම් තීරණය කරලා ඉවරයි.."

මේනක රාජපක්ෂ, නෙහාරා පීරිස් මේ දෙදෙනාම කලක් පුංචි තිරයෙන් අපට සමීප වූ රංගන ශිල්පීන් දෙපළක්. පසුගිය කාලයේ මේනකත්, නෙහාරාත් රංගනයට විරාමයක් දී විදෙස්ගත වුණේ වැඩි දුර අධ්‍යාපනයට. වසර තුනක් පමණ කලාවෙන් ඈත්ව සිටි මේ දෙන්නා පසුගියදා නැවතත් මවු රටට පැමිණියා. ඒ නෙහාරාගේ මල්ලිගේ විවාහ උත්සවයට සහභාගි වෙලා නැවතත් ඇමරිකාව බලා පිටත්වෙන අධිෂ්ඨානයෙන්. නමුත් එහෙම හිතාගෙන ආපු නෙහාරාත්, මේනකත් තීරණය වෙනස් කරලා. ඒ ගැන ඔවුන් මෙහෙම කියනවා.
views656 Views
comment
පන්සලේ ආරක්ෂිත කැමරා අක්‍රියයි..
පාතාලේ සම්බන්ධයක් ඇති බවටත් සැකයක්?

මහරගම - ඇරැව්වල පුරාණ විහාරය ඉදිරිපිටදී අද අලූයම තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කළ තරුණයා කොළොන්නාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව අනාවරණ වී තිබෙනවා.

22 හැවිරිදි මිය ගිය තරුණයා ද ගැටුම් කිහිපයකට සම්බන්ධ අයෙකු බවයි පොලීසිය සඳහන් කළේ. ඔහු ඝාතනය කර තිබුණේ දෑත් වෙන් වන සේ කපා දමමින්.
views269 Views
comment
ලබන 27 වැනිදා වනවිට තැන්පතු මුදල්වලින් ලබාදීමට එකඟ වී ඇති ඉතිරි 10% ක කොටස ලබාදීමට කටයුතු නොකළහොත් ඊ.ටී.අයි. අධ්‍යක්ෂ මණ්ඩලයේ නිවාස වටලන බව ඊ.ටී.අයි. තැන්පත්කරුවන් සුරැකීමේ ස්වාධීන සංගමය පවසනවා.

එම සංගමයට නව සාමාජිකයන් බඳවා ගැනීම සහ සාමාජිකයන් දැනුම්වත් කිරීම සඳහා කොළඹ අද පැවති හමුවකට එක්වෙමින් එහි නියෝජිතයින් මේ බව කියා සිටියා.
views217 Views
comment
කොළඹ බේබෲක් පෙදෙසේ ඉදි කෙරෙමින් පවතින ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන තිබෙනවා.

කොළඹ ගිනි නිවීම් ඒකකය සඳහන් කළේ ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවීම් රථ මේවන විටත් එම ස්ථානයට පිටත්කර යවා ඇති බවයි.
views269 Views
comment
"දරුවා දුෂණය කර මරා දමන්න හේතුව පියා ඇයට දැඩිව ආදරය කිරීම.."

"සුළු මවගේ ඉල්ලීම මත දැරියට වද දී ඇසිඩ් දමා පුළුස්සලා.."

ඉන්දියාවේ නව හැවිදිරි දැරියක් සමූහ දුෂණය කිරීමට 'අණ කළ' කාන්තාවක් අත්අඩංගුවට 2012 වසරේ සිට ලිංගික හිංසනය පිළිබඳ ඉන්දියාවේ අවධානය යොමු වෙමින් පවතී

ඉන්දියානු පාලිත කාශ්මීරයේ අවුරුදු නවයක් වයසැති දැරියක් සමූහ දුෂණයට ලක් කර ඝාතනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් හය දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

දැරියගේ පියාගේ පෙර විවාහයේ බිරිඳ ඇයගේ 14 හැවිදිරි පුතා ඇතුළු තවත් තිදෙනෙකුට තමන් බලා සිටියදීම දැරිය දූෂණය කරන ලෙස දන්වා ඇති බව නිලධාරියෝ පවසති.
views341 Views
comment
වෙළෙඳසැලක සිටියදී කැඳවාගෙන ගිහින් දණගස්වලා
 
මහරගම නගර සභාවේ සභාපතිවරයා නගර සභාවේ විදුලි අංශයේ සේවකයින් 04 දෙනෙකුට පහරදීමට විරෝධය පළ කරමින් නගර සභාවේ සියලූම සේවකයින් මේ වනවිට රාජකාරීවලින් ඉවත් වී තිබෙනවා.

ඊයේ පස්වරුවේ විදුලි සේවකයින් පන්නිපිටිය බෝගහ අසල වෙළඳසැලක සිටි අවස්ථාවේදී එම ස්ථානයට පැමිණි මහරගම නගර සභාවේ සභාපති ටිරාජ් ලක්රුවන් ඔවුන්ව නගර සභාවට කැඳවාගෙන ගොස් ඇති බව සඳහන්.
views301 Views
comment
"තට්ටම් විශාල කිරීමේ බ්‍රසීල ක්‍රමය" (Brazilian butt lift -BBL) ලෙස හඳුන්වන රූපලාවණ්‍ය ශල්‍යකර්මයක් සඳහා තුර්කියට ගිය තිදරු මවක් එම ශල්‍යකර්මය අතරතුර මියගිය සිද්ධියක් පසුගියදා වාර්තා වුණා. කෙසේනමුත්, මෙම ශල්‍යකර්මය දිනෙන් දින ජනප්‍රිය වන්නේ ඇයි?

මෙම ලිපියෙන් දැක්වෙන්නේ ලොව පුරා ජනප්‍රියව ඇති එමෙන්ම මතභේදයකට ලක්වූ තට්ටම් විශාල කිරීමේ ශල්‍යකර්මය පිළිබඳ පෞද්ගලික අත්දැකීම්, එයින් අත්විය හැකි ප්‍රතිඵල සහ එම ක්‍රියාවලිය පිළිබඳ යි.
views565 Views
comment
ලොව වටා රටාවල් කිහිපයක ඊයේ දිනයේදී භූ කම්පන රැසක් වාර්තා වුණා. පැසිෆික් සාගරයේ ෆීජි දිවයිනට ඔබ්බෙන් රික්ටර් මාපාංක 7 යි දශම 8 ක භූ කම්පනයක් සිදුවූ අතර, එය මුහුදු පත්ලේ සැතපුම් 377 ක් පමණ ගැඹුරින් සිදුවීම නිසා ගොඩබිම ප්‍රබල හානියක් සිදුවී නැහැ.

එමෙන්ම, ඒ නිසා සුනාමි අවදානමක් නිකුත් නොකළ බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. ඊට අමතරව, දකුණු ඇමරිකානු ඉක්වදෝර් රාජ්‍යයේ රික්ටර් මාපාංක 6 යි දශම 3 ක භූ කම්පනයක් සිදුවූ අතර, එහිදී කුයිටෝ අගනුවර ගොඩනැගිලි සසල වූ බව සඳහන්.
views223 Views
comment
කලක සිට දරුණු රෝගයකින් පීඩා විඳලා..
අවසන් තීරණයට පෙර දේපළත් පවරා දීලා..
 
ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ බිරිය වන චිත්‍රාංගනී විජේවීර මහත්මියගේ සොහොයුරා වූ ‍දොස්තර සුභාෂ් චන්ද්‍ර ප්‍රනාන්දු මහතා දුම්රියකට පැන සියදිවි නසාගෙන ඇති බව වාර්තා වනවා. ඉකුත් 05 වනදා උදෑසන වාසල තෙලඟපාත දුම්රිය හරස් මාර්ගයේදී කොළඹ කොටුවේ සිට මහනුවර බලා ධාවනය වන ශීඝ්‍රගාමී දුම්රියට පැන ඔහු එසේ සියදිවි හානි කරගෙන ඇති බවයි වාර්තා වන්නේ.
views658 Views
comment
සතියේ දින පහේම රාත්‍රී හිරු TV ටෙලි පෙරහැර නරඹා "Mahindra ALFA"ත්‍රී වීල් රථ 20ක් හිමිකරගැනීමේ අවස්ථාව දැන් උදාවී තිබෙනවා.
 
ඒ අනුව ටෙලිනාට්‍ය ඇසුරෙන් අසන ලද ප්‍රශ්නවලට නිවැරදි පිළිතුරු යොමු කළ ලක්ෂ සංඛ්‍යාත් SMS අතරින් ඊයේ දිනයේ 13 වන ත්‍රී වීල් රථය ජයග්‍රහණය කළ වාසනාවන්තිය වන්නේ මැදවච්චිය ප්‍රදේශයේ පදිංචි නිම්මි හිමාලිකා යි.
views213 Views
comment
"අම්මා වැඩ කළේ රබර් වත්තක. ඇය එහි කිරි කපා තමයි අපිව පෝෂණය කළේ.."

"මට හරි ආඩම්බරයි. ගුණවර්ධන බාසුන්නැහැගේ පුතා මෙච්චර ලොකු දුරක් ආ එක ගැන.."

සංගීතයට දක්ෂයින් බිහි කරන්නට එදා තරුණ සේවා සභාව නොතිබුනා නම් අද චන්ද්‍රසේන හෙට්ටිආරච්චි කියන ගායකයාගේ දක්ෂතාත් නොදකින්න නොඇසෙන්න තිබුණා. අවුරුදු 40 පෙර සංගීතයට අවතීර්ණ වී අදටත් ජනප්‍රිය ගායක ලැයිස්තුවේ ඉන්න චන්ද්‍රසේන ඔහුගේ අතීත මතකයන් මේ විදිහට මතක් කරනවා. මේ ඒ මතක ගැනයි.
views593 Views
comment
"මම ඒ පැත්තට දුවගෙන යනකොට මුළු ගේම ගිනිදැල්වලින් වැහිලා තිබුණා.."

"ඒ වෙලාවෙ මම දැක්කා වෛද්‍ය යුවළ ඔවුන්ගේ කුඩා දරුවාවත් වැලඳගෙන නාන කාමරයේ වැටිලා ඉන්නවා..."

බෙල්ලන්විල - ශ්‍රී සෝමරතන මාවතේ පිහිටි නිවසක ඇති වූ ගින්න ගෑස් කාන්දුවක් හේතුවෙන් හටගෙන ඇති බවට පොලීසිය සැක පළ කරනවා.

සිද්ධියෙන් 33 හැවිරිදි ගැබිණි වෛද්‍යවරියක් ජීවිතක්ෂයට පත්වූ අතර, වෛද්‍යවරයෙකු වන ඇයගේ ස්වාමි පුරුෂයා සහ පස් හැවිරිදි කුඩා පුතු තුවාල ලබා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණා.

හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අසේල ගුණවර්ධන සඳහන් කළේ තුවාල ලැබූ වෛද්‍යවරයා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි.

එමෙන්ම, පස් හැවිරිදි කුඩා පුතුගේ තත්ත්වය බරපතල නොවන බවද ඔහු සඳහන් කළා.
views275 Views
comment
ජංගම දුරකථනයකින් වීඩියෝත් කරලා
 
සෙවණගල ප්‍රදේශයේ රජයේ පාසලක දහවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවක්‌ එම පාසලේම දහතුන් වන වසරේ ඉගෙනුම ලබන ශිෂ්‍යයකු සහ ඔහුගේ මිතුරෙකු විසින් දූෂණය කිරීමේ සිද්ධියක්‌ පිළිබඳව වාර්තා වනවා. 
 
අතවරයට ලක්‌ වූ ශිෂ්‍යාව පාසලට ගොස්‌ පාසල ආරම්භ කිරීමට පෙර ඇයගේ පෙම්වතා වන දහතුන වසරේ ඉගෙනුම ලබන දහඅට හැවිරිදි ශිෂ්‍යයකු සමඟ පාසලෙන් පිට වී ත්‍රීවිල් රථයකින් එහි තිබූ පාළු නිවසකට ගොස්‌ තිබෙනවා.
views251 Views
comment
[1]      «      4592   |   4593   |   4594      »      [5515]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top