Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



21 වැනි GQ Men of the Year සම්මාන උළෙල ලන්ඩනයේදී උත්කර්ශවත් අන්දමින් ඊයේ නිමාව දුටුවා. මෙම උත්සවය සදහා ප්‍රධාන ආරාධිත අමුත්තා වුයේ චාල්ස් කුමරු. ඔහුගේ ප්‍රධානත්වයෙන් පැවති මේ උත්සවයට බොහෝ කලාකරුවන් සම්බන්ධ වී තිබෙනවා. ජනප්‍රිය කලාකරුවන්ගේ ආකර්ශනීය විලාසිතා ගැන තමයි බොහෝ දෙනාගේ අවධානය යොමු වෙලා තියෙන්නේ.

32 හැවිරිදි එංගලන්තයේ ජනප්‍රිය නිරුපිකාවක් වන Abbey Clancy මුළු ශරීරයම විනිවිධ පෙනෙන ඇදුමකින් සැරසී ආ නිසා බොහෝ දෙනාගේ ඇස් ඒ සරාගී ශරීරය දෙසට යොමුව තිබුනා කියලත් විදෙස් මාධ්‍ය සදහන් කර තිබෙනවා. ඒ වගේම Katherine Jenkins, Caroline Flack හා  Rita Ora ත් වඩාත් කැපී පෙනුණු චරිත බවට පත් වුණා.
views424 Views
comment

ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කර තිබූ “ජන බලය කොළඹට“ විරෝධතාව ඊයේ (05) පැවැත්වුණා. 
 
ඒ වෙනුවෙන් ෆේස්බුක් සමාජ මාධ්‍යය තුළ විවිධ නිර්මාණාත්මක Posts පළකර තිබුණේ මෙලෙසින්.
views393 Views
comment

සතියේ දින පහේම රාත්‍රී හිරු TV ටෙලි පෙරහැර නරඹා "Mahindra ALFA"ත්‍රී වීල් රථ 20ක් හිමිකරගැනීමේ අවස්ථාව දැන් උදාවී තිබෙනවා.
 
ඒ අනුව ටෙලිනාට්‍ය ඇසුරෙන් අසන ලද ප්‍රශ්නවලට නිවැරදි පිළිතුරු යොමු කළ ලක්ෂ සංඛ්‍යාත් SMS අතරින් අද (05) දිනයේ ත්‍රී වීල් රථය ජයග්‍රහණය කළ ජයග්‍රාහකයා වන්නේ  රත්නපුර ප්‍රදේශයේ පදිංචි N.W.S.නානායක්කාරයි.

සතියේ දින පහේම රාත්‍රී 7.30 සිට රාත්‍රී 9.55 දක්වා හිරු TV ටෙලි පෙරහැර දිනපතා නරඹන අතරතුර එක් එක් ටෙලිනාට්‍ය ඇසුරෙන් අසන ලද ප්‍රශ්නවලට අදාල නිවැරදි පිළිතුරු අංක අනුපිළිවෙලින් SMS එවීමෙන් ඔබටත් ත්‍රී වීල් රථයක් හිමිකර ගත හැකියි.

ඒ සඳහා HTP (හිස්තැනක්) (නිවැරදි පිළිතුරු අංක අනුපිළිවෙල) (හිස්තැනක්) නම, ජාතික හැඳුනුම්පත් අංකය සමඟින් ඔබේ ප්‍රදේශය ඇතුලත් කොට 7766 ට SMS කළ යුතුයි.
views347 Views
comment
ධනංජය ද සිල්වා කියන්නේ ක්‍රිකට් පිටිය පිතිකරණයෙන් අලංකරණය කරන  දකුණත් පිතිකරුවෙක්. පිතිකරණයේ දක්ෂතා නිසාම ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම තුළ ඔහුගේ  දක්ෂතා දකින්න ලැබෙනවා. අද ඔහුට විශේෂ දවසක්. ඒ තමයි ඔහු 27 වැනි වියට අද පා තැබීම. ඒ නිසා රෑ 12 ට ඔහුගේ පවුලේ සියළුම දෙනා හා යහළු යෙහෙලියන් එකතු වෙලා ඔහුගේ උපන්දිනයට ඔහුව පුදුම කරලා.
views628 Views
comment
"ලස්සන අයට කොහොමත් අයුතු යෝජනා එනවා, මටත් එහෙමයි.."

"මම කොහොමත් සරාගී නිලියක්, ඒවා අදාළ නැහැ.."

ඊෂා එරන්දි මේ නම කෙනෙකුට නුහුරු වෙන්න පුළුවන්. නමුත් රූපය දුටු විගස ඒ කවුද කියලා හදුනා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඇය ලංකාවේ ඉන්න සරාගී නිරූපිකාවක්. ඒ සරාගීකම හා භාවිතා කරන විලාසිතා නිසාම ඉෂා නිරන්තරයෙන්ම කතා බහට ලක් වෙනවා, කටකතා ඇය ගැන පැතිරෙනවා. නමුත් ඒ ගැන නොහිතා ඇය ඇගේ ගමන යනවා. මේ ඇය ගැන කතාබහක්.
views347 Views
comment
"තාත්තා අංශභාග රෝගියෙක්, ඒ ගෙදරම අම්මාගේ අනියම් සැමියාත්.."

"මස්සිනා දුෂණය කළා, ඊට පස්සේ අම්මාගේ අනියම් සැමියන් දෙන්නත් මාව දුෂණය කළා.."

දැරිය පස්‌මස්‌ ගැබිනියක කළ මස්‌සිනා තවදුරටත් රිමාන්ඩ් - ඉතිරි දැරියන් තිදෙනා සමග පැන ගිය සුළු පියා සොයා පොලිස්‌ පරීක්‍ෂණ බෙන්තොට, මිරිස්‌වත්ත ප්‍රදේශයේ බාලවයස්‌කාර දැරියක දූෂණය කර ඇය පස්‌මස්‌ ගැබිනියක්‌ කළ බව කියන දැරියගේ මස්‌සිනා වන අය සැප්තැම්බර් මස 12 වැනි දින දක්‌වා තවදුරටත් රක්‌ෂිත බන්ධනාගාර ගත කිරීමට ඇල්පිටිය මහෙස්‌ත්‍රාත් ගයාන් මීගහගේ මහතා නියෝග  කර තිබෙනවා.

මෙම දැරිය දූෂණය කළ බව කියන ඇයගේ සුළු පියා (මවගේ දෙවැනි සැමියා) ද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනය කර ප්‍රගතිය අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මහෙස්‌ත්‍රාත්වරයා මෙහිදී ඌරගස්‌මන්හන්දිය පොලිසියට දැනුම් දී තිබෙනවා.
views427 Views
comment
ඒකාබද්ධ විපක්ෂය සංවිධාන කරන ජන බලය කොළඹට ජන රැලිය අද කොළඹ නගරයේ ස්ථාන කිහිපයකින් ආරම්භ වී මේ වන විටත් පැවැත්වෙනවා..

ඔවුන් විවිධ සටන් පාඨ කියමින්  කොළඹ ලේක් හවුස් වටරවුම වෙත අද දහවල් වන විට පැමිණ සිටියා.

මේ සඳහා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන සියලු පක්ෂවල සාමාජිකයන් එක්ව සිටියා.

මේ අතර රාත්‍රී කාලයේදී කොළඹ ලේක් හවුස් වටරවුම අසලට රැස්වූ පිරිස පහන් සහ පන්දම් අතට ගෙන සත්‍යග්‍රහයකද නිරත වුණා.
views385 Views
comment
ඒකාබද්ධ විපක්ෂය සංවිධාන කළ ජන බලය කොළඹට විරෝධතාව මේ වනවිටත් ලේක්හවුස් වටරවුමේ පැවැත්වෙනවා.

ඒ හේතුවෙන් කොළඹ නගරය අද පෙරවරුවේ සිටම පැවතුනේ දැඩි ආරක්ෂාවක් යටතේයි.

ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය, පාර්ලිමේන්තුව, ජනාධිපති ලේකම් කාර්යාලය සහ පසුගියදා අලූතින් පිහිටවූ විශේෂ අධිකරණ සංකීර්ණයටද පොලීසියේ සහ විශේෂ කාර්ය බලකායේ් ආරක්ෂාව යොදා තිබුණා.  

ඒ, ජනබලය කොළඹට විරෝධතාව පවත්වන ස්ථානය සම්බන්ධයෙන් පැහැදිළි අදහසක් සංවිධායකයින් ප්‍රකාශයට පත් නොකළ තත්ත්වයක් තුළයි.
views263 Views
comment
ඒකාබද්ධ විපක්ෂය සංවිධාන කර ඇති ජනබලය කොළඹට විරෝධතා පා ගමන සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පිටකොටුව බෝධිය අසළින් එක්වුනා.

මේ වනවිට විරෝධතා පා ගමන් රැසක් ලේක්හවුස් වටරවුමට ළඟාවී ඇති අතර, හිටපු ජනාධිපතිවරයාද එම ස්ථානයට පැමිණි බව අප වාර්තාකරුවන් ප්‍රකාශ කළා.

විරෝධතාව හේතුවෙන්  කොටුව සහ පිටකොටුවේ මාර්ග සම්පූර්ණයෙන්ම අවහිර වී  තිබෙනවා.
views226 Views
comment
"මමනම් කැමැති නෑ ජරා දේවල් දීලා බොරුවට ජනප්‍රිය වෙන්න.."

"මගේ තියරියක් තියෙනවා. හිස් අතින් යන්න කැමති නැහැ.."

අශාන්ති ජනප්‍රිය ගායිකාවක්. නම කියූ සැනින් ඒ කවුද කියලා දන්නවා. නමුත් ඒ ජනප්‍රියත්වය මුලින්ම හදා ගන්නේ සන්තුෂ් භාතිය නිසා කියලයි හැමෝම කියන්නේ. කොහොම නමුත් අශාන්තිව පසුගිය වර්ෂ ගණනාවක් දකින්න ලැබුනේ නැහැ. යලිත් සංගීතයත් එක්ක එකතු වෙන අශාන්ති දැන් භාතිය සංතුෂ් එක්ක වැඩ කරන්නේ නැහැ කියලයි කියන්නේ. මේ ඇය ගැනයි.
views435 Views
comment
englishtrans
ජන බලය කොළඹට අලුත්ම තත්වය මෙන්න

ඒකාබද්ධ විපක්ෂය සංවිධාන කරන ජන බලය කොළඹට ජන රැළිය මේ වනවිට කොළඹ ලේක් හවුස් වටරවුම වෙත පැමිණෙමින් සිටිනවා.

මෙම ජන රැළිය හේතුවෙන් කොළඹ කොටුව ආශ්‍රිත මාර්ගය සියල්ල වැසී ඇති බවයි වාර්තා වන්නේ.

මේ සමග එම මාර්ගවල් රථවාහන ගමනා ගමනය සම්පුර්ණයෙන්ම ඇනහිට තිබෙනවා.
views286 Views
comment
19 හැවිරිදි තරුණිය ගැන පොලිසිය කියූ කතාව.
කිසියම් පිරිසක් විසින් පැහැරගෙන ගිය බව තොරතුරු වාර්තාවුණා

පැහැර ගැනීමට ලක් වූ බවට වාර්තා පළ වූ වාරියපොළ - වේරපොල ප්‍රදේශයේ පදිංචිව සිටි 19 හැවිරිදි තරුණිය සම්බන්ධයෙන් මේ වනවිට තොරතුරු රැසක් අනාවරණය වී තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ තරුණිය පැහැර ගැනීමට ලක්ව නොමැති අතර විවාහය මඟ හැරීම සඳහා ඇය වෙනත් පුද්ගලයෙකු සමඟ පැනගොස් ඇති බවටයි.
views227 Views
comment
ඒකාබද්ධ විපක්ෂය සංවිධාන කරන ජන බලය කොළඹට ජන රැලිය කොළඹ නගරයේ ස්ථාන කිහිපයකින් මේ වන විට ආරම්භ වී තිබෙනවා.

ඔවුන් විවිධ සටන් පාඨ කියමින් මේ වන විට කොළඹ ලේක් හවුස් වටරවුම වෙත පැමිණෙමින් සිටින බවයි අප වාර්තාකරුවන් පවසන්නේ.

මේ සඳහා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන සියලු පක්ෂවල සාමාජිකයන් එක්ව සිටිනවා.
views481 Views
comment
සතියේ දින පහේම රාත්‍රී හිරු TV ටෙලි පෙරහැර නරඹා "Mahindra ALFA"ත්‍රී වීල් රථ 20ක් හිමිකරගැනීමේ අවස්ථාව දැන් උදාවී තිබෙනවා.
 
ඒ අනුව ටෙලිනාට්‍ය ඇසුරෙන් අසන ලද ප්‍රශ්නවලට නිවැරදි පිළිතුරු යොමු කළ ලක්ෂ සංඛ්‍යාත් SMS අතරින් ඊයේ දිනයේ 11 වන ත්‍රී වීල් රථය ජයග්‍රහණය කළ වාසනාවන්තිය වන්නේ හිනිදුම ප්‍රදේශයේ පදිංචි ජී.ජී. නදීකා යි.

views283 Views
comment
"මිනිස්සු මාව දැනගත්තෙ අමල් පෙරේරාගේ පුතා විදියට ඒක වෙනස් කරන්න ඕනේ නෑ..."

"ඇත්තටම කල් ගත්තා වැඩියි, ඉස්සරහට එහෙම වෙන එකක් නෑ..."

නදීමාල් පෙරේරා කියන්නේ නව පරපුරේ දක්ෂ ගායන ශිල්පියෙක්. නමුත් ඔහුට ගීතය සංගීතය අලුත් දෙයක් නෙමෙයි. සීයා හා පියාගේ දක්ෂතා ඔහු දැක තිබෙනවා. ඒ ආභාෂය එක්ක සංගීතයට අවතීර්ණ වුනු නිර්මාල් ඔහු ගැන කතා කරන්නේ මෙහෙමයි.
views1,181 Views
comment
[1]      «      4593   |   4594   |   4595      »      [5515]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top