Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



"එයත් එක්ක  ලිංගිකව එකතු වුණේ නැහැ.."

"මම ආයෙමත් මගේ පරණ වැඩ ටික පටන් ගන්නවා"

කලකට පෙර නිල් චිත්‍රපටවල රඟපෑ Nong Nat නමැති 31 හැවිරිදි සුරූපී නිරුපිකාව Harold Nesland නම් 72 හැවිරිදි කෝටිපති ව්‍යාපාරිකයෙකු සමඟ විවාහ වුණත් ඔහුගෙන් වෙන් වෙන්න ඇය තීරණය කර තිබෙනවා. මේ තායි නිරූපිකාව ඇමරිකානු ධනවත් පුද්ගලයාව විවාහ කරගත්තේ ඔහුගේ ධනස්කන්දයට ලෝබ කමින් නමුත් ඇය නම් විවාහයේදී කියා සිටියේ ඔහුට තිබෙන ආදරේ නිසා ඔහුව විවාහ කරගත් බවයි. කොහොම නමුත් දැන් ඔහුව දික්කසාද කිරීමට සුදානම් බව ඇය කියනවා.
views713 Views
comment
නිදි පැදුරේදීම ඝාතනය කරලා..
 
ඉකුත් 14 වන දා අළුයම මාතර මහ රෝහලේ පොලිසියෙන් දික්වැල්ල පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාට ලැබුණ ඇමතුමකින් කියවුණේ දික්වැල්ල උඳුගොඩ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් මාරාන්තික තුවාල ලබා රෝහලට ඇතුළත් කළ පසු මියගොස් ඇති බවයි. 
 
මෙම අපරාධය සිදුවී ඇති බව වාර්තා වුණේ පාතේගම, කටුගහේ වත්ත, කෝට්ටේගොඩ යන ලිපිනයේ පදිංචිව සිටි කාන්තාවකටයි.
views232 Views
comment
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි හතරදෙනාගේ වටයේ පස්වැනි තරගය ලෙස ඉන්දියාව සහ ඇෆ්ගනිස්තානය අතර ඊයේ (25 වැනිදා) ඩුබායි ජත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති තරගය දෙපිලේම ලකුණු සමාන වීම නිසා ජය පැරදුමකින් තොරව නිමාවට පත්විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 253 ක ඉලක්කයක් හඹාගිය ඉන්දීය කණ්ඩායම ඕවර 49.5 ක් අවසානයේ ලකුණු 252 කට සීමා කිරීමට ඇෆ්ඝනිස්ථාන පන්දු යවන්නෝ සමත් වූහ. එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ රෂීඞ් ඛාන්, මොහොමඞ් නබී සහ අෆ්ටාබ් අලාම් කඩුලු 2 බැගින් දවාගනිමින් ඉන්දීය කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කර දැමූහ.

තරගය ජයගැනීම සඳහා ඉන්දීය කණ්ඩායමට රෂීඞ් ඛාන් යැවූ අවසන් ඕවරයේදී ලකුණු 7 ක් රැස්කිරීමට සිදුවූ අතර ඒ වන විට රවින්ද්‍ර ජඩේජා සමගින් අවසන් පිතිකරුවා වූ කලීල් අහමඞ් පිටියේ රැදී සිටියේය. කඩුලු 9 ක් බිඳවැටී තිබීම හේතුවෙන් අවසන් කඩුල්ලද ආරක්ෂා කරගනිමින් එම ලකුණු සංඛ්‍යාව හඹායෑමේ වැඩි වගකීමක් ජඩේජාට පැවරිණ.
views367 Views
comment
"මම පෞද්ගලිකව තීරණය කළා මට හරියන්නේ ලංකාව කියලා..."

"ඒකත් ආකර්ෂණය දිනාගන්න හේතුවක් වුණා, සෙනාලි  කැමති වුණා .."

අවුරුදු අටකට පස්සේ තමයි මම ගීතයක් කරන්නේ. ඒ "යන්න එපා සුදෝ" ගීතය. මට ආස හිතුණ, මට දැනුණ නිර්මාණයක් තමයි මම කළේ. කරන දෙයක් හදිසියෙන් කරන්න ඕනේ නෑ. අවුරුදු අටකට පස්සේ කළ දේ තමයි මට තියෙන ලොකුම සතුට.
views800 Views
comment
සමාජ මාධ්‍ය වෙත එක්කර තිබූ අමුතුම ඡායාරූපයක් පිළිබඳව මේ වනවිට ලොවපුරා අවධානය යොමුව තිබෙනවා.

මෙලෙස විශේෂ අධානයකට ලක්ව ඇත්තේ පුද්ගලයෙක් බෝට්ටුවක් තුළ මොරෙකු සමඟ නිදා සිටින ඡායාරූපයකුයි.

කෙසේ වෙතත් මොරෙකු සමඟ ලිංගිකව එක්වූ බවට වාර්තා වුවද මෙම පුද්ගලයා විසින් මියගිය මොරෙකු සමඟයි මෙලෙස ඡායාරූපයක් ගෙන ඇත්තේ.



views352 Views
comment
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ඉන්දියාවේ සිට ක්‍රියාත්මක වූ බවට ඉන්දීය ජාතිකයෙකු හෙළි කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අධිකරණයට දැනුම් දුන්නා.

මේ තොරතුරු අනාවරණ වී ඇත්තේ ජනපති සහ හිටපු ආරක්ෂක ලේකම් ඝාතන තැතක් සම්බන්ධයෙන් තොරතුරු හෙළි කළ නාමල් කුමාර මහතා  හමුවීමට පැමිණි ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන කළ ප්‍රශ්න කිරීම්වලදීයි.
views276 Views
comment
ඵෙතිහාසික පිදුරංගල පර්වතය මත සිට අඩ නිරුවත් ඡායාරූප ගෙන, ඒවා සමාජ මාධ්‍ය ජාලාවලට මුදාහැරි පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් විහාරයේ දායක සභාව සීගිරිය පොලිසිය වෙත පැමිණිලි කර තිබූ අතර, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවද අද එහි පැමිණිල්ලක් ගොනුකරනු ලැබුවා.
views381 Views
comment
ETI මුදල් දැමූ තැන්පත්කරුවන්ගේ චෝදනාවක්..
අධ්‍යක්ෂකවරුන් 4 දෙනා රට පනීද?

බිලියන ගණනාවක තම තැන්පතු මුදල් ETI  අධ්‍යක්ෂකවරුන් වංචාකර ඇති නමුත් තවමත් ආණ්ඩුවෙන් ඔවුන්ට එරෙහිව ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවට ETI තැන්පත්කරුවන් සුරැකීමේ ස්වාධීන සංගමය චෝදනා කරනවා.
views233 Views
comment
"මම නම් තාම කන්න බොන්නේ, අඳින්න පලඳින්නේ රඟපාන මුදලින්..." - වොල්ගා කල්පනී

" පොඩ්ඩක් කොටට ඇන්ද ගමන් ඒ අය නිළියෝ කියලා හිතාගෙන ඉන්නේ.."

මේ දිනවල ටෙලි නාට්‍යය කිහිපයකින්ම දකින වොල්ගා කල්පනී වර්තමාන තරුණ පරපුර අතර අතිශය ජනප්‍රිය යොවුන් නිළියක්. රංගන ශිල්පියෙකු වූ හර්ෂණ බෙත්මගේ සමගින් විවාහ වී සිටින වොල්ගා ඉදිරියේදී සිය සැමියා සමගින් දායක වූ ටෙලි නිර්මාණයක් ඔස්සේද ඇයව දැක ගැනීමට හැකියාව ලැබෙනවා. මේ ඇය ගැන කතාබහක්.
views781 Views
comment
බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට එරෙහිව ක්‍රියාත්මක සිරදඬුවම අවසන්වන තෙක් උන්වහන්සේ රැවුල වැවීමට තීරණය කර තිබෙන බව වාර්තා වනවා.

ඒ අනුව ඥාණසාර හිමියන් අද පස්වරුවේ යළි ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කරනු ලැබුවා.ඒ, නියමිත සායනයට සහභාගිවීම සඳහා අද එහි පැමිණි අවස්ථාවේදියි.
views346 Views
comment
ගලකින් ගසා දැරියගේ මුහුණත් චප්ප කරලා..
 
ග්වොලියර් ප්‍රදේශයේ පැවති මංගලෝත්සවයකට සහභාගි වූ පිරිස අතර සය හැවිරිදි දැරියකට සිදුවූ අපරාධයක් සම්බන්ධයෙන් මාධ්‍යවල වැඩි අවධානයක් යොමුවිය. 
 
ඝාතනයට ලක්වූ දැරිය මංගල උත්සවයකට සහභාගි වූ සිය මාපියන් අසළ නිදාගෙන සිට ඇති අතර ඇය පානය කිරීම සඳහා ජලය සොයාගෙන යාමේ දී නාඳුනන පුද්ගලයෙක් ඇයට හමුවී තිබෙනවා.
views320 Views
comment
"මම හිටපු තත්ත්වයේ හැටියට අද මම ජීවතුන් අතර ඉන්නා එක ගැනත් හුඟක් අයට පුදුමයි.."

"ඊළඟට එන්නේ මගේ වාරයදෝ කියලා චකිතයකුත් මගේ හිතේ ඇතිවෙලා තිබුණා.."

ප්‍රවීණ රංගන ශිල්පී අමරසිරි කලංසූරිය මීට දෙමසකට පමණ පෙර බරපතළ ලෙස රෝගාතුර වුණා. එහිදී ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය කෙතරම් නරක අතට හැරුණාද කියතොත්, ඔහු මෙලොවින් සමුගත් බවට වන ප්‍රචාරයන් පවා ඒ දිනවල සමාජ ජාල මාධ්‍ය ඔස්සේ පැතිර ගියා. මේ ප්‍රවීණ රංගධරයා අසාධ්‍ය තත්ත්වයෙන් මිදී ඉක්මනින්ම නැවතත් සුපුරුදු පරිදි දිවි ගෙවනවා දැකීමයි හැමෝගේම බලා‍පොරොත්තුව වුණේ. එම ප්‍රාර්ථනාවත් සඵල කරමින් ඔහු මේ වනවිට සුවය ලබා සිය නිවසෙහි විවේකීව කාලය ගත කරනවා. සුවය ලැබිමෙන් අනතුරුව අමරසිරි කලංසූරිය මහතා ඔහු ගැන මෙහෙම කියනවා.
views265 Views
comment
පිදුරංගල පූජා භුමිය ගැන මේ වනවිට බොහෝදෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා. ඒ පිදුරංගල පූජා භූමියට ගොස් සීගිරිය දෙස බලා ඡායාරූප ගෙන සමාජ ජාල වෙබ් අඩවියන් වල පළ කිරීමයි.

මෙහි තවත් අනුවන ක්‍රියාවක් වන්නේ ඇතමුන් පිදුරංගල පූජා භූමියේ අඩ නිරුවතින්  ඡායාරූප ගෙන අන්තර්ජාලයට එක්කිරීමයි.
views975 Views
comment
මේ වනවිට අන්තර්ජාලය ඔස්සේ සැරිසරණ අමුතුම ආකාරයේ විවාහ උත්සවයක ඡායාරූප පෙළක් වෙත බොහෝදෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා.
 
එම විවාහ උත්සවයේ ඇති විශේෂත්වය වන්නේ මෙහි මත්පැන් ආදිය නොමැති වීමත් සියලු ඡායරූප වල අසරණ වූ වැඩිහිටියන් සහ කුඩා දරුවන් පමණක් සිටීමයි.
views416 Views
comment
“දැන්වත් ඔයාගේ නම්බරේ දෙන්නකෝ මට කතා කරන්න“
“හෙට ක්ලාස් නිසා මං ගියෙ නෑ..“
 
ෆේස්බුක් වෙබ් අඩවිය බොහෝ දෙනෙකුගේ මරණවලට හේතුවූ වාර අනන්තය. 
 
පසුගිය දා කොළොන්නාව ප්‍රදේශයෙන් වාර්තා වූ විරාජ් පුෂ්පකුමාරගේ ජීවිතයට ද මාරයා කැඳවාගෙන ආවේ ෆේස්බුක් වෙබ් අඩවියයි.
views298 Views
comment
[1]      «      4579   |   4580   |   4581      »      [5516]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post






Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads


Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top