Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

නිවසට ඇමතුමක් ලබාගෙන හඬාවැටී ඇති පොලිස් පරීක්ෂකවරයා ඇල්ලූ හැටි මෙන්න..
 
ගිනිඅවි ජාවාරමටත් පොලිසියේ අය හවුල් බව හෙළි වෙයි...
 
දැනට නිලධාරීන් 18 දෙනෙක් සහ සිවිල් වැසියන් 3 දෙනෙකු අත්අඩංගුවේ...!!
 
මත්ද්‍රව්‍ය ජාවාරම් චෝදනා එල්ලවූ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් ජාත්‍යන්තර මූහූදේදී විදේශීය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සම්බන්ධකම් පවත්වමින් මත්ද්‍රව්‍ය තොග ලබාගෙන ඇති බව අද අධිකරණයේදී හෙළි වුණා.
 
ඒ මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් 13 දෙනෙකු අද දහවල් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදී.
views7,257 Views
comment

කටාර් රාජ්‍යයේදී ලබාගත් ඡායාරූප මෙන්න..
 
මිය ගිය අයවුන්ගේ ඥාතීන් මාධ්‍යයට පැවසූ දේ..
 
කටාර් රාජ්‍යයේ පදිංචිව සිටියදී ඝාතනයට ලක්වූ එකම පවුලේ තිදෙනා නින්දේදී හෝ සිහිසුන් කොට, එකම ආකාරයට ඝාතනය කර ඇති බව මහේස්ත්‍රාත් පරීක්ෂණයේදී අනාවරණ වී තිබෙනවා.
 
අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණ අද සිදුකෙරුණේ මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේදී.
views14,289 Views
comment

"ඔහු පුනරුත්ථාපනය වූ LTTE සාමාජිකයෙක්ලූ..."
 
බෝම්බය පුපුරා ගිය ස්ථානයට බිරිඳ කර තිබූ දේ..
 
කිලිනොච්චිය - අයියකච්චි ප්‍රදේශයේ නිවසක් තුළ සිදුවූ පිපිරීමකින් තුවාල ලැබූ හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකු අනුරාධපුර ශික්ෂණ රෝහලේදී අද උදෑසන මියගොස් තිබෙනවා.
 
44 හැවිරිදි ඔහු දේශීයව නිෂ්පාදනය කළ බෝම්බයක් අත්හදා බැලීමකදී අත්හදා බැලීමකදී මෙම පිපිරීම සිදුව තිබුණා.
views4,764 Views
comment
ආණ්ඩුව දණගැස්සුවා , වෛද්‍යවරු දණගැස්සුවා , මම ජයග්‍රහණය කළා.....
 
මගේ තාත්තට එංගලන්ත රැජිනගෙන් රුපියල් 1500ක පඩියක් ලැබුණා....
 
මම රිමාන්ඩ් ගිය වෙලාවේ නෝනා තමයි මැතිවරණය කළේ.....
 
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම කියලා කියන්නේ, නිතරම කතා බහකට ලක් වන මන්ත්‍රීවරයෙක්. ඒ, ඔහුගේ විවිධ අසාමාන්‍ය ක්‍රියාකාරකම් හේතුවෙන්.
 
මෙදා පාර ඡන්දයෙන් ඉවත් වෙන්න යන ඔහු ප්‍රකාශ කළේ ඊයේ දිනයේදීයි.
views6,947 Views
comment
"අපි මැරිලා කනන්තේ වල දැම්මාම, අපිට කලින් මැරිච්ච සීනියර්ස්ලා අපිට රැග් කරනවද?"

කොරෝනා ඉවර වෙලත් තාම කාලකණ්ණියෙක් වගේ ගෙදරට වෙලා ඉන්නවා කියලා මතක් උනාම...

"ඔහේ පලයන්! එක වසරේදී දැක්කට පස්සෙ දැක්කේ, නයනා දැන් කෑල්ල වෙලානේ.."

බුකිය කියන්නේ දවසින් දවස අලුත් memes එකතු වෙන, නිර්මාණත්මක දේවල් අත්හදා බලන තැනක්නේ. මේ දවස්-වල බුකියම අරක්ගෙන ඉන්නේ අර සාන්තයි, සෙව්වන්දියි තමයි...

ඒ අතරතුරේ තවත් අපූරු පෝස්ට් බොහෝමයක් අපිට බුකියෙන් හොයාගන්න පුළුවන් වුණා. හිරු ගොසිප් ඔබේ රසස්වාදය වෙනුවෙන් එවැනි පෝස්ට් කිහිපයක් පහතින් බලන්න...................
views8,892 Views
comment
සමාජ මාධ්‍යය කියන්නේ දවසින් දවස අලුත් නිර්මාණ වගේම අලුත් අලුත් ඡායාරූප එහෙම එකතු වෙන තැනක්.

මෙරට මෙන්ම විදෙස් රටවලත් ජනප්‍රිය සහ කලා ක්ෂ්‍රේතයේ නියැලෙන තරු රැසක් පළකරපු ඡායාරූප එකතුවක් මෙහි දැක්වෙනවා.

හිරු ගොසිප් පාඨක ඔබේ රසස්වාදය වෙනුවෙන් එලෙස සමාජ මාධ්‍යයේ පළවූ ඡායාරූප කිහිපයක් පහතින්...
views7,908 Views
comment
ලේ තැවරුණු පොල්ල ඉවකළ සුනඛයා නැවතුණු තැන..
 
"අනේ අපිව බේරගන්න" කියලා ඇය ඇවිත් කෑ ගැහුවා....
 
ඝාතකයා ගැන පොලිසිය සොයා ගත්තු දේ මෙන්න..
 
කැස්බෑව - ගුරුගම්මාන පාරේ පිහිටි හෝටලයක් තුලදී එහි හිමිකරුගේ ඝාතනය සිදුව ඇත්තේ මොට ආයුධයකින් හිසට සිදුවූ පහරදීමක් හේතුවෙන් බවට අනාවරණ වී තිබෙනවා.
 
ඒ ඊට අදාල පශ්චාත් මරණ පරීක්ෂණ අද කළුබෝවිල ශික්ෂණ රෝහලේදී සිදුකළ අවස්ථාවේදීයි.
 
සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට පිලියන්දල පොලීසිය ප්‍රකාශ 30 කට අධික ප්‍රමාණයක් සටහන් කර ගෙන ඇති අතර, අවට සී.සී.ටී.වී දර්ශන පරීක්ෂා කිරීමට ද කටයුතු කර තිබෙනවා.
views16,495 Views
comment
"මම රාජසිංහ රජතුමාගේ මළයන්ඩි.. රජකම ලබා ගැනීමට ඇතිවූ ද්වන්ධ සටනෙන් මේ තුවාල සිදු වුනේ.."
 
"මම කිව්වා මට නම් එහෙම ගහන්න එපා කියලා. ඔහු කිව්වා හා කියලා.."
 
"අප මෙවන් අයගේ පහර කෑම් වලට ලක්වූ වාර ගණන මෙන්ම අපහාස උපහාස විදි අවස්ථා එමටයි..."
 
හෙද නිලධාරිනී පුෂ්පා රම්‍යානි ද සොයිසා කියන්නේ කවුරුත් දන්න හෙද නිලධාරිනියක්. විශේෂයෙන්ම ලංකාවට අතිශය දරුණූ ව්‍යවසන කඩා පාත් වෙද්දී ඇය හැම මොහොතකම පෙරමුණේ හිටියා..
 
ඇය මුහුණු පොතේ වඩාත් සක්‍රීය චරිතයක් වන අතර තමන් රෝහලේදී මුහුණ දෙන අත්දැකීම් නිතර බෙදා හදාගන්න කෙනෙක්. මේ ඇය විසින් ඇගේ මුහුණු පොතේ තැබූ සටහනක්.....................
views3,981 Views
comment
"අවුරුදු 26ක් පමණ වූ තරුණියට සිද්ධ වෙච්ච අකරතැබ්බය.."
 
පළමුව නිශ්ශබ්දව සිටි තරුණිය පසුව කළ දේ මෙන්න..
 
යාපනය ප්‍රධාන බස් නැවතුම්පළේ දී තරුණියක් තරුණයෙකුට ඉල ඇට බිඳෙන තුරු පෙරේදා (6) සවස පහර දී තිබෙනවා.
 
ඥාතියෙකුගේ නිවසකට යෑම සඳහා වයස අවුරුදු විසිහයක තරුණියක් සවස් කාලයේදී බස් නැවතුම් පළේ බසයක් පැමිණෙන තුරු බලා සිටි අවස්ථාවේදී ඒ අසලට පැමිණි බීමත් තරුණයකු එම තරුණියගෙන් ‘‘ඇගේ ගාන කීයදැයි’’ විමසා ඇති බව සඳහන්.
 
පළමුව තරුණිය නිශ්ශබ්දව සිට ඇති අතර තරුණයා වාර කීපයක්ම එසේ විමසමින් තරුණිය අසලට පැමිණි අවස්ථාවේදී ඇය පහර දී තිබෙනවා.
views11,004 Views
comment
“මොන්ටිසෝරි ගිහින් ආවාම ඒ දරුවා කියනවා සීයා බස් එකේ වැඩ කරනවා දැක්කා කියලා..”
 
“මෙහෙම හරි තැනක් නැත්නම් මහත්තයාගේ මිනියවත් තියන්න වෙන් නෑ...”
 
“බයිසිකලේ වුණත් බොහෝම හෙමින් යන්නේ. එහෙම කෙනාට වුණ දේ ගැන හිතා ගන්න බෑ”
 
“මගේ මහත්තයයි මායි එදාවේල හොයාගෙන බොහොම අමාරුවෙන් ජීවත් වුණේ. උදේ පාන්දර ඉඳලාම බස් එකේ රස්සාව කරලා කීයක් හරි හොයා ගෙන ආපුවාම ඒකෙන් ගන්න බඩුවලින් තමයි අපේ බඩගින්න නිව්වේ..”
 
“දැන් ඒ සේරම ඉවරයි. මහත්තයාට මේ වෙච්ච දේ ගැන උදේ පාන්දරම දුරකථනයෙන් පණිවුඩය ලැබුණාම මට හිතාගන්න බැරි වුණා. මොකක්ද මේ සිද්ධ වුණේ කියලා” යැයි පානදුර හොරේතුඩුව ප්‍රදේශයේදී 05 වැනි දින අලුයම 04.30ට පමණ ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් විසින් පැද වූ සුඛෝපභෝගී කාර් රථයේ පාපැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වූ අනතුරේදී බරපතළ තුවාල ලබා රෝහල් ගත කරන විටත් මියගොස් සිටි කුඩාතෙල්ගේ නෙවිල් පීරිස් මහතාගේ බිරිය වන බලාපුවඩුගේ නිලන්ති මෙන්ඩිස් මහත්මිය (48) ඉතාම ශෝකයෙන් පැවසුවාය.
views14,850 Views
comment
“වෙඩි තැබූ පුද්ගලයාව තවමත් අත්අඩංගුවට අරන් නැල්ලු...?”
 
සුනඛයාගෙන් මරණ පරීක්ෂණ වාර්තාවෙන් හෙළි වූ දේ..
 
සෙට්ටිකුලම ප්‍රදේශයේ නිවසක ඇති කරන ලද සුනඛයෙකුට අසල්වැසි නිවසක පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමක් සිදුකොට ඇති බව සෙට්ටිකුලම ප්‍රදේශවාසීන් පවසනවා.
 
සුනඛයාගේ මරණය සම්බන්ධයෙන් සෙට්ටිකුලම පශු වෛද්‍ය එස්.කිරුබානන්දකුමරන් මහතා පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා ඇති අතර, අදාළ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව තුළ සුනඛයාගේ සිරුර තුළ වෙඩි උණ්ඩයක් පැවති බවට සඳහන් වන බවද ප්‍රදේශවාසීන් පවසනවා.
views2,484 Views
comment
විවිධ වූ පුවත් සහ සිදූවීම් ඇතුළත් කර නිර්මාණය කරමින් ජාතික පුවත්පත්වල පළවන කාටූන් එකතුවක් ඔබට දිනපතා උදෑසන හිරු ටීවී පත්තරේ විස්තරේ තුළින් දැක බලාගත හැකිවනවා.

ඒ අනුව අද දිනයේ හිරු ටීවී පත්තරේ විස්තරේ තුළින් පෙන්වූ කාටූන් එකතුව පහතින් බලන්න.
views1,548 Views
comment
“මම පුතා ආදරය කළ ගැහැනු ළමයාගේ ගෙදර ගියා. ඒ ළමයත් ගෙදර හිටියේ නැහැ.”
 
“පනින්න එපා කියලා කිය කිය අඩියෙන් අඩිය පාලම මැදට ගියා.”
 
“ගෑනු ළමයාගේ කොණ්ඩේ අඩු කම්බියේ පැටලිලා තිබුණා. එයාවත් ගොඩට ගෙනාවා.”
 
කටුගස්තොට පොලිස් බල ප්‍රදේශයට අයත් පොල්ගොල්ල නවයාලතැන්න දුම්රිය පාලම මතින් ඊයේ (07දා) අලුයම 5.45ට පමණ මහවැලි ගඟට පැන ඇති පාසල් සිසුවකු හා ශිෂ්‍යාවක මරණයට පත් වුණා.
 
ප්‍රේම සම්බන්ධතාවක් මත මෙසේ සියදිවි හානිකරගෙන ඇත්තේ පොල්ගොල්ල නවයාලතැන්න ප්‍රදේශයේ පදිංචිව සිටි ශාමලී හර්ෂණී රත්නායක නමැති 15 හැවිරිදි සිසුවියක හා පල්ලේතලවින්න ප්‍රදේශයේ පදිංචිව සිටි අකිල විජේරත්න නමැති 16 හැවිරිදි සිසුවෙක්.
 
ප්‍රදේශයේ පාසල් දෙකක 10 වසරේ හා 11 වසරේ අධ්‍යාපනය ලැබූ බව සඳහන් මෙම සිසුවිය හා සිසුවා කලෙක සිට ප්‍රේම සම්බන්ධයක පැටලී සිට ඇති බව සඳහන්.
views31,172 Views
comment
මේ උදා වී ඇති හිරු සාංවත්සරික සමයට සමගාමීව, ටෙලිවිෂන් ඉතිහාසයේ ප්‍රථම වරට දිනපතා පිදෙන අති දැවැන්තම මුදල් ත්‍යාගය දිනා ගැනීමට ඔබට දැන් අවස්ථාව උදා වී තිබෙනවා.

හිරුගේ අභිමානවත් 22 වන සාංවත්සරික සැමරුම වෙනුවෙන් මෙතෙක් ටෙලිවිෂනයේ ලබාදුන් දැවැන්තම මුදල් ත්‍යාගය වන රුපියල් ලක්ෂ 220 ක් ඔබට තිළිණ කෙරෙන හිරුට 22 යි දවස් 22 න් දස ලක්ෂපතියන් 22 යි දැන් ක්‍රියාත්මකයි...

මෙමඟින් දිනපතා දස ලක්ෂපතියෙකු බිහි කරන්නට හිරු කටයුතු කළා.

ඒ අනුව ඊයේ (07) දිනයේ දස ලක්ෂපතියා බවට පත්වුණේ නාරම්මල පදිංචි ඩබ්. ඒ නයනි මධුවන්තිකා වර්ණසූරියයි.
 
views524 Views
comment
ඉන්දීය හිටපු ක්‍රිකට් නායක මහේන්ද්‍ර සිං දෝනි මහතාගේ ජන්මදිනය හේතුවෙන් යාපනය රසිකයන් කිහිපදෙනෙක් එකතු වී සැමරුම් වැඩසටහන් රැසක් ඊයේ (07) දින සිදු කර තිබෙනවා.

ඒ මහේන්ද්‍ර සිං දෝනිගේ සිය 39 වන ජන්මදිනය හේතුවෙන්.

ඒ අතර එම්. එස්. දෝනි මහතාගේ ජන්මදිනය හේතුකර ගෙන ලේ දන්දීමේ වැඩසටහනක් සහ කයිතඩි විශේෂ අවශ්‍යතා පාසල් දරුවන් වෙනුවෙන්ද දහවල් අහර වේලක් ලබාදීමද සිදුකෙරුනා.
 
views4,036 Views
comment
[1]      «      3   |   4   |   5      »      [1616]



Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top