Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



අපලය දුරු කරන්නට ශාන්තිකර්මයක් කිරීමෙන් අනතුරුව මනාලිය බලන්නට මනාලයකු එන පුවත අසා සතුටට පත්වූ මනාලිය තුවාල ලබා රෝහල් ගත කිරීමේ පුවතක් ඇතුගල්පුරවරයෙන් අසන්නට  ලැබෙනවා.
views895 Views
comment

ලංකාවේ කඩවසම් නළුවෙක් තමයි රොෂාන් රණවන කියාලා කියන්නේ. සිනමාව මෙන්න නාට්‍ය තුළින් ද ලංකාවේ විත‍රක් නෙවෙයි ලෝකෙම ඉන්න ප්‍රේක්ෂක හදවත් සොරා ගත් කුමාරයෙක් තමා ඔහු.
views833 Views
comment

මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටි බම්බලපිටිය ප්‍රදේශයේ පාසලක 13 වන වසරේ අධ්‍යාපනය ලබන සිසුවියක් අද (11) දහවල් විද්‍යාලයේ තෙමහල් ගොඩනැගිල්ලකින් පහළට පැනිමෙන් බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි බම්බලපිටිය පොලිසිය පවසනවා.
views3,813 Views
comment
රූකාන්ත ගුණතිලක සහ චන්ද්‍රලේඛා පෙරේරා කියන්නේ සංගීත ක්ෂේත්‍රයේ 80 දශකයේ සිට මේ වන තුරු රසික හදවත් තුළින් බැස නොගිය තරු යුවළක්.
views2,796 Views
comment
ඔබ දන්නවාද අඩ අඳුරේ හෝ සම්පූර්ණයෙන් විදුලි පහන් නිවා දැමූ, සුවඳවත් සන්සුන් වටපිටාවක ස්නානය හෙවත් අඳුරේ ස්නානය මගින් කාංසාව (anxiety), ADHD හෝ නින්ද නොයාම (insomnia) සමඟ පීඩාවිඳින පුද්ගලයින්ට සැනසිලිදායක සුවයක් අත්කරදෙන බව.
views466 Views
comment
ඕස්ට්‍රේලියානු විද්‍යාඥයින් විසින් කුඩා අං සහිත නව මී මැසි විශේෂයක් සොයාගෙන තිබෙනවා.
views349 Views
comment
සෞඛ්‍යය සම්පන්න ජිවිතයක් ගතකරන්න අපි හැමෝම කැමති හැබැයි අපි ජිවත් වෙද්දි අපිට විවිධ රෝගාබාධ ඇති වෙන්න පුළුවන් සමහර රෝග තියෙනවා අපි උපතින්ම ගෙනවා සමහර ඒවා කාලයත් සමග හැදෙනවා මේ කියන්න යන්නේ අවුරුදු 10 ත් 40ත අතර හැදෙන්න පුළුවන් රෝගයක් ගැන.
views890 Views
comment
ශ්‍රී ලංකා රේගුව විසින් රඳවාගෙන සිටින කාණ්ඩ කිහිපයක බී.වයි.ඩී වාහන තොගයක් බැංකු ඇපකර සහ සමාගම් ඇපකර මත මුදාහැරීමට ශ්‍රී ලංකා රේගුව අද අභියාචනාධිකරණය හමුවේ එකඟතාවය පළ කර තිබෙනවා.
views533 Views
comment
පියුමාලි එදිරිසිංහ, ඇය කවුරුත් ආදරය කරන දක්ෂ, ජනප්‍රිය සුරූපිනියක්..
views701 Views
comment
මේ අවාසනාවන්ත සිදුවීම ඊයේ වාර්තා වුනේ කුලියාපිටියෙන්.
views1,611 Views
comment
පාසල් අධ්‍යාපනය කියන්නේ දරුවෙකුට ඉතාමත් වැදගත් දෙයක්. අධ්‍යාපනය පමණක් නොව බාහිර ක්‍රියකරම් ද, නායකත්වයන් ආදියද පාසල තුළින් ලබා ගැනීමට පුළුවන්.
views865 Views
comment
හෙළයේ ගීත කෝකිලාවිය යන විරුදාවලිය ලත් ප්‍රවීණ ගායන ශිල්පිනි ලතා වල්පොළ මහත්මියගේ 91 වැනි ජන්ම දිනය අදට යෙදී තිබෙනවා.
views1,038 Views
comment
ඔහුගේ ජීවිතය උදුරාගත්තේ කවුද? අද බොහෝ දෙනා සිටින්නේ ඒ ගැන කනස්සල්ලෙන්.

මේ හදවත් සංවේදී කළ ඒ අබිරහස් මරණය ගැන ඇසෙන තවත් එක් කතාවක්.
views1,606 Views
comment
උත්සව සමයත් එක්ක ගොඩාක් දෙනා තමන්ගේ පවුල් එක්ක විනෝද චාරිකා වගේම නිවාඩු කාලය ගත කරන බොහෝ ප්‍රදේශවලට යනවා. ඒ යනවා වගේම ඒ ගිය තැන්වල ඉදලා සෙල්ෆියක් පවා ගහනවා වගේම ඒවා අරගෙන අන්තර්ජාලයට මුදාහැරීමට කටයුතු කරනවා. විශේෂයෙන්ම මුහුණු පොත හරහා.
views583 Views
comment
සජිත ඇන්තනී කියන්නේ, ලංකාවේ කවුරුත් ආදරය කරන දක්ෂ නිහතමානී කලාකරුවෙක්.

කලා පවුලක දක්ෂ‍යෙක් ලෙස තමයි අපි ඔහුව මුලින්ම හඳුන ගත්තේ. 
views1,100 Views
comment
[1]      «      3   |   4   |   5      »      [5255]






Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top