Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



නිරෝධායන මධ්‍යස්ථානයක සිටි තරුණියට අත් වුනු ඉරණම මෙන්න...

තරුණියන් ඕමානයට යවමින් මිනිස් ජාවාරමක් සිදුකළ බවට සැකපිට අත්අඩංගුවට ගත් කාන්තාවක් ලබන 26 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකරන ලෙස වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණය තිරණය කර තිබෙනවා.
views384 Views
comment

තානාපති කාර්යාලය වෙත ලැබුණු උපදෙස ?

අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ අලෙවි කරන වෙබ් අඩවියක්, ශ්‍රී ලංකා ජාතික ධජය මුද්‍රිත පාපිස්නා සහ පාවහන් අලෙවි කිරිම සම්බන්ධයෙන් පසු විපරමක් සිදුකරන ලෙසට වොෂින්ටන්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත උපදෙස් ලබාදී ඇති බව විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යාංශය සඳහන් කළේ අමාත්‍යාංශ ලේකම්වරයා විසින් අදාළ උපදෙස් තානාපති කාර්යාලය වෙත ලබාදි ඇති බවයි.
views278 Views
comment

එන්නත්කරණය නිසා ආසාදිතයින්ගේ අඩුවක්...

දකුණු අප්‍රිකාවේ සීඝ්‍රයෙන් පැතිර යන නව කොවිඩ් ප්‍රභේදය ආසාදිත පුද්ගලයෙකු මෙරට නිරෝධායන මධ්‍යස්ථානයකින් හමුවී ඇති බව වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා පවසනවා.
views267 Views
comment
“පේර ගෙඩියක් කඩලා දෙන්නකෝ.. එපා සුදු මාමේ කඩලා දෙන්න...”

මව්පියන්ගේ එකම සිහිනය තම දරුවන් නීතිගරුක මෙන්ම අනාගතයේදී ලොවට වැඩදායී පුද්ගලයන් වනු දැකීමයි එවන් දෙමාපියන් අතර දරුවන් තම දෑස් මානයේම තබාගෙන මුදලට සුදු ක්‍රීඩාවේ නිරතවන මව්පියන් ඇතුළු වැඩිහිටියන් පිරිසක් පිළිබඳව හිරු සී.අයි.ඒ වෙත තොරතුරු වාර්තා වුණා.

මෙරට නීතිය අනුව මුදලට සුදු ක්‍රීඩාවේ යෙදීම තහනම් වුවත්ල දිනපතා සවස් භාගයේදී මෙන්ම සති අන්ත දිනවල දවස පුරාම මෙම සුදු පිටිය ක්‍රියාත්මක වන්නේ කඩුවෙල වැලිවිට ප්‍රදේශයේයි.
views621 Views
comment
ඩෙන්මාර්කය, අයිස්ලන්තය සහ නෝර්වේ ඇතුළු රටවල් කිහිපයක් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනිකා එන්නත් ලබාදීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා‍.
 
මෙම එන්නත් ලබාගත් අයගේ රුධිර කැට ගැසීමක් සිදු වූ හේතුවෙන්, අදාළ තීරණය ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ.
 
යුරෝපීයානු සංගමයේ ඖෂධ පාලක සංගමය විසින් මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව ද සඳහන්.
views238 Views
comment
“ඒක මට දෙවියන් දුන්න තෑග්ගක් කියලයි මම හිතන්නේ....”

පසුගිය සතියේ අන්තර්ජාලය පුරාවට අපූරූ පුවතක් හුවමාරු වුණා.

ඒ, "සුළඟින් ගැබ් ගත්ත කාන්තාවක්" ගැන ඇදහිය නොහැකි අන්දමේ පුවතක්. සරලව කිව්වොත්, "ලිංගික සංසර්ගයකින්" තොරව ගැබ් ගත්ත සිදුවීමක්.
views651 Views
comment
චන්ද්‍රසේන හෙට්ටිආරච්චි කියන්නේ සංගීතය නිසා බොහෝ දෙනෙකුගේ ආදරය දිනාගත් ආදරණිය ගායකයෙක්. ඔහුගේ බොහෝ ගීත අදටත් බොහෝ දෙනෙක් රසවිදිනවා.
 
ඉතිං කවුරුත් ආදරය කරන මෙම ගායකයා අද සිය නව නිවසට ගොඩවැදුණා. ඒ් වෙනුවෙන් ඔහු අපූරු සටහනක් සිය ෆේස්බුක් ගිණුමට එක් කිරීමටයි කටයුතු කර තිබුණේ.
views293 Views
comment
"ආරක්ෂාවට යොදවා ඇති සුනඛයන් එක්ක සෙල්ලම් කරන්න බෑ.."

වේයන්ගොඩ, කොරස මල්කෝන ප්‍රදේශයේ සිව් මහල් නිවසක උඩු මහලේ කැමරා සවිකොට, පුහුණු කළ සුනඛයන් රැසක් ආරක්ෂාවට තබා ගනිමින් පවත්වාගෙන ගිය මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමක් වේයන්ගොඩ පොලිසිය මගින් වටලා තිබෙනවා.
views316 Views
comment
මියගොස් ඇත්තේ 38 හැවිරිදි පුද්ගලයෙක්...

පවුල් ආරවුලක් දුරදිග යෑමෙන් පහර කෑමකට ලක්වු පුද්ගලයකු මිය යෑමේ සිද්ධියක් ඒරාවූර් ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙසේ පහරකෑමට ලක්ව මියගොස් ඇත්තේ ඒරාවූර් ආරුමුගතාන්කුඩිරුප්පු ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි ගනේෂ් කුණරාසා නමැති තිදරු පියෙක්.
views596 Views
comment
සුපිරි ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලිගේ සහ සුරූපි නිළි අනුෂ්කා ශර්මාගේ දියණිය ඉපදී මේ වනවිට මාස දෙකක් ගතවී තිබෙනවා.
 
එය එම දෙපළ විසින් සමරා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ.
views195 Views
comment
ඇගේ ඡායාරූපවලට රසිකයින් දක්වන අමුතුම ප්‍රතිචාර...

මීයා කලීෆා කියන නම බොහෝ දෙනෙකුට හුරුපුරුදු නැතුවා වුණත්, වැඩිහිටියන්ට පමණක් සීමා වුනු චිත්‍රපට නරඹන බොහෝ දෙනෙකුට ඒ නම ආගන්තුක නැහැ.

ලොව පුරා ජනප්‍රිය නිල් චිත්‍රපට තාරකාවන් අතරින් ඇයටම අනන්‍ය වුනු රූපයකින් ඇය කාගෙත් සිත් නෙත් පැහැරගන්නට සමත්කම් දැක්වුවා.
views14,073 Views
comment
ලොව වැඩිම වාර ගණනක් ඡායාරූපගත කෙරුණු කුමරිය ද ඩයනා කුමරියයි...

“විවාහ උත්සවයට දින කීපයක් තිබියදී කේට් අවුලක් ඇතිකර ගත්තා.
එය මාව අඬා වැටෙන තත්ත්වයකට පත්කිරීමක් වුණා”

සසෙක්ස් ආදිපාදවරයා සහ ආර්යාව විසින් ඔප්රා වින්ෆ්‍රී (Oprah Winfrey) සමඟ පවත්වන ලද මහා සමාජ ආන්දෝලනයකට හේතුවී ඇති සම්මුඛ සාකච්ඡාව බොහෝ කරුණු නිසා වැදගත්කමක් ගනියි.

එම සාකච්ඡාවේ දී ආදිපාදවරයා හෝ ආදිපාදවරිය යන දෙදෙනාගෙන් එක් අයෙක් හෝ අවස්ථා ගණනාවකදී ඩයනා කුමරියගේ නාමය සඳහන් කරනු අසන්නට ලැබෙයි.
views696 Views
comment
අනියම් සබඳතාවයකුත් තිබිලාලු....
 
සැමියා එක්ක තරහා වෙලා....
 
කොළඹ ජාතික රෝහලේ හෙද නිලධාරිනියක් රෝහල් කාමරයක අභිරහස් අන්දමින් මියයෑම සම්බන්ධයෙන් මරදාන පොලිසිය පරීක්‍ෂණ ආරම්භ කර තිබේ.
 
මෙලෙස මියගොස් ඇත්තේ අඹන්පොළ බැලූන්ගල පන්සල පාරේ පදිංචිව සිටි 28 හැවිරිදි විවාහක කාන්තාවකි.
views351 Views
comment
“හමුදාව වෙඩි තැබූ විට ඇය මට කිව්වා,
ඉඳගන්න වාඩිවෙන්න කියලා,”

19 හැවිරිදි Ma Kyal Sin.. ඒ නම ඔබ නොදන්නවා ඇති. සමහරක් විට ඇයත් නොහිතන්නට ඇති ඇය ගැන ගොඩක් ඉක්මණින් ලෝකය කතා කරාවී කියලා...

මේ වන විටත් මියන්මාරය අත්පත් කරගත් හමුදා මිලිටරිය, උද්ඝෝෂකයින්ට ප්‍රහාර එල්ල කරමින් ඉන්නවා.
views383 Views
comment
ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් භාවනායෝගීව සිටින ආකාරයේ ෆෙන්ෂුයි බුද්ධ ප්‍රතිමාවක් චීනයේ ගෘහභාණ්ඩ නිෂ්පාදකයෙකු විසින් අලෙවියට ඉදිරිපත් කර තිබෙනවා.
 
මහායාන චීවරයක් හැඳ, ජනපති ට්‍රම්ප් පද්මාසනයෙන් භාවනායෝගීව සිටින අඟල් 18 ක බුද්ධ ප්‍රතිමාවක් මිල කර ඇත්තේ ඇමරිකානු ඩොලර් 615 කටයි.
 
එය, අලිබාබා ඊ-වානිජ වෙබ් අඩවියට සම්බන්ධ තාඕ-බාඕ මගින් අලෙවියට ඉදිරිපත් කර ඇති අතර, මේ වනවිටත් ප්‍රතිමා රැසක්ම අලෙවි වී ඇති බව සඳහන්.
views249 Views
comment
[1]      «      3404   |   3405   |   3406      »      [5525]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top