Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



මේ දිනවල ඝාතන සහ සියදිවි නසා ගැනීමේ සිදුවීම් වැඩි වශයෙන් වාර්ථා වෙනවා. පොළොන්නරුව ලංකාපුර ප්‍රදේශයෙන් එවැනි ඝාතන සිදුවීමක් අපට වාර්ථා වුණා.

views697 Views
comment

ඊයේ (03) ස්විස්ටර්ලන්තයේදී පැවැති Resisprint ජාත්‍යන්තර තරගයේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් පළමු ස්ථානය ලබාගැනීමට සමත් වුණා.

views300 Views
comment

පසුගිය දිනවල බොලිවුඩයේ වඩාත් කැපී පෙනෙන යුවල වූයේ කපූර් පරම්පරාවේ පුරුකක් වන රන්බීර් කපූර් සහ සිනමා අධ්‍යක්ෂ මහේෂ් බාත්ගේ දියණිය වන ආලියා බාත්. එයට හේතුව වූයේ පසුගිය අප්‍රේල් මස ඔවුන්ගේ විවාහ උත්සවය පැවැත්වීමයි.

views1,309 Views
comment
පුංචි තිරයෙන් ප්‍රේක්ෂක ඔබට සමීප වුණු ආදරණීය රංගන ශිල්පිනියක් තමයි මුතු තරංගා කියන්නේ.

ඇය දැන් නිර්මාණ කටයුතුවල වැඩිපුර දකින්න නොලැබෙන්නෙ පුංචි පුතෙකුට අම්මා කෙනෙක් වෙලා ඉන්න නිසයි.
views851 Views
comment
සක්‍රීයව පවතින නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් බස්නාහිර සහ දකුණු මුහුදු ප්‍රදේශවලත්, දිවයිනේ දකුණු අර්ධයේත් සුළං තත්ත්වයේ වැඩිවීම ඉදිරි පැය 36 තුළත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, බස්නාහිර, දකුණ සහ වයඹ පළාත්වලත් විටින් විට පැයට කිලෝමීටර 50ත් 60ත් අතර තද සුළං ඇති විය හැකියි.
views623 Views
comment
අනතුරට ලක්ව වැඩිදුර ප්‍රතිකාර සදහා කොළඹ ජාතික රෝහලට මාරු කර යැවුණු ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී හෙට සැත්කමකට භාජනය කිරීමට නියමිතයි.

රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ ඔහු මේ වනවිට ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි.
views804 Views
comment
ඉදිරියේදී ඩීසල් නෞකා තුනක් මෙරටට පැමිණීමට නියමිත බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

එම අමාත්‍යාංශයේ අද පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු කියා සිටියේ ලබන 8 හෝ 9 කොරල් එනර්ජි සමාගමේ නෞකාවක් මෙරටට පැමිණෙන අතර, විටෝල් සමාගමට අයත් නෞකාවක් ලබන 11 ත් 14 අතර දිනයකදී පැමිණීමට නියමිත බවයි.
views770 Views
comment
රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී ගමන් ගත් කැබ් රිය ඊයේ දිනයේ වන අලියෙකුගේ ගැටී දරුණු අනතුරකට ලක්වූ පුවත මේ වන විටත් සමාජ මාධ්‍ය තුළ කතාබහට ලක්වනවා.

එවන් තත්ත්වයක් තුළ අනතුරට භාජනය වූ අලියා බැව් කියමින් මුහුණු පොතේ ඡායාරූපයක් හුවමාරු වනවා ඔබටත් ඇහැ ගැටෙන්නට ඇති.
views311 Views
comment
අද ස්ව්ස්ටර්ලන්තයේ පැවති Resisprint ජාත්‍යන්තර තරගයේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් පළමු ස්ථානය ලබා ගෙන තිබෙනවා. 
 
ඔහු එම ජයග්‍රහණය ලබා ගනු ලැබුවේ වාර්තාවක් ද පිහිටවමිනු යි. 
views584 Views
comment
පුංචි තිරයෙන් ප්‍රේක්ෂක ඔබට සමීප වන ආදරණීය නිළි මහේෂි මධුශංඛා කියන්නෙ නිහතාමනී රංගන ශිල්පිනියක් විදිහට කාගෙත් ආදරය දිනාගත්ත චරිතයක්.

දරු පැටවුන් දෙන්නෙක්ගෙම අම්මා කෙනෙක් වුණු මහේෂි, පසුගිය දිනෙවල පැවැත්වුණු නිර්පාක්ෂික අරගලය වෙනුවෙනුත් හඬ නැඟූ කෙනෙක්.
views414 Views
comment
මේ දවස්වල අපේ රටේ තියෙන අර්බුදකාරී තත්ත්වයත් එක්ක විවාහ උත්සවයක් ගන්නවා කියන එක නම් එච්චර ලේසි නැහැ.

ඔව් ඔව් ! මීට කලිනුත් අපි කිව්වා වගේ, විවාහ වෙන එකත් අඩු වෙලාලු ඔන්න.
views389 Views
comment
රොෂාන් පිලපිටිය කියන්නේ පුංචි තිරයට නුහුරු නුපුරුදු චරිතයක් නෙවෙයි. 
 
නිරන්තරයෙන් ප්‍රේක්ෂක ඔබ වෙතට සමීප වෙන රොෂාන් දැන් පුංචි පුතෙකුගේ තාත්තා කෙනෙක්. 
views642 Views
comment
රටේ මෙතෙක් ඇති වූ දරුණුතම ඉන්ධන අර්බුදය හේතුවෙන් ජනතාව මේ මොහොතෙත් අතිශය පීඩාවට පත්ව සිටිනවා.
 
එවන් අර්බුදකාරී තත්ත්වයක් තුළ හදවත් හඬවන අතිශය සංවේදී ඡායාරූපත් මුහුණු පොතෙන් අපට හමුවනවා.
 
මේ එසේ සමාජ මාධ්‍ය තුළ හුවමාරු වූ තවත් එක් සේයාරුවක්.
views251 Views
comment
ආදරේ කියන්නෙ මොකද්ද කියලා ඇහුවොත්, ඕනම කෙනෙකුට ඕනම විදිහේ උත්තරයක් දෙන්න පුළුවන්.

සමහර විට කෙනෙක් ආදරේ කරන්න තෝරගන්න අය හැබැහින් වෙනස් ස්වරූපයක අය.

ඒක ඉතින් ඇත්තටම ඒ අයගේ කැමැත්තනේ.
views748 Views
comment
[1]      «      2520   |   2521   |   2522      »      [5557]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top