Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



San Pedro Huamelula හි නගරාධිපති වික්ටර් හියුගෝ සාම්ප්‍රදායික චාරිත්‍රානුකූල විවාහයකට අනුව මනාලිය ලෙස සත් හැවිරිදි කිඹුලෙකු තෝරාගෙන තිබෙනවා.
 
මේ අපූරු විවාහ උත්සවය ගැන සමාජ මාධ්‍ය පුරාම ඡායාරූප සහ සටහන් දක්නට ලැබෙනවා.
 
එය සාම්ප්‍රදායික චාරිත්‍රයක් බවයි පැවසෙන්නේ..
views598 Views
comment

වොල්ගා කල්පනී කියන්නෙ හැමදාම එක වගේ සුන්දරත්වයකින් යුක්ත අපූරු රූපයක් තියෙන රංගන ශිල්පිනියක්.
 
පුංචි තිරයේ හුරුබුහුටිම තාරකාව කිව්වත් වැරදි නෑ..
views1,418 Views
comment

"නිරෝගී සුවය මිස මෙලොව තවත් වටිනා සුවයක් නැත..."
 
මෙහෙම සටහනක් එක්ක ලෝචනා ඉමාෂි පහුගිය දවසක රෝගීව ඉන්න ඡායාරූප කිහිපයක් මුහුණු පොතට එකතු කරලා තිබුණා..
views342 Views
comment
1997 වර්ෂයේදී තිරගත වුණු ඔස්කාර් සම්මාන 11ක් අරගෙන ආදායම් වාර්තා පවා තියපු ජෙම්ස් කැමරන්ගෙ ටයිටැනික් චිත්‍රපටය ගැන කවුද නොදන්නෙ..? සුප්‍රසිද්ධ නළු නිළි දෙපළක් වන Leonardo DiCaprio ජැක් විදිහටත් Kate Winslet රෝස් විදියටත් රඟපාන ටයිටැනික් චිත්‍රපටය ගැන කවුරුවත් නොදැන ඉන්න නම් විදිහක් නෑ.

views1,108 Views
comment
සාරංගයි දිනක්ෂියි දැන් චූටි දූ පැටියෙක්ගෙ ආදරණීය දෙමාපියන් වෙලයි ඉන්නෙ.
 
දෙන්නගෙ සමාජ මාධ්‍යය පුරාම පිරිලා ඉතිරෙන්න තියෙන්නෙ ඒ ආදරේ.
 
දෝණිවත් තුරුළු කරගෙන ගෙවෙන දවස් ගැන ආදරණීය මතක සටහන් එකතු කරගන්න මේ දෙන්නා අමතක කරන්නෙ නෑ..
views367 Views
comment
පවතින ආර්ථික අපහසුතා හමුවේ රැකියාවක් නොමැතිව අසරණ වූ 25 හැවිරිදි එක් දරු පියෙකු මැදවච්චියේදී රේල් බස් රථයට බෙල්ල තියා සිය දිවි නසාගෙන සිටියදී මැදවච්චිය පොලිසිය විසින් සොයාගෙන ඇත.
 
මෙලෙස මිය ගොස් ඇත්තේ යකාවැව, මැදවච්චිය ලිපිනයේ පදිංචි සුජිත් දිල්ශාන් ජයසේන නමැති 26 හැවිරිදි එක් දරු පියෙකි...
views995 Views
comment
බොරැල්ල හන්දියෙන් තරමක් ඉදිරියට ඇදෙන විට වම්පසින් තිබෙන විශාල තුඹසක් වැනි මාලිගය නොදන්නා කෙනකු නම් නැති තරම්. කටුමැටිවලින් සෑදුණු මහ නගරයක් මැද පිහිටි, ගැමි නිවහනක සිරිය ගන්නා මෙය නෙක වර්ණ මල් ගොමු, තුරුලතාවලින් වෙළීගෙන ඇත. අඳුර වෙළාගත් මේ අපූරු රඟහලෙහි ඉදිරිපිට නාමෙල් මාලිනී පුංචි තියටර් යනුවෙන් සටහන් කර තිබෙන ආකාරයද බොහෝ දෙනකුගේ නෙත්වලට ගැටී ඇති බවට අනුමානයක් නැත.

views795 Views
comment
"ඩීමෝ බට්ටෙක් පදවපු සහෝදරයෙක් මේ ගොල්ලො දකිනවා...එයා දවස පුරා පාරවල්වල ඇවිදල බඩු විකුනල ආපහු යන ගමන් ගෙදර....
 
අන්තිම තෙල් ටික..
 
දරුවා එතකොටත් අමාරැවෙන් හුස්ම ගන්නේ.
 
එයා වහාම දරුවා වාහෙනේට දාගෙන අරන් ආව...ඒ එන්න විනාඩි විස්සක් විතර ගියා...."
views651 Views
comment
චාමර වීරසිංහව සහ දමිත් අසංකව ඔබට අමුතුවෙන් හඳුන්වා දෙන්න වර්ණනා විස්තර අවශ්‍ය නැහැ. ඒ මෙරට ප්‍රසංග වේදිකාවේ වගේම ලොකු කුඩා භේදයකින් තොරව සියලුදෙනාම හදවත්හී නොමැකෙන සලකුණු ඉතිරි කළ පෙම්වතුන් දෙදෙනායි.

views698 Views
comment
"තත්පර 10 ට අඩුවෙන් මීටර් 100 ධාවන ඉසව්ව නිම කළ දකුණු ආසියාවේ පළමු හා එකම ක්‍රීඩකයා බවට පත්වු ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන්ට මාගේ උණුසුම් සුබ පැතුම් පිරිනමනවා..."
 
ඊයේ අපේ රටට ගොඩක් වැදගත් දවසක් වුණා.
 
ඒ වගේම ගෞරවණීය දවසක් වුණා. එහෙම ගෞරවයක් අරන් ආවේ අති දක්ෂ මලල ක්‍රීඩක යුපුන් අබේකෝන් විසින්..
views578 Views
comment
“අනේ රත්තරං මට වරින්වර එන මේ ලෙඩේ ඔයාටත් හැදේවි. 
 
ඒ නිසා ඔයා මම අමතක කරල දාලා වෙන විවාහයක් කර ගන්න. 
 
මම තරහ නැහැ” 
 
සුරංගිකා මධුමාලි (අවු. 32) කීපදිනක් තම ආදරණීය සැමියාට කීවේ ඒ තරමට ජීවිතය ගැන කලකිරීමෙනි. 
 
ඇත්තටම එය නොසිතූ ලෙස සත්‍යයක් බවට පත්විය..
views498 Views
comment
Resisprint ජාත්‍යන්තර තරගය ඊයේ ස්විස්ටර්ලන්තයේදී පැවැත්වුණු අතර එහිදී ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් කෙටිදුර ධාවනයෙන් පළමු ස්ථානය ලබාගැනීමට සමත් වුණා.

views358 Views
comment
අමිතාම් භච්චන් ගැන ඔබට අමුතුවෙන් හඳුන්වා දීමට අවැසි නැත. බොලිවුඩයේ දැනට සිටින සිනමාව්වෙ ජ්‍යේෂ්ඨතම රංගන ශිල්පීන් අතර අගතැන්පත් වන්නේ ඔහුයි.

views272 Views
comment
ගයාන් වික්‍රමතිලක කියන්නේ රංගන ක්ෂේත්‍රයේ දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පියෙක්.

views626 Views
comment
දුර්ලභ ගණයේ මිණිමුතු මෝරෙකුගේ සිරුරක් මුලතිව් අලම්පිල් වෙරළට ගොඩගසා තිබෙනවා.

views245 Views
comment
[1]      «      2519   |   2520   |   2521      »      [5557]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top