Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



ජීවිතේ කියන්නෙ තාවකාලික නැවතුමක්.. මිනිස්සු හමුවෙනවා, හිනැහෙනවා..
කොතනක හරි වෙන්වෙනවා.

ඒත් ඒ වෙන්වීම්වලටත් හේතු තියෙනවා.
සමහර අය හේතුවක් නොකියාම අභිරහසක් විතරක් ඉතුරු කරලා නොඑන්නම යන්න හිත් හදාගන්නවා.
views995 Views
comment

"ගෙදර තේ ටිකක් බොන්නවත් සීනි ටිකක් නෑ.
ගෙදර ඉන්නව පස් දෙනෙක්.
ගත්ත බඩු දෙකෙන් බාගෙ බාගෙ අරන් ගිහිම් වැඩකුත් නෑ..."
 
මේ කතාව සමාජ මාධ්‍යයේ පළව තිබූ හද සංවේදී කරවන කතාවක්..
views548 Views
comment

පසුගිය දිනෙක (01) දහවල් සිය දරුවන් දෙදෙනා සමග චන්ද්‍රිකා වැවට පැන සියදිවි නසාගත් මව පිළිබඳ ප්‍රවෘත්තිය, මුලු ලංකාවම කම්පාවට පත් කරන්නට සමත් වුණා.

මේ අහිංසක පැටවුන් දෙන්නෙකුගෙන් එක් පැටවෙකුත් පසුගියදා රෝහලේදී අවසන් සුසුම් හෙලුවා.
views328 Views
comment
දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් ඊයේ මුහුදු රළ ගොඩට ගැලීම් වාර්තා වුණා.
 
දැඩි සුළං සහ මුහුදේ කැළඹීම් හේතුවෙනුයි මෙම තත්වය ඇතිව තිබුණේ.
 
ඒ අනුව දෙහිවල, අම්බලන්ගොඩ, ගාල්ල යන ප්‍රදේශ කිහිපයකින් එලෙස මුහුදු රළ ගොඩට පැමිණ තිබුණා.
 
එමෙන්ම මාතර - ගන්දර - තලල්ල - සීතගල්ල ස්වභාවික මුහුදු තටාකයේ දියනෑමට ගොස් රුහුණු විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ පළමු වසර සිසුවෙක් දියේ ගිලී ගොස් තිබුණා..
views316 Views
comment
නර්මදා යාපා කියන්නෙ නිරූපණ ශිල්පිනියක් විදිහට කාගෙත් ආදරය දිනාගත්ත චරිතයක්. 
 
දරු පැටවුන් දෙන්නෙක්ගේ අම්මා කෙනෙක් වුණු නර්මදා පසුගිය දවසක මුල්වරට ඇගේ ආදර කතාව ප්‍රසිද්ධියට පත් කළා. 
views933 Views
comment
"සමුගන්නෙ නෑ.."
"අපි ආයෙමත් හමුවෙන් එපා"
"රෑ සිහිනේ" වැනි අතිශය ජනප්‍රිය ගී රැසක් ගැයූ, 90 දශකයේ තරුණියන්ගේ සිත් සොරාගත්ත 'සිහින තරුව' වුණේ ඔහු යි.

අනතුරුව ප්‍රසංග වේදිකාවට නැතුවම බැරිවුණු චරිතයක් බවට නාමල් පත්වුණා.
views1,739 Views
comment
"දැන් අම්මාට 54ක්... 
 
හැබැයි එයාගෙ ලස්සනේ කිසිම අඩුවක් අදටත් මට නැහැ. 
 
අම්මාගෙ ලස්සන ලගින් අපිව තියන්නවත් බැහැ...."
 
සමාජ මාධ්‍යයේ සැරිසරන අපිට හරි අපූරු ඡායාරූප එකතුවක් දකින්න ලැබුණා..
views770 Views
comment
රජයේ පාසල් සහ රජයේ අනුමත සියලු පෞද්ගලික පාසල් හෙට (04) සිට මේ මස 8 වනදා දක්වා නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඒ, අධ්‍යාපන අමාත්‍යාංශයේ බලධාරීන්, පළාත් අධ්‍යාපන ලේකම්වරුන් සහ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සමඟ මාර්ගගත ක්‍රමය ඔස්සේ අද (03) පෙරවරුවේ පැවති සාකච්ඡාවකදියි.
views408 Views
comment
"එකමත් එක රටෙක" කියන අතිශය කතාබහට ලක්වුණු චිත්‍රපටය තුළ ආන්දෝලනාත්මක චරිත නිරූපණයක යෙදුණු නිරෝෂා පෙරේරාව ඔබ නොහඳුනනවා වෙන්න බෑ. 
 
අනතුරුව නිර්මාණ කටයුතුවල දකින්න නොලැබුණා වුණත්, නිවේදිකාවක් ලෙස රූපවාහිනි තිරයෙන් ප්‍රේක්ෂක ඔබ හමුවන ඇය මුහුණු පොතෙත් ජනප්‍රිය චරිතයක්. 
views1,978 Views
comment
"මුහුද හඬන වෙලාවේ", "ලබ සවන් රන්පතින්" වැනි අතිශය ජනප්‍රිය ගී රැසක් ගැයූ මධුමාදව අරවින්ද කියන්නේ දේශපාලනය නිසාත් දැඩි කතාබහට , අවධානයට ලක්වුණු කෙනෙක්.

මුහුණු පොතෙත් බොහෝම ජනප්‍රිය මධුමාදව පසුගිය දිනෙක හදිසියේ ම රෝහල්ගත කරලා.

ඒ වග සඳහන් කරමින් මධුමාදවගේ බිරිඳත් මුහුණු පොතට සටහනක් එක් කර තිබුණා.
views473 Views
comment
"ගෙදරට වෙලා අරයා මෙයා මොන දේශපාලනයද නියෝජනය කරන්නේ, යන්නේ එන්නේ මොකේද, vip ද කියලා හොයන්න කාලය නාස්ති කරන්න එපා. අපිත් එක්ක එකතු වෙන්න.... එන්න.... එතකොට තේරෙයි ඔබ මෙතෙක් කල් ඉදල තියෙන මානසික මට්ටම මොකද්ද කියලා. අන්න ඒ දේට ලැජ්ජ වෙන්න...."
 
සුජානි මේනකා කියන්නෙ මුල සිටම අරගලය එක්ක සමීපව උන්නු කෙනෙක්. 
 
ඉතින් පහුගිය දවසක බිමල් සුජානි යුවළ සිංහ කැන්ගරු සටන බලන්න ගිහින් ඉන්නවා අපිට දකින්න ලැබුණා.
 
ඒ ගැන ලැබුණු ඇතැම් ප්‍රතිචාර ගැන ඇය මේ විදියට සටහනක් මුහුණු පොතට එකතු කර තිබුණා..
views500 Views
comment
බොලිවුඩයේ වඩාත්ම ආදරය කරන නිළියක් තමයි කරීනා කපූර් කියන්නෙ.
 
ඒ වගේම ඇය ආදරණීය මවක්. 
 
ඇය තම දරුවන් සමඟ සටහන් පළ කරනු දැකිය හැකියි..
views472 Views
comment
සුරතලුන්ට කවුරුත් හරි ආදරෙයිනෙ. 
 
මේ රූ එකතුව දකින කාටත් තවත් ආදරේ හිතෙයි ඔන්න. ඒ තරමට හරි හුරතල් පැටව් ටිකක් මේ..
views414 Views
comment
සැලෝන් ගිය නිමන්ති පෝරගේට අපි කවුරුත් හොඳින් දන්න කෙනෙක් මුණගැහිලා තිබුණා.
 
ඇය මේ ගැන කියලා තිබුණේ ෆේස්බුක් සටහනක් තබමින්..
views565 Views
comment
ප්‍රවීණ රංගන ශිල්පි ජැක්සන් ඇන්තනී ඊයේ රාත්‍රියේ හදිසි අනතුරකට මුහුණ දුන්නා.
 
ඒ ඔහු ඇතුළු තවත් තිදෙනකු ගමන්ගත් මෝටර් රථය අනුරාධපුර - තලාව මාර්ගයේ මොරගොඩ ප්‍රදේශයේදී වල් අලියකුගේ සිරුරේ ගැටීමෙන්. 
 
ඒ මොහොතේම ජැක්සන් ඇන්තනී ඇතුළු පිරිස තුවාල ලබා අනුරාධපුර රෝහලට ඇතුළත් කර තිබුණා..
views818 Views
comment
[1]      «      2521   |   2522   |   2523      »      [5557]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top