Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



පුංචි තිරයේ ඉන්න තරු අතර වඩාත් ආකර්ෂණීය චරිතයක් තමයි ලෝචනා ඉමාෂි කියන්නෙ.
 
ඒකට හේතුව ඇගේ සුන්දර රූපයම විතරක් නෙවෙයි.
 
දඟකාර ,කටකාරකම තමයි ඊට ප්‍රධානතම හේතුව වෙලා තියෙන්නෙ..
views652 Views
comment

"ආදරේ කියලා ලං වෙන මිනිස්සු වෙනස් නොවී එකම මඟ අත්පටලන් යනවනම්...
 
ජිවීතේට එන ඕනීම අභියෝගයකට මුහුණ දෙන්න පුළුවන්.....
 
මේවා සුරංගනා කතා නෙමෙයි...
 
සෑබෑ ජිවීතේ අපි අහන දකින දේවල්...
views653 Views
comment

සාමාන්‍යයෙන් ඕනිම ගෑනු ළමයෙක්ගෙ ෆෝන් එකේ එයා ආස ඇඳුම් ආයිත්තම් ගොඩක ස්ක්‍රීන් ශොට් පිරිලා තියෙනවා.
 
ඒක රහසක් නෙවෙයි.
 
ඒ වගේම තමයි ඉතින් කවුරුම හරි කෙනෙක් මේ ටික අරන් දෙනවා නම් කියලා පුංචි බලාපොරොත්තුවකුත් හිත යට නැතුවාම නෙවෙයි..
views376 Views
comment
දින ගණනක් තිස්සේ පිටිගල ගෑස් පෝලිමේ දස දුක් විඳිමින් කුසගින්නේ රස්තියාදු වූ අයකු ගෑස් පෝලිමේ සිටියදී හිස මතට පොල් ගෙඩියක් ඇද වැටීමෙන් බරපතල තුවාල ලබා ඊයේ (21) ඇල්පිටිය රෝහලට ඇතුළත් කර ඇත.
 
මෙම රෝගියාගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග කියයි...
views444 Views
comment
අද (22) අළුයම 12.30 ට පමණ කොළඹ ගාලු මුවදොර ක්‍රියාත්මක වන අරගලය විරෝධතා භූමියට ආරක්ෂක අංශ ඇතුළු වී තිබෙනවා.
 
ගාලුමුවදොර අරගල භූමියට ඇතුළු වන සියලු මාර්ග, මාර්ග බාධක යොදා අවහිර කරමින් මෙලෙස අරගල භූමියට පිවිස ඇත්තේ ශ්‍රී ලංකා පොලීසිය, යුද හමුදාව සහ ගුවන් හමුදාවයි.
 
මෙලෙස අරගල භූමියට පිවිසි ආරක්ෂක අංශ විසින් මෙතෙක් ජනාධිපති ලේකම් කාර්යාලයට ඇතුළු වන ප්‍රධාන පිවිසුම අවහිර කරමින් ඉදිකර තිබූ අට්ටාලය සහ මාර්ග බාධකය අත්පත් කරගෙන ඇති බවයි එහි සිටින අප වාර්තාකරු සඳහන් කළේ..
 
views481 Views
comment
සුපිරි බොලිවුඩ් නළු රන්වීර් සිංගේ නවතම නිරුවත් ඡායාරූප පෙළක් මේ වන විට සමාජ මාධ්‍ය ගිනිබත් කර තිබෙනවා.

සඟරාවක් සඳහා ඔහු මෙම රූගත කිරීම සිදු කර ඇති බවටයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.
views559 Views
comment
ශ්‍රී ලංකාවේ 8 වන විධායක ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ අද පෙරවරුවේ අගවිනිසුරු ජයන්ත ජයසූරිය ඉදිරියේදී දිවුරුම් දුන්නා.

පෙරවරු 10. 05 ට යෙදී තිබූ සුබ මොහොතින් නව ජනාධිපතිවරයා දිවුරුම් දීම සිදුවූයේ පාර්ලිමේන්තු සංකීර්ණයේදීයි.
views634 Views
comment
උපායමාර්ගික සැලැස්මක් හෝ බුද්ධියක් නොමැති අරගලයක් නිසා රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත්වු බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ සඳහන් කරනවා.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.
views478 Views
comment
"ඕන ගෑනියෙක්ට, පිරිමියෙක්ට ඉන්න පුළුවන්, හිතින් ආදරේ කරන මිනිස්සු.."
"ඒක සාධාරණයි... ඒත් කවදාවත් ලැබෙන්න නැති දේවල්වලට ආදරේ කරන යක්කූ..."
"ඒවායින් හීන මවාගෙන හැබෑ ජීවිතේ අපෙන් පළිගන්න උන්ට ඕනි.."
"මම ඒ මිනිහාට ශාප කරනවා. ඕකාට ගෑනියෙක් නම් ලැබෙන්න හොඳ නෑ.."

මේක අනූව දශකයේ කතාවක්... ඒ කියන්නේ අතීතයට අයිති, වර්තමානයටත් ගැළපෙන කතාවක්.
මේ කතාවේ ප්‍රධාන නිළිය ඒ දිනවල ලංකාවේ අතිශය ජනප්‍රිය කෙනෙක්.
views511 Views
comment
වොල්ගා කල්පනී කියන්නෙ පුංචි තිරයෙන් ඔබ හමුවට එන හුරුබුහුටි රංගන ශිල්පිනියක්.

සමාජ මාධ්‍ය තුළත් දකින්න පේන්න ඉන්න ඇගේ උපන්දිනය පසුගිය දිනෙක යෙදිලා තිබුණා.
views399 Views
comment
පසුගිය සමයේ, කොළඹ විශ්වවිද්‍යාලීය උපාධි ප්‍රදානෝත්සවයේ දී කුලපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි වෙතින් උපාධි මංජුසාව නොගෙන විරෝධය පෑ තරුණියව ඔබට මතක ඇති.

මෙසේ කුලපති හිමිට විරෝධය පෑ තරුණිය, ගයත්‍රි නවරත්න බවත්, ඇය අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරුවකු වන මහීල් බණ්ඩාරගේ පෙම්වතිය බවත් පසුව අනාවරණය වුණා.
views901 Views
comment
දෙල්ගොඩ කඳුබොඩ ප්‍රදේශයේ නිවාස සංකිර්ණයක පිහිටි සුවිසල් නිවෙසක තනිවම පදිංචිව සිටි තරුණියක් සාහසිකයකු විසින් ඇගේ නිවෙස ඇතුළේම ගෙළට පිහියකින් ඇණ ඝාතනය කිරීමේ සිද්ධිය ගැන පොලිසිය මේ වන විට දීර්ඝ විමර්ශනයක් සිදු කරගෙන යන්නේ එම ඝාතකයා අත්අඩංගුවට ගැනීම සඳහාය.

දෙල්ගොඩ කඳුබොඩ නිවාස සංකිර්ණයක සුවිසල් නිවෙසක ජීවත් වූ හතළිස් දෙහැවිරිදි ලංකා ගනේෂි පනාපිටිය මෙනවිය මෙසේ ඝාතනය කර ඇත්තේ ජුලි 12 වැනිදාය.
views750 Views
comment
ජනප්‍රිය ගී රැසක් නිසා කතාබහට ලක්වුණු සමිතා එරන්දතී මුදුන්කොටුව කියන්නෙ කවුරුත් ආදරේ කරන ආදරණීය චරිතයක්.

පළමු විවාහයෙන් වෙන්ව අනතුරුව ටික්ටොක් හරහා අතිශය ජනප්‍රිය වූ චිරන්ත නම් වූ තරුණයෙකු සමඟ සමිතා නැවත විවාහ වෙනවා.
views1,111 Views
comment
මුඛයෙන් පෙට්‍රල් ඉවත් කිරීමට යාමේදී පෙනහළු ආශ්‍රිතව ඇති වූ නිව්මෝනියා රෝගී තත්ත්වය උත්සන්න වී කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී වෛද්‍යවරයෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියක් පසුගිය දිනෙක (14) වාර්තා වුණා.

කෙසේ වෙතත්,
මෙම වෛද්‍යවරයාගේ මරණය පෙට්‍රල් නිසා සිදු නොවූවක් බවට මරණ පරීක්ෂණයේ දී තහවුරු වී තිබෙනවා.
views850 Views
comment
හිමාලි සයුරංගි කියන්නේ මෙරට ටෙලිනාට්‍ය කලාවේ බිහි වුණු දක්ෂ රංගන ශිල්පිනියන්ගෙන් කෙනෙක්. 
views930 Views
comment
[1]      «      2440   |   2441   |   2442      »      [5515]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top