Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



'සත්තයි මට ඔබ වාගේ' කියන එකම එක ගීතයෙන් රසික සිත් සොරාගත්ත දිල්කි උරේෂා කියන්නෙ අමුතුවෙන් හඳුන්වා දෙන්න වුවමනා චරිතයක් නෙවෙයි.

මුහුණු පොතෙත්, බොහෝම ජනප්‍රිය දිල්කි, එයාගේ පෙම්වත් කතා ප්‍රවෘත්තිය පසුගිය දවසක මුල්ම වරට හෙළි කර තිබුණා.
views1,702 Views
comment

එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා, 
එහෙම නැත්තම් ලෝකෙටම ලොක්කා... 
 
අමරිකාවේ නියමු ජො බයිඩීන් තමන්ට පිළිකාවක් ඇති බව කියන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ දැඩි ලෙස කතාබහට ලක්වනවා. 
views417 Views
comment

ජනප්‍රිය ගී රැසක් ගැයූ, ප්‍රසංග වේදිකාවෙත් කැපී පෙනෙන ගායිකා ශානිකා මධුමාලි මුහුණු පොතෙත් බොහෝම ජනප්‍රිය චරිතයක්.

ඉතින් ශානිකා ගොඩක් වෙලාවට ඇගේ මුහුණු පොතට පෝස්ට් එහෙමත් එකතු කරනවා.
views731 Views
comment
නිරූපණ ශිල්පිනියක් ලෙස ක්ෂේත්‍රයට ඇවිත්‍ ටෙලිනාට්‍ය රංගන ශිල්පිනියක් ලෙස දක්ෂතා දැක්වූ සුරූපී තාරකාවක් ඩිස්නි රාජපක්ෂ. 
views2,285 Views
comment
උපකාරක පන්ති නිමවී නිවසට රැගෙන ඒමට පියාගේ ත්‍රිරෝද රථයට ඉන්ධන නොමැති වීම හේතුවෙන් ජීවිතයේ පළමු වරට පාගමනින් නිවසට පැමිණි පාසල් සිසුවා ඊට උරණ වී ගෙල වැලලාගෙන මිය යාමේ පුවතක් කළගෙඩිහේන ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙසේ මියගොස් ඇත්තේ කලගෙඩිහේන රනිස්වල ප්‍රදේශයේ පදිංචිව සිටි 18 හැවිරිදි පාසැල් සිසුවෙක්.
views1,922 Views
comment
ජනාධිපතිවරයා දිවුරුම් දෙන අවස්ථාවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ විදුලිය විසන්ධි වීම සම්බන්ධව පරීක්ෂණ ආරම්භ කර ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.
views450 Views
comment
තිසුරි යුවනිකා කියන්නෙ පුංචි තිරයෙන් වගේම රිදී තිරයෙනුත් ප්‍රේක්ෂක ඔබ හමුවුණු කාගෙත් ආදරය දිනාගත්ත ශිල්පිනියක්. 
 
පසුගිය දවසක ඇගේ විවාහ සංවත්සරය යෙදිලා තිබුණා. 
views724 Views
comment
රවින්ද්‍ර යසස් කියන්නේ ඔබට අමුතුවෙන් හඳුන්වා දෙන්න වුවමනා චරිතයක් නෙවෙයි. 
 
අද වෙනකොට වැඩිපුර දකින්න නොලැබෙනවා වුණත්, කාලයක් ඔහු රිදී තිරයේ වැඩ පෙන්වූ අතිදක්ෂයෙක්. 
 
ඒ වගේම රවින්ද්‍රගේ ආදරණීය පුත්‍රයාත් චිත්‍රපට රංගනයෙන් වගේම ගායනයෙන් ද දක්ෂතා දැක්වූවා. 
views1,514 Views
comment
අසූව දශකයේ අග භාගයේ රිදී තිරයට පෑයූ දේදුන්නෙන් ආ සමනලිය ඇයයි. හෙළ සිනමාවේ ශ්‍රීදේවිය ලෙස ඇයට නම් පටබැඳුණේ ඇයටම උරුම වූ සුන්දර සිනාව නිසායි.  
views2,182 Views
comment
ජනප්‍රිය ගායක අමල් පෙරේරා සහ රංගන ශිල්පිනියක් ලෙස කාලයක් අතිශය ජනප්‍රියව සිටි ශිරෝෂි රොමේෂිකාගේ ආදරණීය දෝණිගේ උපන්දින සැමරුම පසුගිය දිනෙක පැවැත්වුණා. 
 
සාරංග - දිනක්ෂි, දසුන් පතිරණ ඇතුළු කලා ලෝකයේ ජනප්‍රිය තරුත් මේ සැමරුමට එක්ව සිටියා. 
views3,029 Views
comment
ශ්‍රී ලංකාවේ 8 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ අද (21) දිවුරුම් දුන්නා.
views261 Views
comment
හේමාල් රණසිංහ පිළිබඳ අටුවා ටීකා ලිවීම අවශ්‍ය නොවේ. ඔහු රංගනයේ යෙදෙන නවතම චිත්‍රපටය ‘සෙකන්ඞ් ෂෝ’ පසුගිය සතියේ මෙරට මෙන්ම පිටරටවලද ප්‍රදර්ශනයට මුදා හැරුණේ තවත් හැරවුම් ලක්ෂ්‍යයක් ඔහුගේ රංගන දිවියට සනිටුහන් කරමින්. 

views688 Views
comment
ශ්‍රී ලංකාවේ 8 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ අද (21) දිවුරුම් දුන්නා.

ඒ පාර්ලිමේන්තු සංකීර්ණයේ දී.
views506 Views
comment
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයන අංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එම්.ඕ.ඒ. ද සොයිසා අභාවප්‍රාප්ත වේ. 
views949 Views
comment
දින ගණනාවක් තිස්සේ ගාලුමුවදොර අරගල භූමියේ රැඳී සිටි බව කියන විසි හැවිරිදි කාන්තාවක් අරගලකරුවකු යයි කියන පුද්ගලයෙකු සමග හොර රහසේ පලා ගොස් ඇතැයි වාර්තා වෙයි.
views781 Views
comment
[1]      «      2441   |   2442   |   2443      »      [5515]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top