Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



ගාල්ල, මැටරඹ ප්‍රදේශයේ පෞද්ගලික නිවසක සිටි ජර්මන් ජාතික විදේශීය කාන්තාවක් නිවස තුළදී අභිරහස් ලෙස මියගොස් ඇති බැව් හබරාදුව පොලිසිය පවසයි.
views681 Views
comment

මෙරට 8 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ රනිල් වික්‍රමසිංහ අද එම ධූරයේ දිවුරුම්දීමට නියමිතයි.

පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී අගවිනිසුරුවරයා ඉදිරියේ එම දිවුරුම්දීම සිදු කිරීමට යි සැලසුම් කර ඇත්තේ.
views398 Views
comment

වරුන් ධවාන් සහ ජාන්වී කපූර් මේ දවස්වල කාලය ගත කරන්න යුරෝපයේ ඒ ඔවුන්ගේ නවතම චිත්‍රපටය වන බවාල් හි රූගත කිරීම් නිසා. 
views1,020 Views
comment
වනිඳු හසරංග කියන්නේ පසුගිය වකවානුවේදී ලංකාවේ පමණක් නොව ලෝකයේම ක්‍රිකට්ලෝලීන් අතර කතාබහට ලක්වුණු ක්‍රිකට් තරුවක්.
views433 Views
comment
ජනතාව අපේක්ෂා කරන වෙනස තමාට ලබා දිය හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ කොළඹ ගංගාරාම විහාරස්ථානය වෙත අද පස්වරුවේ පැමිණ ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරුවයි.

තමාගේ අපේක්ෂාව පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ සමග සහයෝගයෙන් කටයුතු කිරීම බව ද ජනාධිපතිවරයා සඳහන් කළා.
views730 Views
comment
මාතර ගාලු පාරේ පිහිටි ඉන්ධන පිරවුම්හලක දී මීට ස්වල්ප වේලාවකට පෙර අනතුරක් සිදු වී තිබෙනවා.

මෝටර් රථයක් පෝලිමේ තිබූ වාහන වල හැපීමෙන් වාහන රැසකට අලාභ හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
views750 Views
comment
ලංකාවේ පළමු සහ එකම සජීවි ගායන රියැලටිය වන හිරු ස්ටාර් නිසාම බොහෝ දෙනෙක් දැන අඳුනාගත්ත මනේජ් සංජය දැන් අතිශය ජනප්‍රිය චරිතයක්.

ප්‍රසංග වේදිකාවෙත් වැඩ පෙන්වන මනේජ්ගේ හඬින් ගැයෙන ජෝඩු කරගෙනා ගීතය නොදන්නා කෙනෙකු නොමැති තරම්.

මනේජ් පසුගිය දවසක උතුම් පිය පදවියට හිමිකම් කියූවේ පුංචි දෝණියෙක්ට තාත්තා වෙමින්.
views407 Views
comment
කුමන රජයක් පත්වුව ද රටේ ජනතාවට සේවය කළ යුතු බව හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසනවා.

නව ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම වෙනුවෙන් පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඔහු මේබව කියාසිටියේ.
views401 Views
comment
මහේෂ් බාබු කියන්නෙ තෙළිඟු සිනමාවේ සුපර් ස්ටාර් විදිහට කිරුළු පැළඳූ ලොව පුරා තරුණ තරුණියන් වසඟයට ගත්ත රංගන ශිල්පියෙක්.

විශේෂයෙන්ම මේ හාදයා එක්කලා, චිත්‍රපටයක රඟපාන්න බොහෝ නිළියන් පොර කන බව රහසක් නෙවෙයි.
views671 Views
comment
සැමියා විකීත් නැතුව මිතුරියන් එකතු කරගෙන, කත්‍රිනා කයිෆ් මාලදිවයිනේ උපන්දින සැමරූ අයුරු දැක්වෙන ඡායාරූප දැන් දැන් සමාජ මාධ්‍ය තුළ හුවමාරු වනවා.

කොහොම වුණත් මේ අවස්ථාවට කත්‍රිනාගේ සැමියාත් සහභාගි වෙලාලූ.
views436 Views
comment
රැප් ගායක ෆිල්ටි සමඟ විවාහ වී අනතුරුව සමාජ මාධ්‍ය තුළ දැඩි ලෙස කතාබහට ලක්වුණු චරිතයක් තමයි හසිනි සැමුවෙල් කියන්නේ.
 
පුංචි පුතෙකුගේ අම්මා කෙනෙක් වුණු හසිනි ෆිල්ටිගෙන් වෙන්ව සිටින බවට ඇය විසින් ම පසුගිය දවසක කියා තිබුණා.
views484 Views
comment
පුෂ්පිකා ද සිල්වා කියන්නේ 'මිස් ශ්‍රී ලංකා' කිරුළ නිසාම ලෝකයේම කතාබහට ලක්වුණු චරිතයක්.
 
අනතුරුව කෙසේ හෝ 'මිස් ශ්‍රී ලංකා' සන්නාමයට හිමිකම් කියූ ඇය, 'මිස් වර්ල්ඩ්' තරගයේ අවසන් 6 දෙනා අතරට ද එන්නට සමත් වුණා.
 
එසේ වුවත්,
තමන්ගේ ජයග්‍රහණය රෝසි සේනානායක සහ චන්දිමාල් ජයසිංහ විසින් අහිමි කළ බවට පුෂ්පිකා මුල සිටම චෝදනා එල්ල කළා.
views444 Views
comment
පුංචි තිරයේ ඉදහිට දකින්න නොලැබෙන ඇය මුහුණු පොතෙත් ක්‍රියාකාරි චරිතයක් නම් නොවේ.
 
උමාලි තිලකරත්න.
 
ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙක්ගේ ආදරය ලබන උමාලි, පසුගිය දින කිහිපයේ අරගලයේ උණුසුමත් එක්ක ඇගේ සමාජ මාධය ගිණුමට සටහන් බොහෝමයක් එක් කර තිබුණා.
views368 Views
comment
පසුගිය දින කිහිපය තුළ පාර්ලිමේන්තුවේ ආරක්‍ෂක කටයුතු වල රාජකාරි ඉටුකල ත්‍රිවිධ හමුදාව ඇතුළු පොලීසියට ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද පස්වරුවේ සිය ස්තුතිය පල කර සිටියා. 
 
ඒ පාර්ලිමේන්තු කටයුතු නිම කරමින් නැවතත් පැමිණෙමින් සිටියදී තම නිල රථයෙන් බැස ආචාරය පුද කරමින්. 
views425 Views
comment
පුංචි තිරය හැඩකරන විවිධ රංගන ශිල්පිනියන් අපට හමුවෙනවා.
 
එහෙම හමුවන තරු අතර රුක්ෂානා කියන්නෙ බෙහෙවින් ජනප්‍රිය තාරකාවක්.
 
ඒ වගේම ඇය ඉතාමත් දක්ෂයි..
views754 Views
comment
[1]      «      2442   |   2443   |   2444      »      [5515]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top