Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



නිරූපණ ශිල්පිනියක්, රංගන ශිල්පිනියක් විදිහට කාගෙත් ආදරය දිනාගත්ත යුරේනි නොෂිකා කියන්නේ සමාජ මාධ්‍ය තුළ ක්‍රියාකාරි චරිතයක්. 
 
නිතරම වගේ සමාජ මාධ්‍යයේ විවිධ දේ පළ කරන ඇගේ එක්තරා වීඩියෝවක් බුකියේ කතාබහට ලක්වුණා. 
 
මේ තියෙන්නෙ ඒ වීඩියෝව..
views564 Views
comment

ගෝල්ෆේස් අරගලය පිළිබඳව වඩාත් කතාබහට ලක්වුණේ පසුගිය ජූලි 9 වැනිදා සිදුවූ සිදුවීම් පෙළක් නිසයි.

කෙසේ වෙතත්,
එදා සිදුවීම පිළිබඳව පුවත්පත් මාධ්‍යවේදීයෙක් අතිශය ආන්දෝලනාත්මක සටහනක් සිය ෆේස්බුක් ගිණුමට එක් කර තිබුණා.

එය පහතින්..
views398 Views
comment

නිරෝෂා පෙරේරා කියන්නේ රංගන ශිල්පිනියක් ලෙස අපි දැන අඳුනන චරිතයක් වුණත් කාලයත් එක්ක ඇය රිදී තිරයෙනුත් අතුරුදහන් වෙනවා.

එහෙම වුණත් නිවේදන ශිල්පිනියක් විදිහට හිරු ටීවී 'බැක් ටු ස්කූල්' වැඩසටහන තුළින් ඇය ප්‍රේක්ෂක ඔබ හමුවට එනවා.
views1,206 Views
comment
අම්මා කෙනෙක් සමාජයේ තනි වුණාට පස්සෙ එන යෝජනා විවිධාකාරයි. ඒක අපේ සමාජයේ සාමාන්‍ය දෙයක් බවට පත්වෙලා.
 
මේ ගැනත්, සිය ආදරණීය පුතු ගැනත් පුෂ්පිකා පහුගිය දවසක කතාබහක යෙදිලා තිබුණා.
 
ඒ ඇය තනි අම්මා කෙනෙක් හැටියට ඒ ජීවිතේට මුහුණ දෙන හැටි ගැන යූටියුබ් නාලිකාවකට අදහස් දක්වමින්...
 
පහතින් දැක්වෙන්නේ එම කතාබහෙන් කොටසක්...
views561 Views
comment
සංචාරක පාකිස්ථානු ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති පළමු ටෙස්ට් තරගයෙන් කඩුලු 4ක ජයක් ලැබීමට පාකිස්ථාන කණ්ඩායම අද (20) සමත් වුණා.
 
මේ අතර, තරගය අවසානයේ සිදුවූ විශේෂ සිදුවීමකට බොහෝ දෙනෙක්ගේ අවධානය යොමු වුණා.
views579 Views
comment
කලක් මෙරට ටෙලිනාට්‍ය කලාව තුළ ජනප්‍රියත්වයේ හිනිපෙත්තටම ගිය සුන්දර දක්ෂ රංගන ශිල්පිනිය මංජුලා කුමාරි. නමුත් මංජුලා මේ වන විට නම් කලා ලෝකයේ නිර්මාණත් එක්ක නිතර දැක බලා ගන්න ලැබෙන්නේ නැහැ.
views1,159 Views
comment
චුලක්ෂි ගැන මේ මෑතක නම් බොහෝ දෙනෙක් කතා කළේ, 'ගිනි මල් පොකුරු' චිත්‍රපටයේ ඇය නිරූපණය කළ සරාගී දර්ශන නිසා යි. 
 
නිරූපණ ශිල්පිනියක් විදිහටත් බොහෝම ජනප්‍රිය චුලක්ෂි, 
මෑතක ඇගේ ඉන්ස්ටග්රෑම් ගිණුමට එක් කරපු සරාගී ඡායාරූප පෙළ තමා මේ...
views390 Views
comment
ජනාධිපති ධූරයට තේරී පත් වීමෙන් පසු රනිල් වික්‍රමසිංහගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයට කුමක් සිදුවන්නේ ද? යන්න සම්බන්ධයෙන් සොයා බැලීමක් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් පුංචිහේවාගෙන් විමසීමක් කර තිබෙනවා.
views658 Views
comment
'ලබ සවන් රන් පතින්'
'මුහුද හඬන වෙලාවේ' වැනි අතිශය ජනප්‍රිය ගී ගැයූ මධුමාදව අරවින්ද මුහුණු පොතෙත් කාර්යබහුල චරිතයක්.

මේ තියෙන්නෙ පසුගිය දවසක මධුමාදව ඔහුගේ ගිණුමට එක් කරපු සටහනක්..
views613 Views
comment
සංචාරක පාකිස්ථානු ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති පළමු ටෙස්ට් තරගයෙන් කඩුලු 4ක ජයක් ලැබීමට පාකිස්ථාන කණ්ඩායම අද (20) සමත් වුණා.
 
තරගයේ පළමුව කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න තීරණය කළේ පන්දුවට පහරදීමටයි.
 
ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට සිය පළමු ඉනිම වෙනුවෙන් රැස්කරගත හැකි වූයේ ලකුණු 222ක් පමණයි.
 
එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ලකුණු අතරට පැමිණීමට හැකියාව ලැබුණේ දිනේෂ් චන්දිමාල් හට පමණයි..
views282 Views
comment
අමීරා දස්තූර් කියන්නේ වෙළඳ දැන්වීම්වල නිරූපිකාවක් ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ මේ වනවිට බොලිවුඩයේ නැඟී එන නිලියක් ලෙස විචාරකයන් මත පළ කරන සුරූපී රංගන ශිල්පිනියක්. 
views633 Views
comment
රංගන ශිල්පිනියක් විදිහට කාගෙත් ආදරය දිනාගත්ත සුලෝචනා වීරසිංහ, ගෝල්ෆේස් පිටියේ පැවැත්වුණු නිර්පාක්ෂික අරගලය තුළත් කැපී පෙණුනු චරිතයක්.
 
පසුගිය දිනෙක ඇය ඇගේ සමාජ මාධ්‍ය ගිණුමට සටහනක් එක් කර තිබුණේ ඡායාරූප කිහිපයක්ද එක් කරමින්.
 
මේ තියෙන්නෙ ඒ සටහන...
views397 Views
comment
අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු තෝරාපත් කරගැනීමේ ඡන්ද විමසීම අද පෙරවරුවෙ පාර්ලිමේන්තුවේදි පැවැති අතර එහිදී ජනාධිපති ධුරය සඳහා තරග කළ ඩලස් අලහප්පෙරුම ඡන්ද 82 ලබාගත්තා.
views455 Views
comment
අද මෙරට දේශපාලන ඉතිහාසයේ සුවිශේෂී දිනයක් වුණා.
 
ඒ පාර්ලිමේන්තු ඡන්දයකින් නව ජනපති කෙනෙක් තෝරා පත්කර ගැනීම නිසයි.
 
ඒ අනුව නව ජනපති ලෙස රනිල් වික්‍රමසිංහ තේරී පත්වුණා.
 
පාර්ලිමේන්තු ඡන්ද විමසීමෙන් පසුව සජිත් ප්‍රේමදාස විසින් දීර්ඝ කතාවක් ඉදිරිපත් කරනු ලැබුවා.
 
ඒ,
views613 Views
comment
ජන්ද 134ක් ලබා රනිල් වික්‍රමසිංහ මහතා අද දිනයේ 8 වැනි විධායක ජනාධිපතිවරයා බවට තේරී පත් වූ අතර, තරග වැදුනු ඩලස් අලහප්පෙරුමට හිමිව තිබුණේ ජන්ද 82ක් පමණ යි.
 
ඡන්ද 3ක් පමණක් ලබාගත් අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුව අමතා කළ කතාවයි මේ...
views433 Views
comment
[1]      «      2443   |   2444   |   2445      »      [5515]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top